පැලවත්ත කිරි පිටි

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    548
    520
    93
    මම බොන්නෙත් නැ...
    මගේ කොල්ලො දෙන්න බොන්නෙත් නෑ... ( වයස 7, 3)
    කිසි හෙනයක් නෑ බන්...
    හැබැයි ඒකට ත් එක්ක වයිෆ් බොනව උදේට යි හවසටයි ජොග්ගුව ජොග්ගුව....
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මමනම් පොඩි ඒකාට පිටි කිරි මුකුත් දුන්නේ නැහැ.
    දුන්නේ නැහැ කියලා මොකුත් උනෙත් නැහැ
    දෙන්නම ඕනනම් Enfagorw,sma දෙන්න
     
    • Like
    Reactions: NRTG and wtsamantha

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    මීට අවුරුදු 100කට විතර කලින් කොහොමෙයි බන් කිරිපිටි නැතුව පොඩි උන් ජීවත් වුනේ?
    මීට අවුරුදු 100 කට කලින් කිරිපිටි බොන ළමයි ලෝකේ පහල වෙලා හිටියේ නෑ බන්. උන් පරිණාමනය උනේ මේ ලඟදි. ඒකනෙමෙයි උබත් මොකක් හරි පිටි නමක් කියාගෙන පලයන්. සේරම නම් ටික මුන් කියල නම් "ඇමරිකන් පිටි" කියලවත් කියපන්. එතකොට තමයි ගැම්ම.
     
    • Haha
    Reactions: Heshan Daminda

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    දෙන්ඩ එපා බං. පැල්වත්ත, හයිලන්ඩ් වත් කිරිපිටි හරියකට ෂුවර් කරන්න බෑ.

    හොද උදාහරණයක් දෙන්නම්
    ඔය පොඩි ලේන් පැටව් ඉන්නවා නේද. කුඩුවලින් එහෙම වැටිලා හිටි ගමන් හම්බු වෙන්නේ. උන්ට පිටි කිරි දුන්නොත් සොරි වෙනවා. හැබැයි එළකිරි හරි එලු කිරි හරි දුන්නොත් යස අගේට හැදෙනවා.

    ඒ නිසා දෙන්නම ඕනෙ නම් ෆ්‍රෙෂ් මිල්ක් දියං.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,825
    113
    මම බොන්නෙත් නැ...
    මගේ කොල්ලො දෙන්න බොන්නෙත් නෑ... ( වයස 7, 3)
    කිසි හෙනයක් නෑ බන්...
    හැබැයි ඒකට ත් එක්ක වයිෆ් බොනව උදේට යි හවසටයි ජොග්ගුව ජොග්ගුව....
    ඔබතුමා fresh milk බොනවා. වයිෆු ජොග්ගු දෙකක් හදන්බොනවා. පොඩි එවුන් දෙන්නාට ඇල්වතුර හෝ ප්ලේන්ටි. වැඩේ කැත නැද්ද මහත්තයෝ ???
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Fresh milk dena eka tama wadama hoda.
    Oyage problem 1 answer 1 - mama dunnet NAN. 2 1/2 kata kittu wenakm dunna. den denne pelawatta, ekat reta witrai.
     
    • Like
    Reactions: NRTG

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    නෑ බන් මම පොඩි එකාව පෙන්නන pediatrician කිව්ව විදියට අපි මාස 6න පස්සේ කිරි දෙන්න පටන් ගත්ත. මුලින්ම අපිත් දුන්නේ NAN. හැබැයි ඔය පිටි කිරි වල අවුල පත්තු වුනාට පස්සේ ඉදන් දිගටම දෙනවා උදේට සහ රෑට . එහෙම සෙම එන්නේ නෑ බන්. ෆ්‍රෙෂ්
    මිල්ක් රත් කරලා නිවල දියන්
    Thnxxx mcn

    පලවෙනි මාස 6 ඇතුලේ මව් කිරි විතරක් දෙන්න කිව්වා. මාස 6න් පස්සේ කෑම ජාති දෙන ගමන් මදි පාඩුවට මව්කිරි දෙන්න කිව්වා. අවුරුද්දෙන් පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එක්ක ගුණදායි කෑම දෙන්න කිව්වේ. රෑට දුන්න කියලා අව්ලක් උනේ නෑ මචෝ.
    Thnxxx mcn
    ------ Post added on Jul 30, 2021 at 8:07 AM