පැවති දූෂණයන්ට සහය දුන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,867
    32,580
    113
    පැවති දූෂණයන්ට සහය දුන් රාජ්‍ය සේවෙ උන්ව ඇතුළට යවන්නෙ කවද්ද? දූෂිත දේශපාලුවෝ විතරක් නෙමෙයි, උනුත් එක්ක දූෂිත රාජ්‍ය සේවා හැතිකරෙත් ඇතුළට යවන්න ඕන, උන්ව අමතක කරල මේකෙ උන්ට රැඳෙන්න දුන්නොත් සොරි
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,719
    9,079
    113
    ඔව්, ගොඩක් වෙලාවට මෝඩ දේශපාලුවන්ට වැඩිය මුන් ගහල තියෙන්න පුලුවන්
     
    • Like
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,816
    26,239
    113
    ඉතින් බන් නඩු අහන තැන් තමයි එහෙනම් පළමුවෙන් ඇතුලේ
     
    • Like
    Reactions: jhnnwp