පැන්සල් සහ පර්ස්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    පැන්සල් සහ පර්ස්

    මචන්ලා

    පැන්සල් 600 ක් විතර ගන්න ඕන ඩොනේෂන් වැඩකට
    අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? පැන්සලක් කියක් වගේ වේවිද?

    තව පැන්සල් දාන්න පොඩි පර්ස් 50ක් වගේ ගන්නත් ඕන (සරල පර්ස්, ලොකු වැඩ කාලි ඒවා ඕන නෑ. පොඩි අයට දෙන්න) ඒවත් ගන්න තැනක් තියේද? කියක් වගේ වේවිද?

    thanku wewa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඇට්ලස් එකට කතා කරපන් මචන්
    අඩුවට ගන්ඩ පුලුවන් වෙයි

    නැත්නම් පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේන් ගනින් (සිංහල කඩේකින් ගනින්)
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එල මචං :)
    අපේ රොක්සව සෙට් කරලා දෙන්නම් purse වැඩේට පොර දන්නා තැනක් තියනවා අපි කලින් සැරේ book donation එතනින් කියල හදව ගත්තේ ඒ හදන කෙනත් දුප්පත් කෙනෙක් එකෙනුත් උදව්ව්වක් වෙයි :)
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    එල මචං :)
    අපේ රොක්සව සෙට් කරලා දෙන්නම් purse වැඩේට පොර දන්නා තැනක් තියනවා අපි කලින් සැරේ book donation එතනින් කියල හදව ගත්තේ ඒ හදන කෙනත් දුප්පත් කෙනෙක් එකෙනුත් උදව්ව්වක් වෙයි :)

    අනිව සහො.. අපි ඉතින් බොක්කෙන් හෙල්ප් කරනවනෙ ඔය වගෙ එවට.

    අරුනයො.....

    වැඩෙ කොරල දෙන්නම්. පැන්සල් ටික සහ පර්ස් ටික. කොල් එකක් දෙන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අනිව සහො.. අපි ඉතින් බොක්කෙන් හෙල්ප් කරනවනෙ ඔය වගෙ එවට.

    අරුනයො.....

    වැඩෙ කොරල දෙන්නම්. පැන්සල් ටික සහ පර්ස් ටික. කොල් එකක් දෙන්න

    hawasata call karannam.
    elaz
     
    ipcreation

    Junior member
  • Jul 15, 2016
    84
    22
    8
    Dubai , U.A.E
    මචන්ලා

    පැන්සල් 600 ක් විතර ගන්න ඕන ඩොනේෂන් වැඩකට
    අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද? පැන්සලක් කියක් වගේ වේවිද?

    තව පැන්සල් දාන්න පොඩි පර්ස් 50ක් වගේ ගන්නත් ඕන (සරල පර්ස්, ලොකු වැඩ කාලි ඒවා ඕන නෑ. පොඩි අයට දෙන්න) ඒවත් ගන්න තැනක් තියේද? කියක් වගේ වේවිද?

    thanku wewa

    machn me no ekata cl ekak deela gana ahaganin. number eka IP dunne kiyapan
    0719058815
    aduwata dei
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    pettah peoples park.

    භාගෙට භාගයක් ලාබයි මචන්. තොග ගනිද්දි තවත් අඩු කරනව. :rolleyes: