පැලෑන්ස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් මේ අවුරුද්දේ මොන මගුලක් කරලා හරි සල්ලි හොයන්න ඕනේ. උබලගේ පැලෑන්ස් මොනවද.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    සල්ලි ටිකක් අතේ තියෙනවා. මොකක් හරි අතට එන දෙයක් පටන්ගන්න ඔ්න බන්. හැමදාම මාසෙ පඩිය විතරක් අරන් හරි යන් නෑ:rolleyes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    සල්ලි ටිකක් අතේ තියෙනවා. මොකක් හරි අතට එන දෙයක් පටන්ගන්න ඔ්න බන්. හැමදාම මාසෙ පඩිය විතරක් අරන් හරි යන් නෑ:rolleyes:

    All the best
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මාත් වැඩක් පටන් ගන්ඩ කියල කාලේ ඉදලා හිතහිතා ඉන්නවා විතරයි, තාම බැරි වුනා