Core 2 Duo එකේ Cores 2 නේ එන්නේ එක Slowමගේ තිබුනෙ G31M+ කියල රතුපට බෝඩ් එකක් තියෙන එකක්. එකටනම් 4GB වලට උඩ ගහන්න බැරිද කොහෙද. core 2 duo එක්කට 8GB RAM පුලුවන් කියල ඇහුවෙත් අදමයි.
මම හොර ඒවා දාලාම නැහැ PC එකට File එකක් වත් Download කරන්නේ නැහැ Customer කෙනක් ගේ වත්11 danna puluwan parana ewata, official support nathi ekai wenasa...
Crack use karana, pirate baana lankawe unta mona official support da..
Bayanam anti virus ekak daganin..
Linux pc ekak widiyata gu case ekak, software case..Core 2 Duo එකේ Cores 2 නේ එන්නේ එක Slow
Core 2 Quad CPU එකක් අරන් දාගන්න Cores 4 එනවා එකේ , SSD එක්ක මාරම Speed පරණ වුනත්. q 6600 වගේ නම් රු 1400 වගේ වෙන්නේ. මගේ එක q8400 එකක්.
G41 8GB Support කරන Borad තියෙනවා Neoview එකේ තියෙනවා රු 3900 වෙන්නේ.
Gigabyte කියලා බෝර්ඩ් එකක් තියෙනව එකේ 16GB වෙනකම් පුළුවන්.
මම හොර ඒවා දාලාම නැහැ PC එකට File එකක් වත් Download කරන්නේ නැහැ Customer කෙනක් ගේ වත්
හොදටම පරිසන් වෙනවා. Linux වලට මාරු වෙනවා W11 දාගන්න බැරි වුනොත් නම්.
------ Post added on Sep 19, 2025 at 4:45 AM
Dn awrudu 2-3 kata kalin mokak hari ATM machine ekak run uneth windows XP.තාම වින්ඩෝස් XP තියන PC සමහර තැන්වල පාවිච්චි කරනවා බං. ඉතිං 10 ගැන කවර කතාද.
hmm
hmm
hmm
මගේ දෙකක් තියෙනවා බන් Core 2 Quad Windows 10 හොදට වැඩ , ලගදි W11 දාන්න Try කළා මම bypass කරලා වැඩ කරේ නම් නැහැ.
Linux OS එකක් දාන්න මමනම් එහෙම කළා මගේ පරණ PC දෙකකට.
ATM වලත් ඇති නේද
නැහැ බන් මම වින්ඩොව්ස් 11 දාන්න ගියා මගේ Core 2 Quad එකට bypass කරලා (ක්රම කිහිපයක් Try කලා වැඩ නැහැ) වැඩ නැහැ ඊට පස්සේ ගන්න බැලුවා Used PC එකක් උන්ගේ ලග නැහැ W11 Support කරන PC මට හිතුණා මුන් මේවා කාට දෙන්න ද කියලා තාම මෙහම වැඩි මිලට දෙනවා ඇත්තේ කියලා.
Chrome / Firefox වගේ ඒවා Support කරන එක නවත්වනවා උන් ඊට පස්සේ තමයි එපා වෙන්න ගන්නේ , Chrome ඇතුළු සමහර Software වැඩ නැති වෙනවා මම Windows XP , Windows 7 උපරිම EOL එකෙන් පසුව Use කළා. Windows XP නම් දැන් Web Browser හොයගන්න නැහැ IE එකෙන් සමහර සයිට් වලට යන්න බෑ
ඔව් මම බැලුවා රු 50000 - 60000 වගේ වෙනවා මාස 3 වොරන්ටි අරන් කෙල උනත් සල්ලි අපරාදේ පරණ ඒවා දෙන ගනම් අඩුවට කොහොමත් කෑලි තියෙන එකේ උන්ට පුලුවන් නේද බන් ඔය පරණ ඒවා අඩු මිලකට දෙන්න
Rufus මට වැඩ කරේ නැහැ බන් Core 2 Quad එකක් 8GB RAM
එචර වෙන්නේ නැහැ Core 2 Quad වගේ ඒවා රු 15000 අඩුයි දැන් ,
8GB RAM Board එක රු 3900 වගේ වෙනවා
Core 2 Quad CPU එකක් 1400 වගේ වෙනවා
LGA 775 Fan එකක් 750 වගේ වෙන්නේ
RAM අඩුයි බන් 15000 අඩුවෙන් හදන්න පුළුවන් අපිටම assemble කරලා.
