lassna nirmanayak ayye,demawpiyo eyala gana baluwe nathiunath daruwan gana ahithak hithanne naa,eyalage daruwo loku wela unath demawpiyanta eyala thama podi lamai.


ඒ දෙන්නා ජීවිත කාලය පුරාවට රොන් ඉරුවා.. දැන් ඒ දෙන්නා අසරණ වෙලා... ඒ දෙන්නව බලාගන්න ඕනෙ අය ඒ අයගෙ තරුන කාලේ.. එයාලා ගිහින් රොන් උරන්න.. ගිය අය ආයෙමත් එනකම් බලා ඉන්නවා ඇරෙන්න කොහොමද කියන්නෙ "උඹලා රොන් උරන්න නොගිහින් අපිව බලාගනිල්ලා!" කියලා...
වෙනස් නිර්මාණයක් අයියේ.. ටික දවසකින් නේද...
අයියට ජය !



අනෙ මෙහෙම බලා ඉන්න අම්මලා තාත්තලා කොපමනද! දරුවො තමන්ගෙ ලේකවල අතීයෙ මතක මත තනිවෙමින් දෙමාපිය දෙපල ඉන්නව මග බලා ගෙන. ලස්සන හිතට දැනෙන සංවෙදී නිර්මානයක් රසික. ඔබට ජය!

සෙනෙහස, ප්රමුඛතාවය (priority), තෙරක් නෙපෙනෙන තරඟය, තනිවීම හැම දෙයම කැටිකරපු ලස්සන පද පේලියක් සොයුර. හරවත් අදහසක් ගෙනෙනවා.
කුරුළු ජෝඩුවට හොටේවත් තියෙනවා... ඒත් මිනිසුන් මෙ තත්වයට වැටුනා නම්...




හිතන්න ගොඩක් දේවල් හිතට එන නිර්මාණයක්..
ලස්සනයි සහෝ...







පැණි කුරුළු ජොඩුවට මුවාවෙන් ඉස්මතු කර ඇති මහළු බව මනාව දුටුවෙමි.
තරැණ වියේ දෙමාපියන් අතැර ගොස් සිටියත් කෙදිනක හො තමනුත් මහළු වේ.
එදාට ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දිය නොහැකිය.
අගනා නිර්මාණයක්

hmm..hoda nirmanayak.. subapathum Rasika ayya!!![]()


