පැහැදිලි කිරීම් නැති සිද්ධි

Emios

Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Aura eka change karagaththe mona bhawanawa karalada? Kohomada danagaththe change una kiyala?
    Mukuth kare ne.but lagadi changes wedi.200m wage atha inna ekenekge mood change karanna puluwan mage thoughts ekka hituwa gaman atha inna dial eka rawanawa darunu widiyata.calm thought ekak dunnama patta calm lagatama ewillath katha karanawa.e diha balala newe karanne.but thought ekak dunnama ehema wenawa.nikan mawenawa wage scene ekak
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    දවසක් රැ ඕෆ් වෙලා වැලිකඩ නයිට් කඩෙන් සිගරට් එකකුත් ගහල බයික් එකේ ගෙදර එන ගමන් ත්‍රී වීල් එකක් පොඩි ව0ගුවක් තියන තැනක ඇගට ආව , මම බයික් එක ආපු වේගෙන්ම අයින් කරගෙන ස්ලො කරල මොන හුත්තෙක් ද කියල පස්ස බැලුව , ත්‍රී විල් එකක් නැ .. අතුරු පාරකුත් නැ,වන්ගුවෙන් මෙහාට කෙලින් පාර සැහෙන දුරට ..
    ත්‍රී වීල් හොල්මනක් ද?
    මම හැමදාම රැ 1 එන්නෙ ඔෆ් වෙලා, බොරල්ල කනත්ත ලගින් , උරු මස් , තෙල් ජාති ඔනතරම් කාල බිල , බයික් එකෙ :rofl:
    මේ සීන් එක හිතාගන්න බැ, බය උනෙ නැ,
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Mukuth kare ne.but lagadi changes wedi.200m wage atha inna ekenekge mood change karanna puluwan mage thoughts ekka hituwa gaman atha inna dial eka rawanawa darunu widiyata.calm thought ekak dunnama patta calm lagatama ewillath katha karanawa.e diha balala newe karanne.but thought ekak dunnama ehema wenawa.nikan mawenawa wage scene ekak
    රහත් වෙලාද දන්නැහ්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,134
    113
    මම ගූ බයයි ඕවට. උඹ මිනී තුනක් දැකලත් ඔය පාරෙන් රෑ වෙලා යන්නෙ කොහොමද කියල තේරෙන්නෑ.

    පැරනෝමල් නෙවේ, මට මතක් වෙනව මගෙ පියාණන්ගෙ අත්දැකීමක් (warning, graphic scenery). මම ඉපදුන කාලෙ අම්මා හිටියෙ නුවර එයාගෙ ගෙදර...අප්පච්චි කොළඹ වැඩ...හැම සිකුරාදා හවසම කොළඹින් එනවලු අපිව බලන්න. ඉතින් දවසක් බයිසිකලේ කැප්පැටිපොල තේවත්ත පාස් කරගෙන එද්දි පාරෙ අයිනෙ සායවල් ඇඳගත්තු ගෑනු ටිකක් පාවෙනව දැක්කලු. ටිකක් මාන්දමික සීන් එකක් නිසා ලඟට බයිසිකලේ ඇරගෙන ගිහිනුත් බලල...බලද්දි මිනිස්සු ගෑනු 4 දෙනෙක් එකම ගහේ බෙල්ල වැල දාගෙන. ඒ ලඟ හිටපු පවුලක සමූහ සුයිසයිඩ් එකක් පස්සෙ දැනගත්තු විදිහට. පස්සෙ අප්පච්චිම බයිසිකලේ හරවං පොලිසියට ඉන්ෆෝම් කරල ආපහු කරුවලේම අර ගහ පාස් කරගෙන ගෙදර ඇවිත්. ඒ විතරක් නෙමේ එතනින් පස්සෙ හැමසතියෙම රෑට ඔය පාරෙන්ම ඇවිත් ගෙදරින් එන්න එපා කිව්වත්. මෑඩ් ලැඩ් ල බන් සමහර මිනිස්සු, මට එහෙම හිත හයිය නෑ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දවසක් රැ ඕෆ් වෙලා වැලිකඩ නයිට් කඩෙන් සිගරට් එකකුත් ගහල බයික් එකේ ගෙදර එන ගමන් ත්‍රී වීල් එකක් පොඩි ව0ගුවක් තියන තැනක ඇගට ආව , මම බයික් එක ආපු වේගෙන්ම අයින් කරගෙන ස්ලො කරල මොන හුත්තෙක් ද කියල පස්ස බැලුව , ත්‍රී විල් එකක් නැ .. අතුරු පාරකුත් නැ,වන්ගුවෙන් මෙහාට කෙලින් පාර සැහෙන දුරට ..
    ත්‍රී වීල් හොල්මනක් ද?
    මම හැමදාම රැ 1 එන්නෙ ඔෆ් වෙලා, බොරල්ල කනත්ත ලගින් , උරු මස් , තෙල් ජාති ඔනතරම් කාල බිල , බයික් එකෙ :rofl:
    මේ සීන් එක හිතාගන්න බැ, බය උනෙ නැ,

