පැරණි මුදල් නෝට්ටු HELP !!!!!!!!!!!

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    wikunanna epa ban parisam kara ganin. mama gawath tiyanawa tikak ekathu karala.

    ape taththa mata depuwath tiyanawa. kawada hari ube daruwekuta hari denna tiya ganin.

    තියන ඉන්න නම් පුළුවන්.... හැබැයි ඉතින් තව ටිකක් කල් යනකොට කොයි ලෝකේ දාල තියේවිද දන්නේ නෑ....:D අන්තිමට මටත් නෑ... එකතු කරන එකාටත් නෑ!! hehe! nadda?
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ඇත්තම කියනවා නම් සහෝ 1 to 3 වෙනකන් විතරක් මට 3000ක වැඩිම ඉල්ලුමක් ලැබිල තියනවා.....

    uba mula idan thred eka balapan,1k 5000 wenawa,elisabath wenakan ,uba issella week end eke wiharamahadevi eke gihin ungen ahapan,un dei niyama gaana,kotuwe yanna epa ubawa andai,mama den owata interesting 1k ne,2009 iwarai owa,uba owage value eka dannawada balanna ahuwe,4000 kiyala
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    man gawa godak tibba,ceylon ewa ,man okkoma british walata maru kala ,british ewata man asai ,ei oya no 18 eka witarai ceylon,eka damage hebei ara mark eka tiyena vermilion ekak,oka henata watinawa cat value eka ,eth eken 4/1 value eka man gawa tiyena eka damage nisa

    ආ ඔවාගේ දැන් වටිනාකම් ගැන නම් මට අවබොධයක් නැ සහෝ,මොකද මම දැන් ඔවා ගැන හොයන්නෙ නැ,කොහොම නමුත් ඔවා දැන් හොඳ ගානකට දෙන්න පුළුවන් ඇති :)...
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ආ ඔවාගේ දැන් වටිනාකම් ගැන නම් මට අවබොධයක් නැ සහෝ,මොකද මම දැන් ඔවා ගැන හොයන්නෙ නැ,කොහොම නමුත් ඔවා දැන් හොඳ ගානකට දෙන්න පුළුවන් ඇති :)...

    maath hoyanne ne,catalog eka gaththe online,den deela awrudu 2k,hoda gaanak watinawa unata stamps,coins ganna aya ne demand ekak ne,lankawe,uk walath den ne,eka nisa wedak ne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    maath hoyanne ne,catalog eka gaththe online,den deela awrudu 2k,hoda gaanak watinawa unata stamps,coins ganna aya ne demand ekak ne,lankawe,uk walath den ne,eka nisa wedak ne

    ආ එහෙමද...හැබැයි ඔයා ඔයාට තිබ්බ සිලොන් ටික තියාගත්තා නම් හොඳයි කියලා හිතනවා,මොකද ඉස්සරහට එක පාරට අයෙත් ලොකු ඩිමාන්ඩ් එකක් එන්න බැරි නැ,එහෙම වුනොතින් ඔය ස්ටෙම්ප් දෙන්න තිබ්බා...කොහොමත් ඔවා කරන්න ඔවාටම කැප වෙලා ඉන්න ඔන...එහෙම කරන්න කෝ වෙලා නෙද,තියන වැඩ කොරන්නත් වෙලා නැනේ :D
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ආ එහෙමද...හැබැයි ඔයා ඔයාට තිබ්බ සිලොන් ටික තියාගත්තා නම් හොඳයි කියලා හිතනවා,මොකද ඉස්සරහට එක පාරට අයෙත් ලොකු ඩිමාන්ඩ් එකක් එන්න බැරි නැ,එහෙම වුනොතින් ඔය ස්ටෙම්ප් දෙන්න තිබ්බා...කොහොමත් ඔවා කරන්න ඔවාටම කැප වෙලා ඉන්න ඔන...එහෙම කරන්න කෝ වෙලා නෙද,තියන වැඩ කොරන්නත් වෙලා නැනේ :D

    ow saho,:yes:mama godak kale exchange karala tamai tibba okkoma oya podi value collection eka hadagaththe, e arunamath awrudu 7 8k,50000 withara spend karanna athy,mata salli hadisiyak awa,ewele denna beluwe,eth beri una,passe nikanma dunna,den e gena hithanne ne,wikunaganna pissuwen wage hena kalayak mekata spend kala,,den iwarai,
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ow saho,:yes:mama godak kale exchange karala tamai tibba okkoma oya podi value collection eka hadagaththe, e arunamath awrudu 7 8k,50000 withara spend karanna athy,mata salli hadisiyak awa,ewele denna beluwe,eth beri una,passe nikanma dunna,den e gena hithanne ne,wikunaganna pissuwen wage hena kalayak mekata spend kala,,den iwarai,

    ඇත්ත ඇත්ත වෙලාවකට ඔවා එකතු කරන්නෙ මොකටද කියලත් හිතෙනවා හි:D,එ වෙලාවට නිකන් ඔක්කොම දිලා දාන්න හිතෙනවා,දැන් මාත් ගොඩක් කල් ඔවා එකතු කරන එක නවත්තලා...එත් එකතු කරපු ටික නම් එහෙමම තියෙනවා,මම දන්න අයියා කෙනෙක් ලඟ ඔහොම කලෙක්ශන් එකක් තිබ්බා හරි (මුද්දර) මැන් ඔස්ට්‍රෙලියා ගියා ස්ටඩිස් වලට,එහේ මැන්ට සෙට් වෙලා ඔක්ශන් එහෙක එ ටික හොඳ ගානකට දිලා...එහෙම එකක් සෙට් වුනොත් මමත් තියන ටික දෙනවා,කාසි කලෙක්ශන් එකෙත් දැන් තිබ්බ ගොඩක් එවා නැ (නැති වෙලා),මුද්දර සෙට් එකෙත් එක දවසක් එලියට ගත්තු පාර පොඩි මල්ලි කෙනෙක් ඇදලා වටිනා කිහිපයක් ඉරිලා ගියා... :(
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මටත් කියන්න තියෙන්නේ ඕව ගොඩක් වටිනවා හොදට හොයල බලල දෙන කෙනෙකුට දෙන්න :yes:
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    aaawa aaawa ......
    kattiya hoya hoya hitapu pora aawaa.........

    mama 50,000 denawa kiwwe king inna Rs50 koleta.
    eeka methana naa.
    adu values wadiya watinne naa.
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    දැනට ඇවිල්ල තියන වැඩිම ගාන ඔක්කොටම 11,000 ඔන්න.... කට්ට්ටිය මොකද කියන්නේ??? දෙන්නද????????

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    දැනට ඇවිල්ල තියන වැඩිම ගාන ඔක්කොටම 11,000 ඔන්න.... කට්ට්ටිය මොකද කියන්නේ??? දෙන්නද????????

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Uba gonek nam diyan :frown::baffled: