පැය 24 ක් ඇතුලත සිලිකන් වැලි බැංකු 4ක් බංකොළොත්.

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Go woke go broke

    Go-broke.jpg

    ------ Post added on Mar 13, 2023 at 6:40 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,969
    18,103
    113
    දැන් සල්ලි ප්‍රින්ට් කරන්න බෑ, උද්ධමනේ තව උඩ යනවා. බේල් අවුට් එක තාම අවිනිශ්චිතයි.
    okun bailout karanawa. Okata responsible ekek wat hire yannet na. Balapanko.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    අනේ මන්දා ඕයි මේ ආර්ථික seen ගැන මොන මොනවා හරි ඉගෙනගන්න ඕනෙ.. අඩු ගානේ @2osama වගේ දන්නවා වගේ ඇද බාන්න වචන ටිකක්වත් ඉගෙන ගන්න ඕනෙ නැත්නම් හරියන්නේ නෑ මේක..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    okun bailout karanawa. Okata responsible ekek wat hire yannet na. Balapanko.
    ඒකට මිනිස්සු කැමති වෙන්නෙ නෑ, හේතුව, පොඩි පොඩි අක්වුන්ට් වලට සෙතක් වෙන්නේ නෑ. දැන් තිබ්බා නිව්ස් එකක්, බේල් අවුට් කරන්නෙ නෑ, ඩිපොසිටර්ස් ලා බේරගන්න බලනවා කියලා, බැංකුවේ සී.ඕ. සතියකට කලින් තමන්ගේ කොටස් ටික විකුනලා.