දිනලා තිබ්බ match එක පැරදුනු එකටනම් දුකයි. අඩුපාඩු නම් සැහෙන්න තිබ්බා. එත් අන්තිම බොලේ වෙනකන් ගේමක් දෙන්න පුළුවන් වෙච්ච සෙට් එකක් ඉන්නවා කියලා දැනුනම පට්ට සතුටුයි. ඔහොම යන් කොල්ලනේ. දිනුම ගොඩක් ලඟයි.
උබ පව්....ඔය මැච් එක ඇත්තම උනේ වෙන දෙයක්....දිනලා තිබ්බ match එක පැරදුනු එකටනම් දුකයි. අඩුපාඩු නම් සැහෙන්න තිබ්බා. එත් අන්තිම බොලේ වෙනකන් ගේමක් දෙන්න පුළුවන් වෙච්ච සෙට් එකක් ඉන්නවා කියලා දැනුනම පට්ට සතුටුයි. ඔහොම යන් කොල්ලනේ. දිනුම ගොඩක් ලඟයි.

උබ පව්....ඔය මැච් එක ඇත්තම උනේ වෙන දෙයක්....
යකෝ ඔය මැච් එක IPL වගේ ලගට ගෙනත් ගේමක් දීලා පැරදුනා වගේ පෙන්නන එක අරමුණ...ඕක තේරෙන්නේ නැද්ද?Mata hitha ganna bari sadakanta mokada overs 10ma dunne..karuna hodata ball karaddi? Karuna kata hari threat ekak wage dakkada kiyala sakayak tiyenawa mata...
සතුටුයි මොකද විකට් 7ක් ගියාට පස්සේ පොරක් ඇවිල්ල හිටිය ලකුණු ටිකක් දාගන්න
![]()
![]()
![]()
Script එක ලියපු එකා..කවුද බන් ඒ බෝලින් චේන්ජස් කරේ
Mata hitha ganna bari sadakanta mokada overs 10ma dunne..karuna hodata ball karaddi? Karuna kata hari threat ekak wage dakkada kiyala sakayak tiyenawa mata...
Script එක ලියපු එකා..
Katada machan replace wenna puluwan?
ඕවා mind game බන්.. පලවෙනි එක කෑවාම එල්ලගෙන තරගාවලියේ උද්යෝගය තියා ගණන් ගහපු plan... may be ලබන එක අපිට දෙවි දිනන්න...නැත්නම් විලි ලැජ්ජයිනේ...එව්වා නම් වෙන්න පුලුවන්. මොලේ කලදක් තියෙන එකෙක් කරන සැදකැන්ව දිගට දම්මන්නේ නෑ. චාමිකයි, ධනංජයයි ගේනවා.
Like a father, like a sonසතුටුයි මොකද විකට් 7ක් ගියාට පස්සේ පොරක් ඇවිල්ල හිටිය ලකුණු ටිකක් දාගන්න
![]()
![]()
![]()