පෑය 24 ට පී සී ආර් 47000 ක්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    කලබල වෙන්න එපා ආශික්ලන්තේ නෙමේ. ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ.. ඒකත් මේ ලෙඩ්ඩු විසි ගානක් හම්බවුනා කියලා. ආන්න එහෙමයි වෑක්සීන් කරන ගමන් පී සී ආර් අම්බානක් කරන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    wisi gaanak hambunata undetected 10k+ wage tiyenawa kiyala suspect karala neda oka kale?
    ඒ අතින් අපි හරි පොසිටිව් නේ.. මෙච්චර ලෙඩ්ඩු අහු වෙලත් අපි හිතන්නේ තව පොඩි ගානක් එලියේ අහු නොවී ඈති කියලා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඊයේ 56,000

    Victoria's testing record has again been broken, with more than 56,000 results processed

    ඕකෙන් 5i positive

    https://www.abc.net.au/news/2021-05-29/victoria-covid-outbreak-day-two-of-lockdown/100175774
    ඔය 5 තව සතියක් එලියේ හිටියා නම් වෙන විනාශේ උන් දන්නවා... ඒකට අපි. උඹලා ඔය වගේ දේවල් දෑක්කාම මෙහේ ඉන්න ලින් ගෙම්බන්ට පේන්න දාපන් .. එතකොටවත් මෙහේ එවුන් දෑනගන්නවා හොදටම කරනවා කියන්නේ මොකක්ද කියලා

    bambuwa. oya hemotama mehen igenaganna dewal tiyenne. ape thama hodatama karanne..
    කියලා වෑඩක් නෑ... කටින් වෑඩ
    ------ Post added on May 29, 2021 at 11:46 AM
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හොදටම කරන හෑටි බලන්න ඔසී යන්න 😂 😂 😂 😂
    උඹලට පුදුම අමාරුවක් තියෙන්නේ.... :angry::angry::angry:බලපං ඔසියොන්ට අපෙන් පාඩම් ඉගන ගන්න වෙන කාලේ වැඩි ඈතක නෑ....:yes::yes::yes: දැන් බලපං මම කිව්වේ බංගලි නොන්ඩි වෙනවා කියල... අපි මිලියන 200ක් ඉල්ලුවා ලැජ්ජාව බේරගන්න උන් අපිට දුන්නා... දැන් අපේ වාරේ අපි වැක්සින් එක 15usd වලට ගන්නවා බංගලි උන් 10usd. එතකොට බලපං උන් ලෝකේ ඉස්සරහ හෑල්ලු උනා.. අපි 5usd වැඩියෙන් දීල ගන්නවා... දැන් බංගලින්ට රෙවිල ඇත්තේ...අන්න එහෙමයි බුජ්ජිමත් තීරණ ගන්න ඕනි....🥴🥴🥴
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඔය 5 තව සතියක් එලියේ හිටියා නම් වෙන විනාශේ උන් දන්නවා... ඒකට අපි. උඹලා ඔය වගේ දේවල් දෑක්කාම මෙහේ ඉන්න ලින් ගෙම්බන්ට පේන්න දාපන් .. එතකොටවත් මෙහේ එවුන් දෑනගන්නවා හොදටම කරනවා කියන්නේ මොකක්ද කියලා

    කියලා වෑඩක් නෑ... කටින් වෑඩ
    ------ Post added on May 29, 2021 at 11:46 AM
    mona netat mama unath hitan hitiye api thama supiriyatama kare kiyala. awrudu kaleta kalin reports dekkama. balan giyama boruwa thama karala tiyenne.

    mama mage clients latat kiwwa yako ape mehemai kiyala. German, pora mage yaluwek wage den awrudu 5 witara. mu ahuwa ne oya kiyana ewa sure da kiyala. :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    mona netat mama unath hitan hitiye api thama supiriyatama kare kiyala. awrudu kaleta kalin reports dekkama. balan giyama boruwa thama karala tiyenne.

    mama mage clients latat kiwwa yako ape mehemai kiyala. German, pora mage yaluwek wage den awrudu 5 witara. mu ahuwa ne oya kiyana ewa sure da kiyala. :(
    බොරුවෙන් දුවන්න ගියහම කෙල වෙනකම් දන්නේ නෑ..
     
    • Like
    Reactions: Lakshan-Seram

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය compare වෙන්නේ ලංකාවයි aus යි. වෙනස තේරෙන්නේ දෙපැත්තේම ඉන්න අයට විතරයි. ලංකාවේ ඉඳන් aus බලල තේරුමක් නෑ.ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න aus ම්නිස්සුන්ට නෑ.
     
    • Like
    Reactions: malakadss

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔය compare වෙන්නේ ලංකාවයි aus යි. වෙනස තේරෙන්නේ දෙපැත්තේම ඉන්න අයට විතරයි. ලංකාවේ ඉඳන් aus බලල තේරුමක් නෑ.ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න aus ම්නිස්සුන්ට නෑ.
    එහෙම බෑලුවම ඔසී එවුන් එච්චර පීසී ආර් කරන්න ඕනේ නෑ. හරි නම් ලන්කාව තමා පිස්සු හෑදිලා වගේ පීසීආර් කරන්න ඕනේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    pcr karannai vaccine vidinnai dekak baha salli natho... lol
    වෑක්සීන් එක මීට හුගක් කලින් පටන් ගන්න තිබ්බේ. එහෙනම් ඈත්තටම පී සී ආර් අඩු කරන්න තිබ්බා