පැරණි මුදල් නෝට්ටු HELP !!!!!!!!!!!
කට්ටිය.... මම ගාව පරණ නෝට්ටු වගයක් තියනවා.... ඉතින් මේවා නිකන් පරණ වේවි නිකන් තියනවට වඩා හොඳයි එකතුකරන කෙනෙක්ට දීල දාන එක.... ඉතින් ඕන කෙනෙක් එහෙම ඉන්නවා නම් මේකේ post කරන්නකෝ... මේ නෝට්ටු ගන්න ගාන වෙන වෙනම කියනවා නම් හොඳයි.....
#1
#2
#3
#4
#5
#6
#7
#8
#9
#10
#11
#12
#13
#14
#15
#16
ඔන්න තියන සේරෝම දැම්ම.... මම ගාව තියනවා නෝට්ටු වල ඇත්තම පින්තුර නම් නෙමෙයි හැබැයි.... ගොඩක් හොඳට තියනවා.... මේ වගේමයි..... එක එකට ගාන වෙන වෙනම කියන්නකෝ...... එච්චම වටිනාකමක් නැත්තම් ඕන කෙනෙක්ට නිකන් හරි දෙන්නන්....
#1 - Rs..../=
#2 - Rs..../= මේ විදියට මට ගාන කියන්නකෝ....
#3 - Rs..../=
බොරු ගණන නම් දන්න එපා මචන්ලා.... කාටවත් වැඩක් නෑ නේ.... ගන්න ගානක් දන්න....
ඉස්තුති මේක බලපු හැමෝටම..... බුම්ප් එකක් වත් දාල මට පොඩි සහයෝගයක් දෙන්න....

Last edited: