භෞතික විද්‍යාත්මක පැතිකඩක් ඇති බන්.මම ඔය අද්භූත සිදුවීම් විශ්වාස කරන්නෙ නැති කෙනෙක්. එත් පැහැදිලි කරන්න අමාරු සිද්ධි දැකල තියෙනව. එකක් කියන්නම්.
මම ඉස්කෝලේ ගියේ පයින්. ඒ පාරේ තිබුන තුන්මන් හංදියක්. ඒ හන්දියේ තිබුන සිමෙන්තියෙන් හදල තිබුන පාරවල්වල නම් ගහපු පුවරුවක්.
![]()
දවසක් උදේ ඉස්කෝලේ යනකොට මේක උඩ මිනියක් පිච්චෙනවා. බෙල්ලට ටයර් එකක් දාල ගිනි තියල. ඔව්...එහෙම කාලයක් තිබුනා. ඒ ගින්නේ රස්නෙට පුවරුව පුපුරලා දෙකට වෙන්වෙලා තිබුනා. මේ නිල් පාටින් ඇඳලා තියෙන විදිහට.
මේ සිද්ධියවෙලා අවුරුදු ගානක් යනකල් මේ පුවරුව රෙපෙයාර් කරලා අලුතෙන් සුදුහුණු ගාල හදනවා, එත් දවස් කීපයක් යනකොට අර විදිහටම දෙකට වෙන්වෙන්න පුපුරලා යනවා.පස්සේ මහින්දගේ කාලේ පාර කාපට් කරනකොට එක සම්පුර්ණයෙන්ම අයින් කරලා තිබුන.
මමත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි මම දැකල තියෙනවා ඕක සම්පුර්ණයෙන්ම කඩල අලුතෙන් ගඩොල් බැඳලා හදපු අවස්ථාවක්.භෞතික විද්‍යාත්මක පැතිකඩක් ඇති බන්.
ඒ කියන්නෙ පරණ එකේ කෑලි ඔක්කොම අයින් කරල අලුත් ම එකක් හැදුවත් එහෙම දමමත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. හැබැයි මම දැකල තියෙනවා ඕක සම්පුර්ණයෙන්ම කලා අලුතෙන් ගඩොල් බැඳලා හදපු අවස්ථාවක්.
ඒ කියන්නෙ පරණ එකේ කෑලි ඔක්කොම අයින් කරල අලුත් ම එකක් හැදුවත් එහෙම ද
සමහර හොල්මන් කතාවල කියන්නෙ ලේ පැල්ලම් එහෙම මැකුවට යන්නෙ නැත් සීන් එහෙම. මම හිතුවෙ ම ඒව බොරු කියල.foundation එක අයින් කරාද කියල දැක්කෙ නෑ. හැබැයි පොළොවෙන් උඩ කොටස සම්පුර්ණයෙන්ම අලුත් ගඩොල් දාල හැදුව දැකල තියෙනවා.
අයියෝ කැමරා ෆෝන් ආපු කාලෙ කරපුවනේපෝන් කැමරාව ටීවී රිමෝට් කොන්ට්‍රෝලර් එකට අල්ලලා ස්විචෙස් ඔබන්නකෝ. අයි ආර් පේනවා ඒකෙන්![]()

ගඟේ ගිලිල මැරිච්ච කෙල්ලෙක්ගෙ ආත්මෙ වෙන්ඩ ඇති
aayema thallu karala yawwa eka..Othanin couple ekak ehemath panala marila thiynawa,,,but ethana nemei place eka,,ehaata wenna,,
thawa dawasak, gaga dige goniyak wage ekak gahagena awa,,,pohora bag kiyala api kiyanne...
api sellam kara kara hitiye,,,oka sellamata adala aragena arala baluwa...
athule thibuna de kiyanna awashya nathi wei kiyal hithanawaaayema thallu karala yawwa eka..
kiypnko bn tharaha nathuwa
eka dan wahala man hithanne..පාවෙලා ආපු මිනී කාගෙ ද? ඕක ගගක් නම් කිබුල්ලු නැද්ද උබල ඔහොම බහිනව කියනකොට බයේ බෑgross machan,,,mehema kiyannath ba
thibune human body parts,,internal stuff..
arala baluwa kiwwata api arala baluwe na atthatama..kotu walin godata adde...apita lagata enakotama scene eka kick wuna...kotuwen eheta meheta karala balankota thamai therune mokakda kiyala...
passe danaganna labuna eka awilla ehaata wenna thiyena mal shaalawakin karapu wadak kiyala..(attha nattha danne naa)eka dan wahala man hithanne..
පාවෙලා ආපු මිනී කාගෙ ද? ඕක ගගක් නම් කිබුල්ලු නැද්ද උබල ඔහොම බහිනව කියනකොට බයේ බෑ
habai mini kana ekek nemei..
mewa wune awurudu 18kta eha habai, dan meka sudda karala thiyenne...mokekwath bahinne na mama hithanne dan nam..
උබේ ෆෝන් එක touch වෙලා මොකක් හරි play උනාද දන්නේ නැහැ