    raaa night kadayak nam ithin walikada thiyenne sampath hotale tamai :P hariyata thana kiyapan three wheel eka kapapu ..... mam danna thanthiyenawa holman inna walikada :P :rofl: madinnagoda palama hariyeda:rolleyes::confused:
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,176
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Mukuth kare ne.but lagadi changes wedi.200m wage atha inna ekenekge mood change karanna puluwan mage thoughts ekka hituwa gaman atha inna dial eka rawanawa darunu widiyata.
    200m වගේ දුරින් ඉන්න එකෙක්ගෙ මූඩ් චේන්ජ් කරන්න මටත් පුලුවන්. සද්දෙට අප්පුඩියක් ගහල 🖕 මෙහෙම පෙන්නුවම ඉබේම චේන්ජ් වෙනව.🥴
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    200m වගේ දුරින් ඉන්න එකෙක්ගෙ මූඩ් චේන්ජ් කරන්න මටත් පුලුවන්. සද්දෙට අප්පුඩියක් ගහල 🖕 මෙහෙම පෙන්නුවම ඉබේම චේන්ජ් වෙනව.🥴
    :lol:boru newe bn.eka real wenawa.dan balapn meke un kiyak no kids seen eka danawada kiyala.mata mawenawa
     
    • Love
    Reactions: sakilla

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ow ban
    cigarette bonne , muslim palliya langa kaden , nawala pattatama hareddi tiyenne
    ahh thambige waththa paara gawa night kade.... naanasara apita wada koththu kawapu nisa api yanne ne owwata :cool::cool:.... api yanne sampath hotel ekata hnb eka gaawa.....
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    umba holman 3weel dakala tiyanawada ?
    naa bn..... mam inna gedarata gewal 3 witara ehaain thiyenneth holman innawa kiyala atha erala giyapu geyak... othanin ontharan reeta enawa kawadaawath dekala naa mukuth , saddayak wath ahilaa naa... ee gedara ta apu kollo 3 hiti family ekak tika dawasak idala yanna giya ,,, raata nida ganna barilu.... tea hadana sadde ahenawalu, tap aken wathura watena sadde ahenawalu, nida gena iddi redda adinawalu onna ohoma seen welaa baya welaa giyaa....


    oya madinna goda palama hariye nam issara tibba kiyanwa holman.... mata nam experience naa..
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    එක දවසක් මං හොඳට නිදාගෙන ඉද්දි හීනෙන් වගේ පිටසක්වල ජීවීයො මාව පැහැරගන්න යන්න හදනවා වගේ දැනුනා. ඊට පස්සෙ මට රෑ දෙගොඩ හරියෙ හීනෙන් වගේ ඇහැරුනා වගේ මතකයි. එතකොට මට යානාවක් එකතැනක කැරකි කැරකි තියෙනවා වගේ smooth sound එකක් ගොඩක් වෙලාවක් තිස්සෙ හීනෙන් වගේ ඇහෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ ටික ටික ඒ සද්දෙ ඈතට යනව වගේ මට දැනිලා පොඩ්ඩ පොඩ්ඩ ඒ සද්දෙ අඩුවීගෙන අඩුවීගෙන ගියා. මට මගේ ඇඟ හොල්ලන්න බැරුව මං Paralyze වෙලා වගේ මට හීනෙන් වගේ දැනිලා මට ආපහු නින්ද ගියා. පහුවෙනිදා උදේ නැගිටුනා ට පස්සේ මං කල්පනා කළා පිටසක්වල ජීවියෝ ඇමරිකාව වගේ දියුණු රටවල් වලට යන්නෙ නැතුව ලංකාව වගේ තුන්වැනි ලෝකෙ රටකට එන්න කිසිම හේතුවක් නෑනේ කියලා. 😅 ඇඟ හොල්ලන්න බෑ වගේ දැනෙන්නෙ Sleep Paralysis කියන දේ දැනෙන්න පටන්ගත්තහම. ඒක Supernatural දෙයක් නෙමෙයි. Sleep Paralysis කියන්නෙ හැමෝටම වගේ දැනෙන්න පුළුවන් බොහොම සාමාන්‍ය දෙයක්.

    https://www.nhs.uk/conditions/sleep-paralysis/#:~:text=Sleep paralysis happens when you,insomnia

    මං The X-Files TV Series එකේ Episodes 218 ම සහ The X-Files Movies 2 ම සම්පූර්ණයෙන්ම බලලා ඉවර කළා. ඒකෙ Effect එක හින්ද වෙන්න ඇති මට අර සීන් එක පිටසක්වල ජීවීයොන්ගෙ මතකයක් වගේ දැනෙන්න පටන්ගත්තේ. 😅
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම සීන් මොකවත්ම වෙලා නැහැ. මම හොල්මන් අවතාර විශ්වාස කරන්නේ නැහැ නේ. එක නිසා වෙන්න ඇති. ඔය හාහ් හාහ් ගාල කෙල්ලක් හිනාවෙන එක ඇහුවම හිනාගියා. ටෝචි එක ගහ උඩට ගහල බැලුව නම් බකමූණෙක් එහෙම දකින්න තිබුන.

