පැහැදිලි කිරීම් නැති සිද්ධි

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    බීලා විතරයිනෙ හිටියෙ, වෙන මුකුත් ගැහුවද?
    දවසක් අපි මලගෙදරක ඉද්දි කොල්ලො 3 දෙනෙක් ආවා.උන් මොනවදෝ ටැබ්ලට් වගයක් දාලා වැදිලා හිටියෙ හොදට,
    උන් යනව කියලා ගියා ,ටිකකට පස්සෙ ආය දුවගෙන ආවා කරුවලේ භූතයෝ පන්නනවා කියාගෙන
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔය අද්භූත සිදුවීම් විශ්වාස කරන්නෙ නැති කෙනෙක්. එත් පැහැදිලි කරන්න අමාරු සිද්ධි දැකල තියෙනව. එකක් කියන්නම්.

    මම ඉස්කෝලේ ගියේ පයින්. ඒ පාරේ තිබුන තුන්මන් හංදියක්. ඒ හන්දියේ තිබුන සිමෙන්තියෙන් හදල තිබුන පාරවල්වල නම් ගහපු පුවරුවක්.

    image.png

    දවසක් උදේ ඉස්කෝලේ යනකොට මේක උඩ මිනියක් පිච්චෙනවා. බෙල්ලට ටයර් එකක් දාල ගිනි තියල. ඔව්...එහෙම කාලයක් තිබුනා. ඒ ගින්නේ රස්නෙට පුවරුව පුපුරලා දෙකට වෙන්වෙලා තිබුනා. මේ නිල් පාටින් ඇඳලා තියෙන විදිහට.

    මේ සිද්ධියවෙලා අවුරුදු ගානක් යනකල් මේ පුවරුව රෙපෙයාර් කරලා අලුතෙන් සුදුහුණු ගාල හදනවා, එත් දවස් කීපයක් යනකොට අර විදිහටම දෙකට වෙන්වෙන්න පුපුරලා යනවා. :unsure: පස්සේ මහින්දගේ කාලේ පාර කාපට් කරනකොට එක සම්පුර්ණයෙන්ම අයින් කරලා තිබුන.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325

    භෞතික විද්‍යාත්මක පැතිකඩක් ඇති බන්.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    භෞතික විද්‍යාත්මක පැතිකඩක් ඇති බන්.
    මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි මම දැකල තියෙනවා ඕක සම්පුර්ණයෙන්ම කඩල අලුතෙන් ගඩොල් බැඳලා හදපු අවස්ථාවක්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි මම දැකල තියෙනවා ඕක සම්පුර්ණයෙන්ම කලා අලුතෙන් ගඩොල් බැඳලා හදපු අවස්ථාවක්.
    ඒ කියන්නෙ පරණ එකේ කෑලි ඔක්කොම අයින් කරල අලුත් ම එකක් හැදුවත් එහෙම ද
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම ලඟින් ආශ්‍රය කරපු නෑදෑ වෙන මල්ලි කෙනෙක් හිටිය
    ලෙඩ වෙලා හිටියෙ කාලයක්
    එදා මට දවසම හෙනම අවුල් , දවසම මිණියක් තියෙන තැනකට ගිහාම එන සුවඳ දැනුන

