පැරදුන එකට දුකයි... එත් සතුටුයි...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    දිනලා තිබ්බ match එක පැරදුනු එකටනම් දුකයි. අඩුපාඩු නම් සැහෙන්න තිබ්බා. එත් අන්තිම බොලේ වෙනකන් ගේමක් දෙන්න පුළුවන් වෙච්ච සෙට් එකක් ඉන්නවා කියලා දැනුනම පට්ට සතුටුයි. ඔහොම යන් කොල්ලනේ. දිනුම ගොඩක් ලඟයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    උබ පව්....ඔය මැච් එක ඇත්තම උනේ වෙන දෙයක්....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Mata hitha ganna bari sadakanta mokada overs 10ma dunne..karuna hodata ball karaddi? Karuna kata hari threat ekak wage dakkada kiyala sakayak tiyenawa mata...
     
    • Like
    Reactions: IMMuhandiram

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සතුටුයි මොකද විකට් 7ක් ගියාට පස්සේ පොරක් ඇවිල්ල හිටිය ලකුණු ටිකක් දාගන්න

    le7tZeT.png
    :lol: :lol:
    උබ පව්....ඔය මැච් එක ඇත්තම උනේ වෙන දෙයක්....
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Mata hitha ganna bari sadakanta mokada overs 10ma dunne..karuna hodata ball karaddi? Karuna kata hari threat ekak wage dakkada kiyala sakayak tiyenawa mata...
    යකෝ ඔය මැච් එක IPL වගේ ලගට ගෙනත් ගේමක් දීලා පැරදුනා වගේ පෙන්නන එක අරමුණ...ඕක තේරෙන්නේ නැද්ද?

    script එක ලියපු එකා හොදට ලියලා තියෙනවා...පොඩි පොඩි වැරදි තිබුණා

    ලංකාවේ ගොඩක් රැල්ලක් තිබුණා ටීම් එක ගැන...දැන් හැමෝම රචනා ලියනවා..අඩු පාඩු හදන ගහමු කියනවා.. කතා කෝටියයි...

    බලපන් ඕකට තමා කියන්නේ Modern problems require modern solutions කියලා..
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සතුටුයි මොකද විකට් 7ක් ගියාට පස්සේ පොරක් ඇවිල්ල හිටිය ලකුණු ටිකක් දාගන්න

    le7tZeT.png
    :lol: :lol:

    Dinnanan media walin sumaana ganak pora talk denna enna aththe.. Hidden Reason for defeat 😀
     
    Last edited:
    • Love
    • Haha
    Reactions: lilman and fdk

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Script එක ලියපු එකා..

    එව්වා නම් වෙන්න පුලුවන්. මොලේ කලදක් තියෙන එකෙක් සැදකැන්ව දිගට දම්මන්නේ නෑ. චාමිකයි, ධනංජයයි ගේනවා.

    Katada machan replace wenna puluwan?

    චාමික 4 ක්, ධනංජය 7 ක් ඉතුරුයි
    ------ Post added on Jul 20, 2021 at 11:50 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එව්වා නම් වෙන්න පුලුවන්. මොලේ කලදක් තියෙන එකෙක් කරන සැදකැන්ව දිගට දම්මන්නේ නෑ. චාමිකයි, ධනංජයයි ගේනවා.
    ඕවා mind game බන්.. පලවෙනි එක කෑවාම එල්ලගෙන තරගාවලියේ උද්යෝගය තියා ගණන් ගහපු plan... may be ලබන එක අපිට දෙවි දිනන්න...නැත්නම් විලි ලැජ්ජයිනේ...
     
    • Like
    Reactions: lilman and Any.key

    Nika_95

    Active member
  • Jul 21, 2021
    79
    179
    33
    Kurunegala
    මෙච්චර අවුල් නෑ වෙනදා වගේ පැරදුනා නම් (3)

    අරුන් තුන්දෙන නැති එක නම් ලොකු දෙයක්.