පැන් ඉරි ඇදිච්ච සල්ලි

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    පැන් ඉරි ඇදිච්ච සල්ලි

    මචන් ලා මගෙ ලග 11000 ක් තියෙනවා ..මෙවායි. පෑන් වලින් එක එක දේවල් ලියපු වා. දැන් කවුරු වත් මේවා ගන්නෙ නැහැනෙ ..ඉතින්

    මේ සල්ලි බැන්කු වට දුන්නොත් එවලෙම හොද සල්ලි වලට මාරු කරන්න පුලුවන් ද..

    මොන බැන්කු වෙන්ද මාරු කරන්න පුලුවන් ...
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මාර්තු 4 වෙනකන්ද කොහෙද ඔය සල්ලි බැංකු වලින් මාරු කරන්න පුළුවන්
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මාර්තු 4 වෙනකන්ද කොහෙද ඔය සල්ලි බැංකු වලින් මාරු කරන්න පුළුවන්

    මාර්තු 31 දක්වා පුළුවන්. බැංකුවට ගිහින් දීපං

    ඔන බැන්කු වකින් පුලුවන් ද
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    දැන් මචන් මාර්තු 31 දක්වා දීර්ග කරලනේ තියෙන්නෙ..Bank එකකින් මාරු කරගනින්...