පැරණි ක්ෂුද්ර කැමරා
ඔත්තු බැලීම සඳහා යොදාගත් ගැජට් ගැන දැන ගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි මේ ලිපිය.ඔබ නොදුටු 19 සියවස අඟ භාගයේදී සහ 20 වන සියවසේ නිපදවූ කුඩා ප්රමාණයේ කැමරා කිහිපයක් තමයි පහත දැක්වෙන්නේ.බටහිර චිත්රපටවල දකිනවා සේ මෙවැනි කැමරා බොහෝවිට යොදා ගත්තේ චරපුරුෂයන් නැත්නම් රහසිගත යම් යම් ඡායාරූප ලබාගන්නට අවශ්යවූ පිරිස්.
කොඩැක් සමාගමේ Brownie නම් කුඩා කැමරාව.මෙම කැමරාව ජනප්රිය වුනේ එහි අඩු වියදම් ඡායාරූපකරණය සහ snapshot සංකල්පය හඳුන්වාදීම නිසා.මෙහි පළමු කැමරාව ක්රි.ව.1900 නිකුත් කල බව සඳහන් වේ.
මෙය Scovill & Adams සමාගමේ නිෂ්පාදනයක්.කැමරාව ඕක් ලීයෙන් නිපදවා තිබේ.
Mec-16.මෙය ජර්මන් නිෂ්පාදනයකි.
ජපානයේ Steky කැමරා මාලාව.මෙම කැමරා දෙවන ලෝක යුද්ධයෙන් පසුව හඳුන්වා දෙන ලදි.
Photoette Camera
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

මේ තියෙන්නේ කුඩා පොතක් තුල ඇති කැමරාවක්
කොඩැක් සමාගමේ Brownie නම් කුඩා කැමරාව.මෙම කැමරාව ජනප්රිය වුනේ එහි අඩු වියදම් ඡායාරූපකරණය සහ snapshot සංකල්පය හඳුන්වාදීම නිසා.මෙහි පළමු කැමරාව ක්රි.ව.1900 නිකුත් කල බව සඳහන් වේ.
මෙය Scovill & Adams සමාගමේ නිෂ්පාදනයක්.කැමරාව ඕක් ලීයෙන් නිපදවා තිබේ.
එංගලන්තයේ බර්මින්හැම් හි 1934 සිට 1943 වසර තෙක් Coronet Midget වර්ගයේ කැමරා නිපදවීය.
Mec-16.මෙය ජර්මන් නිෂ්පාදනයකි.
ජපන් පොලිසිය 1950 දශකයේ පාවිච්චි කල කුඩා කැමරාවක්
1956 වසරේ නිකුත් කල Crystar නම් සමාගමේ නිෂ්පාදානයකි.
ජපානයේ Steky කැමරා මාලාව.මෙම කැමරා දෙවන ලෝක යුද්ධයෙන් පසුව හඳුන්වා දෙන ලදි.
The Combi Camera
Photoette Camera
තවත් කුඩා ප්රමාණයේ රහස් කැමරාවන් කිහිපයක්
Source:Darkroastedblend.com
-HarshaLulzSec-