ඔව් , මගේ හැටියට ඇති හැබැයි Whatsapp Call ගන්න බෑ තව පොඩි පොඩි අවුල් තියෙනවා දැන් ඉස්සර වගේ නමේ Chat GPT තියෙන නිසා මොකක් හරි විසදුමක් ඇති ඕවට.Linux pc ekak widiyata gu case ekak, software case..
nikan browser eken witharak hama dema karanawa nam awlak na..
ඔව් SSD ගහන්න ඔයාට i3 Slow වුනාට මම මේක ලියන්නේ Core 2 Quad එකකින් පට්ට Speed Windows 10 එක්ක.Mage pc 6k thiyenawa windows 10uth slow.
3-5gen intel. Gedara main computer eka i3 3rd gen 8gb. Windows 11 patta slow nisa windows 8 dala thiyenne.pos machine widiyata use wena nisa anith ewa 8,8.1,10 dala thiyenne
Ssd gahala damma nam hari neda?
Personal lap ekai pc ekai windows 11..super fast 🫠
පරණ ඒවා අවුලක් නැහැ බන් මම Use කරන්නේ පරණ Desktop එකක් මම ඇහුවේ Windows 11 Support ඒවා විකුනනේ නැති හේතුව.mama IT field eke dan 15 years
ada wenakan use kale 2nd hand imported laptops
kisi awulak awilla na matanam
godakma ThinkPad thamay use kale nam
one tharam tiyenawa colombo awata namඔව් , මගේ හැටියට ඇති හැබැයි Whatsapp Call ගන්න බෑ තව පොඩි පොඩි අවුල් තියෙනවා දැන් ඉස්සර වගේ නමේ Chat GPT තියෙන නිසා මොකක් හරි විසදුමක් ඇති ඕවට.
ඔව් SSD ගහන්න ඔයාට i3 Slow වුනාට මම මේක ලියන්නේ Core 2 Quad එකකින් පට්ට Speed Windows 10 එක්ක.
පරණ ඒවා අවුලක් නැහැ බන් මම Use කරන්නේ පරණ Desktop එකක් මම ඇහුවේ Windows 11 Support ඒවා විකුනනේ නැති හේතුව.
No driver support for lot of old hardware.11 danna puluwan parana ewata, official support nathi ekai wenasa...
Crack use karana, pirate baana lankawe unta mona official support da..
Bayanam anti virus ekak daganin..
cringeSome people don’t even know what Windows really is. They ask, "Why does a computer need windows?" "කොම්පුටර් එකට ජනෙල් මොකටද" කියලා අහන උනුත් ඉන්නවා.![]()
Are you planning to make a thread about your home servers someday? That would be really interestingThey do have. I was looking for computers for my home servers and I found a lot of 8+ generation computers/parts but at a slightly higher price.
Also, there were so many 8th and 9th generation components on ikman.lk too.
A lot of people (especially school kids) still use Windows 10. I have seen some people who are still using Windows 7 in 2025.

තියෙනවා , උඹේ අම්මා අතේ එවන්නම්Windows 95 PC ekak nedda pons?
mama IT field eke dan 15 years
ada wenakan use kale 2nd hand imported laptops
kisi awulak awilla na matanam
godakma ThinkPad thamay use kale nam
oya tiyenne ban FB eke Ikman eke shopsකොහෙන්ද second hand imported laptops ගන්නේ?
oya tiyenne ban FB eke Ikman eke shops
owa gannawnaam mama recommend karanne thinkpad thamay.. ewa durable
ikman eke shops wala wikunana thinkpad godak ehema ewa tamai
mmaa gatta okkoma gatte Maharagama policiyata poddak eha place ekakinකාලයක් තිස්සෙ විකුණන කැඩිච්ච බඩු ඇඟේ ගහන්නෙ නැති ශුවර් තැන් මොනවද තියෙන්නෙ?
I have a few projects that i need to write about, I will when I find some free time.Are you planning to make a thread about your home servers someday? That would be really interesting![]()
ai kiosk machinebank atms