පැය_තුනෙන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැය තුනෙන් පාරක කෑල්ලකට කාපට්


    හෝමාගම අතුරුගිරිය මාර්ගයේ අකරවිට පටුමගේ මීටර් 50 ක පමණ කොටසක් අඟහරුවාදා රාත්‍රියේ පැය 3 ක් පමණ හිටිගමන් කාපට් කිරීම ගැන ප්‍රදේශවාසීන් විමතිය පළ කරති. වසර 10 ක් තිස්සේම අලුත් වැඩියා නොකළ මේ පාරේ එම කොටස පමණක් පිළිසකර කර ඇත්තේ රජයේ ප්‍රධාන ඇමතිවරයකුගේ ඕනෑකමට යයි ඔවුහු කියති.

    මේ ගැන විමසූ විට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් පැවසූයේ මේ ගැන නොලියා සිටින ලෙස ඉල්ලීමක් කරන බවයි.





    Code:
    http://www.lankadeepa.lk/index.php/articles/281695?utm_medium=facebook&utm_source=twitterfeed