පැරිස් හිල්ටන් පාර්ටියකට ඇවිත්..

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    swimsuit-moments-5-ff-435x580.jpg

    dan nam wayasa patai neda ban , beela beela ciga gahala waharila gihin
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    unta pissu naha ban
    apita pissu
    nikam hithapalla duppath ekek adinna adumak nathi nisa ohoma giyoth minissu dahask de kiyai
    habai loke wunath ganna salli tiyena mehema un heluwen giyath kisi awulak naha
    loke hati tamai ban
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැරිස් හල්ටන් කියුවම ඉතින් සල්ලි කඳක්..
    මම House Of Wax ‍ෆිල්ම් එකෙන් පස්සේ අදද කොහෙද දැක්කේ..
    :shocked::shocked::shocked::shocked:
    මැඩම් ‍ටුවෝඩ්ට් ඉටි කෞතුකාගරේ ඉන්න පැරිස් හිල්ටන් වයි
    මෙයාවයි තියලා බැලුවම පැරිස් හිල්ටන් වහ බොනවා..

    wax_statues_tussaud_04.jpg

    හා කියමු බලන්න කවුද ඇත්ත කෙනා..:rolleyes::rolleyes::rolleyes:

    wax_paris.jpg

    (වමෙන් ඉටි රූපය දකුණින් ඒ කාඅලේ ඉටිකිරිස් එක..)

    කාලෙන් කාලෙට මේවගේ ස්වරූපය කෞතුකාගරයේ කට්ටිය වෙනස් කරනවා
    ගොඩක් වෙලාවට ඔය කියන අයගේ උපන්දින දවසට වෙනස් කරනවා..
    මේ ඉන්නේ අවුරුද්දෙන් අවුරුද්දට කිට් එක ලොකේෂන් එක
    වෙනස් වුන පැරිස් ගේ ඉටි රූ වල සේයා රූ කිහිපයක්..

    b1df3baf430c599

    paris-hilton.jpg

    paris300.jpg

    images

    35823_s.jpg

    ඩ්‍රග්ස් වලට මිනිස්සුන්ට කරන්න පුලුවන් පරිහානිය
    (ලෝකේ හිටි සරාගීම නිළියන්ගෙන් කෙනෙක්...)
    මට ඇඳුමේ ලොකු අවුලක් නෑ..
    මෙයා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකෙත් ඉන්න කෙනෙක්..
    ඔන්න බලහන් අද හෙටම, ඕකම දීපික පදුකෝන්
    අඳින්නේ නැද්ද කියලා..
    :P:P:P

    එක නෙමේ හොයන් යනකොට දැකල පුරුදු තව කෙනෙක් ගේ
    ඉටි මෙව්වා එක හම්බුණ කොහොමද...
    බලන්න අඳුනනවද කියලා
    kim_kardashian_wax_21_wenn3475140__oPt.jpg

    Celebrity-blogger-Perez-Hilton-kisses-the-wax-figure-of-television-personality-Kim-Kardashian-after-it-was-unveiled-at-Madame-Tussauds-museum-in-Hollywood-California-.jpg

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    මේකිට 33ක් වගේ නෙද? අත්වල හැටි.. මූනත් රැලි වැටීගෙන එනව. සෑහෙන්න වයසට ගිහින්.. :(
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    පැරිස් හල්ටන් කියුවම ඉතින් සල්ලි කඳක්..
    මම House Of Wax ‍ෆිල්ම් එකෙන් පස්සේ අදද කොහෙද දැක්කේ..
    :shocked::shocked::shocked::shocked:
    මැඩම් ‍ටුවෝඩ්ට් ඉටි කෞතුකාගරේ ඉන්න පැරිස් හිල්ටන් වයි
    මෙයාවයි තියලා බැලුවම පැරිස් හිල්ටන් වහ බොනවා..

    wax_statues_tussaud_04.jpg

    හා කියමු බලන්න කවුද ඇත්ත කෙනා..:rolleyes::rolleyes::rolleyes:

    wax_paris.jpg

    (වමෙන් ඉටි රූපය දකුණින් ඒ කාඅලේ ඉටිකිරිස් එක..)

    කාලෙන් කාලෙට මේවගේ ස්වරූපය කෞතුකාගරයේ කට්ටිය වෙනස් කරනවා
    ගොඩක් වෙලාවට ඔය කියන අයගේ උපන්දින දවසට වෙනස් කරනවා..
    මේ ඉන්නේ අවුරුද්දෙන් අවුරුද්දට කිට් එක ලොකේෂන් එක
    වෙනස් වුන පැරිස් ගේ ඉටි රූ වල සේයා රූ කිහිපයක්..

    b1df3baf430c599

    paris-hilton.jpg

    paris300.jpg

    images

    35823_s.jpg

    ඩ්‍රග්ස් වලට මිනිස්සුන්ට කරන්න පුලුවන් පරිහානිය
    (ලෝකේ හිටි සරාගීම නිළියන්ගෙන් කෙනෙක්...)
    මට ඇඳුමේ ලොකු අවුලක් නෑ..
    මෙයා ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකෙත් ඉන්න කෙනෙක්..
    ඔන්න බලහන් අද හෙටම, ඕකම දීපික පදුකෝන්
    අඳින්නේ නැද්ද කියලා..
    :P:P:P

    එක නෙමේ හොයන් යනකොට දැකල පුරුදු තව කෙනෙක් ගේ
    ඉටි මෙව්වා එක හම්බුණ කොහොමද...
    බලන්න අඳුනනවද කියලා
    kim_kardashian_wax_21_wenn3475140__oPt.jpg

    Celebrity-blogger-Perez-Hilton-kisses-the-wax-figure-of-television-personality-Kim-Kardashian-after-it-was-unveiled-at-Madame-Tussauds-museum-in-Hollywood-California-.jpg

    :):):):) මේ තියෙන්නේ සැහෙන්න හොද විස්තරයක් ආය මොන කතාද??? හොද රසිකයෙක් වගේ පැරිස් හිටන්ගේ :lol::lol: