තෝ මොන රෙද්දක් අස්සෙද බොල මෙච්චර දවසක් රිංගල හිටියෙ?
ජංගි ත්රෙඩ් එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිත්.
මේ අන්න අපේ ගමය පියෙක් වෙලා..
http://www.elakiri.com/forum/showthread.php?t=1740411
මමයි ගයියයි මේ සතිඅන්තෙ යන්න හිතන් ඉන්නවා. යනවනන් වරෙන් ...
මේ දවස් වල හරියට වැඩ බන්, (ඔෆිසියල් රාජකාරි) . . .

වෙරළු මල් සුවදට මොන වන බඹරද ඔයි අකමැති, එකයි ත්රෙඩ් එක දැක්ක ගමන් පියඹලා අවේ හිටං . . .

මේ මාසේ ඉවර වෙනක් හෙල්ලෙන්නවත් හම්බ වෙන්නේ නැහැ බන්, උබලා ගියාම මමත් මතක් කලා කියපන්කෝ චූටි පැටියව . . .








