පැරණි මුදල් නෝට්ටු HELP !!!!!!!!!!!

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පිස්සුද බං ඔවා විකුනන්න.. අපි නොදන්නවා වුනාට සමහර විට ඔය එකක් මිලියනයක් විතර වටිනව වෙන්න පුලුවන්

    ඔන්න ඔහෙ තියාගෙන තමන්ගෙ ළමයෙකුට හරි දීපං
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැනට ඇවිල්ල තියන වැඩිම ගාන ඔක්කොටම 11,000 ඔන්න.... කට්ට්ටිය මොකද කියන්නේ??? දෙන්නද????????

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    pissuda ban oya okkoma watinwa 2lakhs walata wadiya.