පැල්වත්ත කිරි චීනයට අපනයනය කිරීමට සූදානම්!

User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Mu mata mathaka athi kale idan meka kiyanne. Kalin anduva thiyeddith oka kivva. Un kiri winasha karanavalu davasaka bara thogayk. Me anduva avamath oka kivva. Thamath kiyanava. Ane manda ithin.
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    මට මතකයි මෙහෙ මාස දෙකෙන් දෙන්න සයනොෆාම් එන්නත් හදන්නත් පටන්ගත්ත වගේ. 🤭

    හදල අපනයනය කරලා විදේශ විනිමයත් හෙව්වා උබලා අපි මම දන්නෙ නැති උනාට. 🤦‍♂️
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හුත්තෝ තිබිච්ච කිරි ඔක්කොම අපනයනය කරලා දැන් අපිට කිරිත් නෑ මෙහේ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ගෝඨා වගේම පුකෙන් ටෝක්ස් දෙන ඵකෙක්.නාකි ලොන්තයා..ෂුවර් ඵකටම බයියෙක් ඕකා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    There are milk powders with long shelf-life. Whole Milk powder is prone to oxidation. The quality of the initial fresh milk, the processing method, processing environment, quality of packaging & storage conditions are the main factors that affect the shelf-life. Also there are techniques like Nitrogen Flushing that can extend the shelf-life.
    Over long periods there could be a possible degradation of the efficay of the vitamins in the milk powder. But this doesn't make it bad for consumption.
    However, note that it is possible to manufacture milk powder even up to a 25 year shelf-life (non-fat). :oo:
     
    • Like
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,075
    113
    චීනයට කිරිපිටි ජපානෙට බටර්..ලංකාවට අමුල්..😆

    මෙරට කිරි ඉතිරි වේ – අපනයනයට මගක් ඉල්ලයි​

    මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසනවා.

    “අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි බටර් යවනවා, අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20ක් 25ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75ක් 100ක් ස්ටෝරුවේ තියෙනවා.“

    “සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ“, යනුවෙන් පැලවත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

    Source
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    රටින් ගෙන කිරිපිටි වල මිල වැඩි කරපුගමන් මේ පාකයා උගේ ලංකාවේ හදනවා කියල පැලවත්තේ මිල වැඩි කරනවා ඔය දැන් තින ගණන් වලට බටර් එහෙම කන්නේ කව්ද බන් 300 ගානකට තිබ්බ කිරිපිටි එකක් දැන් 1080. ඉතුරුවෙන එක අහන්නත් දෙයක්ද . කැරි නන්දයටම හරියන බයි වේසිගෙ පුතෙක් ඕකා. මුගේ ගෑස් බයියන්ගේ පුකවල් වලින් ගන්න ඒවා වෙන්න ඇති ලිට්රෝ එකට වඩා හැමදාම ගණන් වැඩි. කම්රි ඔන්තපනුවෙක්
     
    ඔව්..ඔය ජරා පැලවත්ත බටර් බල්ලොන්ටවත් කන්න බෑ..ජපන් යවන්න කථාවනම්.
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    අඩෝ ෆුඩ් සිටියෙ තිබ්බ ටිකත් චීනෙට පටෝලාද පොර? එකක් නෑ හොයාගන්න