Go woke go broke ------ Post added on 1678713036
narihashan Well-known member Mar 22, 2022 5,732 1 8,602 113 Mar 13, 2023 #21 Go woke go broke ------ Post added on Mar 13, 2023 at 6:40 PM Reactions: Hasistranger, Elv888, NRTG and 3 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Mar 13, 2023 #22 Reactions: Hasistranger, nkt, narihashan and 1 other person
Smartm Well-known member Jul 19, 2008 20,229 20,865 113 හස්තිශෛලපුර Mar 13, 2023 #23 pina rajapaksha ewatatat wade dilada? maha banku experience eka tamai..
Hapuwa Well-known member Jan 24, 2009 5,174 3,184 113 Mar 13, 2023 #24 We need trumppochcha Reactions: NRTG
redux Well-known member Feb 19, 2017 10,973 18,111 113 Mar 13, 2023 #25 chaturanga836 said: දැන් සල්ලි ප්‍රින්ට් කරන්න බෑ, උද්ධමනේ තව උඩ යනවා. බේල් අවුට් එක තාම අවිනිශ්චිතයි. Click to expand... okun bailout karanawa. Okata responsible ekek wat hire yannet na. Balapanko.
chaturanga836 said: දැන් සල්ලි ප්‍රින්ට් කරන්න බෑ, උද්ධමනේ තව උඩ යනවා. බේල් අවුට් එක තාම අවිනිශ්චිතයි. Click to expand... okun bailout karanawa. Okata responsible ekek wat hire yannet na. Balapanko.
JokerFan Well-known member May 29, 2016 15,859 9,526 113 Arkham City Mar 13, 2023 #26 Up Reactions: NRTG
S siri_ayya Well-known member Feb 1, 2022 16,963 1 29,874 113 Mar 13, 2023 #27 අනේ මන්දා ඕයි මේ ආර්ථික seen ගැන මොන මොනවා හරි ඉගෙනගන්න ඕනෙ.. අඩු ගානේ @2osama වගේ දන්නවා වගේ ඇද බාන්න වචන ටිකක්වත් ඉගෙන ගන්න ඕනෙ නැත්නම් හරියන්නේ නෑ මේක.. Reactions: Max_r, mr.Z, narihashan and 2 others
අනේ මන්දා ඕයි මේ ආර්ථික seen ගැන මොන මොනවා හරි ඉගෙනගන්න ඕනෙ.. අඩු ගානේ @2osama වගේ දන්නවා වගේ ඇද බාන්න වචන ටිකක්වත් ඉගෙන ගන්න ඕනෙ නැත්නම් හරියන්නේ නෑ මේක..
chaturanga836 Well-known member Aug 12, 2015 3,362 1,325 113 Malabe Mar 13, 2023 #28 redux said: okun bailout karanawa. Okata responsible ekek wat hire yannet na. Balapanko. Click to expand... ඒකට මිනිස්සු කැමති වෙන්නෙ නෑ, හේතුව, පොඩි පොඩි අක්වුන්ට් වලට සෙතක් වෙන්නේ නෑ. දැන් තිබ්බා නිව්ස් එකක්, බේල් අවුට් කරන්නෙ නෑ, ඩිපොසිටර්ස් ලා බේරගන්න බලනවා කියලා, බැංකුවේ සී.ඕ. සතියකට කලින් තමන්ගේ කොටස් ටික විකුනලා.
redux said: okun bailout karanawa. Okata responsible ekek wat hire yannet na. Balapanko. Click to expand... ඒකට මිනිස්සු කැමති වෙන්නෙ නෑ, හේතුව, පොඩි පොඩි අක්වුන්ට් වලට සෙතක් වෙන්නේ නෑ. දැන් තිබ්බා නිව්ස් එකක්, බේල් අවුට් කරන්නෙ නෑ, ඩිපොසිටර්ස් ලා බේරගන්න බලනවා කියලා, බැංකුවේ සී.ඕ. සතියකට කලින් තමන්ගේ කොටස් ටික විකුනලා.