පැරණි ක්ෂුද්‍ර කැමරා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    පැරණි ක්ෂුද්‍ර කැමරා

    ඔත්තු බැලීම සඳහා යොදාගත් ගැජට් ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ ලිපිය.ඔබ නොදුටු 19 සියවස අඟ භාගයේදී සහ 20 වන සියවසේ නිපදවූ කුඩා ප්‍රමාණයේ කැමරා කිහිපයක් තමයි පහත දැක්වෙන්නේ.බටහිර චිත්‍රපටවල දකිනවා සේ මෙවැනි කැමරා බොහෝවිට යොදා ගත්තේ චරපුරුෂයන් නැත්නම් රහසිගත යම් යම් ඡායාරූප ලබාගන්නට අවශ්‍යවූ පිරිස්.


    hzPRwsL.jpg

    මේ තියෙන්නේ කුඩා පොතක් තුල ඇති කැමරාවක්​



    1wboKZj.jpg


    කොඩැක් සමාගමේ Brownie නම් කුඩා කැමරාව.මෙම කැමරාව ජනප්‍රිය වුනේ එහි අඩු වියදම් ඡායාරූපකරණය සහ snapshot සංකල්පය හඳුන්වාදීම නිසා.මෙහි පළමු කැමරාව ක්‍රි.ව.1900 නිකුත් කල බව සඳහන් වේ.



    t3YmwzZ.jpg


    SxN4ipP.jpg


    මෙය Scovill & Adams සමාගමේ නිෂ්පාදනයක්.කැමරාව ඕක් ලීයෙන් නිපදවා තිබේ.



    77C5bB4.jpg

    එංගලන්තයේ බර්මින්හැම් හි 1934 සිට 1943 වසර තෙක් Coronet Midget වර්ගයේ කැමරා නිපදවීය.​



    jlhCdCa.jpg


    Mec-16.මෙය ජර්මන් නිෂ්පාදනයකි.



    gU1bHhM.jpg

    ජපන් පොලිසිය 1950 දශකයේ පාවිච්චි කල කුඩා කැමරාවක්​



    pOkal21.jpg

    1956 වසරේ නිකුත් කල Crystar නම් සමාගමේ නිෂ්පාදානයකි.​



    wlSCPzf.jpg


    sKCw0NE.jpg


    ජපානයේ Steky කැමරා මාලාව.මෙම කැමරා දෙවන ලෝක යුද්ධයෙන් පසුව හඳුන්වා දෙන ලදි.



    fXRzKte.jpg

    The Combi Camera​



    iJvqbP1.jpg


    Photoette Camera



    තවත් කුඩා ප්‍රමාණයේ රහස් කැමරාවන් කිහිපයක්​


    88SKamF.jpg


    Oqxs60H.jpg


    SCoSFS3.jpg


    wHqmqra.jpg


    uuZmoNG.jpg


    q2KeDtm.jpg


    SGvIkfv.jpg


    WBTrZGt.jpg


    gopHifS.jpg



    Source:Darkroastedblend.com

    -HarshaLulzSec-
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Patta. rep denna behelu machan You must spread some Reputation around before giving it to HarshaLulzSec again.