    හවස දැනගත්ත අර මල්ලි මැරිල කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,124
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    foundation එක අයින් කරාද කියල දැක්කෙ නෑ. හැබැයි පොළොවෙන් උඩ කොටස සම්පුර්ණයෙන්ම අලුත් ගඩොල් දාල හැදුව දැකල තියෙනවා.
    ඒ කියන්නෙ පරණ එකේ කෑලි ඔක්කොම අයින් කරල අලුත් ම එකක් හැදුවත් එහෙම ද
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    foundation එක අයින් කරාද කියල දැක්කෙ නෑ. හැබැයි පොළොවෙන් උඩ කොටස සම්පුර්ණයෙන්ම අලුත් ගඩොල් දාල හැදුව දැකල තියෙනවා.
    සමහර හොල්මන් කතාවල කියන්නෙ ලේ පැල්ලම් එහෙම මැකුවට යන්නෙ නැත් සීන් එහෙම. මම හිතුවෙ ම ඒව බොරු කියල.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මෙන්න මගේ experience එක, අපේ ගේ ඉස්සරහා තියෙන්නේ පොදු සුසාන භුමියක්, ඒ වුනත් මම කවදාවත් කිසිම දෙයක් දැකලා නැහැ. විශ්වාස කරලත් නැහැ.මීට අවුරුදු 2කට වගේ කලින් අප්පචිචී නැති වුනා, මම තමයි පවුලේ එකම ළමයා, ඉතින් මම අප්පචිචීට සෑහෙන close. අප්පචිචී නැති වුනු මුල් කා⁣ලේ මහ අමුතු දේවල් වෙන්න පටන් ගත්තා, නිතරම වගේ මගේ පිටිපස්සෙන් කවුරුහරි ඉන්නවා වගේ දැනෙන්න පටන් ගත්තා, මෙි සිදුවීම නමි මට හොඳටම මතකයි, මම කාමරේ අඩ නින්දෙන් වගේ ඇදේ හිටියේ, මට එහා පැත්තේ wife සහ බබා බුදි. වෙිලාව 12.00ට වගේ ඇති. මම දැක්කා කාමරේ දොර රෙද්ද එහා පැත්තෙන් කවුරැ හරි torch එකක් හරි ඉටිපන්දමක් හරි අල්ලාගෙන අපි දිහා බලාගෙන හිටියා.ඒ වෙලාවෙි මට මගේ හුස්ම හිර වෙනවා වගේ දැනුනා, ඒ නිසා මොකක්ද වෙන්නෙ කියලා හිතාගන්න බැරිවුණා. ටික වෙලාවකට පස්සේ ඒ එලිය නැති වෙලා ගියා.මෙික විතරක් නෙවෙයි, තව අමුතු අමුතු සද්ද ඇහෙන්නත් පටන් ගත්තා, හැබැයි ගෙදර මට විතරයි මෙිවා දැනුනේ.දැන් නමි හැබැයි නැහැ,
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    පෝන් කැමරාව ටීවී රිමෝට් කොන්ට්‍රෝලර් එකට අල්ලලා ස්විචෙස් ඔබන්නකෝ. අයි ආර් පේනවා ඒකෙන් :yes:
    අයියෝ කැමරා ෆෝන් ආපු කාලෙ කරපුවනේ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගඟේ ගිලිල මැරිච්ච කෙල්ලෙක්ගෙ ආත්මෙ වෙන්ඩ ඇති

    Othanin couple ekak ehemath panala marila thiynawa,,,but ethana nemei place eka,,ehaata wenna,,

    thawa dawasak, gaga dige goniyak wage ekak gahagena awa,,,pohora bag kiyala api kiyanne...

    api sellam kara kara hitiye,,,oka sellamata adala aragena arala baluwa...

    athule thibuna de kiyanna awashya nathi wei kiyal hithanawa :sorry: aayema thallu karala yawwa eka..
     
    GobbaSira

    Well-known member
  • Sep 29, 2021
    233
    588
    93

    👀 kiypnko bn tharaha nathuwa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    👀 kiypnko bn tharaha nathuwa

    gross machan,,,mehema kiyannath ba :sorry:

    thibune human body parts,,internal stuff..

    arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...

    passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa) :yes: eka dan wahala man hithanne..
     
    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    gross machan,,,mehema kiyannath ba :sorry:

    thibune human body parts,,internal stuff..

    arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...

    passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa) :yes: eka dan wahala man hithanne..
    පාවෙලා ආපු මිනී කාගෙ ද? ඕක ගගක් නම් කිබුල්ලු නැද්ද උබල ඔහොම බහිනව කියනකොට බයේ බෑ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    උබේ ෆෝන් එක touch වෙලා මොකක් හරි play උනාද දන්නේ නැහැ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පාවෙලා ආපු මිනී කාගෙ ද? ඕක ගගක් නම් කිබුල්ලු නැද්ද උබල ඔහොම බහිනව කියනකොට බයේ බෑ

    kimbulek idala thiynawa,,mama nam dakala na :no: habai mini kana ekek nemei..:yes:

    podi kale bahinawa okata...cricket gahapuwama bole ganna okata bahala peenagena gihilla gena unuth innawa...ehema gihin awurudu 10ka withara podi ekek mud wala hira wela maruna :sorry: mewa wune awurudu 18kta eha habai, dan meka sudda karala thiyenne...mokekwath bahinne na mama hithanne dan nam..

    pawela aapu mini nam eka eka scene,,,aasannama siduweema upper class family ekaka gaanu kenek marila hitiya,,awuruddak wath na,,,owa ithin sathiyak giyama minissunta mathaka na :no:

    උබේ ෆෝන් එක touch වෙලා මොකක් හරි play උනාද දන්නේ නැහැ

    :no:
    ------ Post added on Aug 22, 2022 at 10:47 AM