    Mama bakamuno kagahanawa ahala na bn...

    Habai eka ehema kurullekge hadak nemei...mata hodatama wiswasai eka gaanu kenek ge kiyala...

    Real human voice and laugh :dull:

    200.gif

    Mama echara sihi kalpanawa nathi wenna bonne na bn...mama hoda sihiyen pare awe..nattham kohomda torch gahala echara deyak karanne..:lol: mamath gange paawei next morning ehenam..

    Laawata weri gathiya thibuna nisa kisi bayak therune na :lol: (mama ehema nasthar wenna bonne na...ehema bonawa nam overnight stay thamai)
    ------ Post added on Aug 21, 2022 at 1:40 AM

    මම නම් ඕව එච්චරම විශ්වාස කරන්නේ නැහැ!
    ඒත් ඔය උඹට එදා වුනා වගේ දෙයක් මට වුනා නම්
    මම නම් දුවනවා ලොවෙත් නැති වෙන්න පණ එපා කියල!

    Okkoma check karata passe mamath duwagena wage thamai awe..:lol: diwwe na...but ikmnanin awa...

    Awankawama kunu wenna baya wuna eda nam...
    ------ Post added on Aug 21, 2022 at 1:42 AM

    සමහරවිට උබේ කෙල්ල බීල එනවද බලන්න රූස්ස ගහක් උඩක් උඩ නැගලා හරි නැත්තම් කවර් වෙලා හිටියද දන්නෙ නෑ. :P

    571019.jpg


    Ewa kiyannath ba :lol:
    ------ Post added on Aug 21, 2022 at 1:46 AM

    මම මහසෝන දැකල තියනො
    බුලත්කොහුපිටිය පැත්තෙදි දැක්කෙ

    Siddiya kiyapanko
    ------ Post added on Aug 21, 2022 at 1:46 AM

    දවසක් රැ ඕෆ් වෙලා වැලිකඩ නයිට් කඩෙන් සිගරට් එකකුත් ගහල බයික් එකේ ගෙදර එන ගමන් ත්‍රී වීල් එකක් පොඩි ව0ගුවක් තියන තැනක ඇගට ආව , මම බයික් එක ආපු වේගෙන්ම අයින් කරගෙන ස්ලො කරල මොන හුත්තෙක් ද කියල පස්ස බැලුව , ත්‍රී විල් එකක් නැ .. අතුරු පාරකුත් නැ,වන්ගුවෙන් මෙහාට කෙලින් පාර සැහෙන දුරට ..
    ත්‍රී වීල් හොල්මනක් ද?
    මම හැමදාම රැ 1 එන්නෙ ඔෆ් වෙලා, බොරල්ල කනත්ත ලගින් , උරු මස් , තෙල් ජාති ඔනතරම් කාල බිල , බයික් එකෙ :rofl:
    මේ සීන් එක හිතාගන්න බැ, බය උනෙ නැ,

    @Ritigala Jayasena69 like karala ube comment ekata :rofl:
    ------ Post added on Aug 21, 2022 at 1:48 AM
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අනේ මන්ද බං! බලංගොඩ හිමිත් සමහර වෙලාවට මහ මඤඤන් දේවල් කියල තියෙන්නේ!
    එක වෙලාවක කතරගම දෙවියෝ දැක්කලු.
    තව වෙලාවක සායි බාබා හම්බු වෙලා එයාගෙන් අනාවැකියක් අහගත්තලු.
    තව වෙලාවක හිමාලයේ ඉර්සිවරු ඉන්නවලු අවුරුදු 2000 කටත් වඩා වයස.
    හොඳම එක තමා තමුන්ව මේ ලෝකෙට එව්වේ ඊළඟට බුදුවෙන්න ඉන්න බෝධිසත්වයොලු.
    ඉතින් බං ඒ හිමි ඔය වගේම කතාවක් කියල තිබුනනේ භූතාත්ම ගැනත්!
    උන්ට අතීතයයි, වර්තමානයයි දකින්න පුළුවන් වුනාට අනාගතය දකින්න බැහැ කියල!
    ඒ හාමුදුරුවෝ උගතෙක් වුනත් supernatural පස්සේ ගියා.
    සෝම හිමිත් ඔය කාරණේ සෑහෙන්න විවේචනය කළා.
    ඉතින් බන් ඔය ඔක්කොම ඇත්ත වෙන්න පුලුවන්නෙ