පෑය 24 ට පී සී ආර් 47000 ක්

chamara4hera

Active member
  • Jul 30, 2016
    193
    179
    43
    https://www.sbs.com.au/language/sin...JwinsLuac7F7QWKe3mn3t3rotFtkjFlV3duqjZX_16P8M

    1622271718868.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ඔය compare වෙන්නේ ලංකාවයි aus යි. වෙනස තේරෙන්නේ දෙපැත්තේම ඉන්න අයට විතරයි. ලංකාවේ ඉඳන් aus බලල තේරුමක් නෑ.ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න aus ම්නිස්සුන්ට නෑ.
    අපිට ඔසියන්ට වඩා ප්‍රශ්න ඒ නිසා කොරෝන හැදෙන්න එපා කියන්නද කියන්නෙ. බේරෙන්න නන් කරන්න වෙන්නෙ ඕක තමා
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    øya akamati ewa post wena kota tikana amaruwa palaweni post ekenma pennuwa... 😂 Ridila tiene katada kiyala pennala iwarai

    mama damme mage adahasa. ekata oya kamati na kiyala mama mokadda karanne?
    trigger wenna epa, adata athi. :love::love::love:
     
    • Like
    Reactions: malakadss

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    කලබල වෙන්න එපා ආශික්ලන්තේ නෙමේ. ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තේ.. ඒකත් මේ ලෙඩ්ඩු විසි ගානක් හම්බවුනා කියලා. ආන්න එහෙමයි වෑක්සීන් කරන ගමන් පී සී ආර් අම්බානක් කරන්නේ..
    ලංකාවේ වගේ නිර්භීත පාලකයෝ මෙහෙත් හිටියානම් මේ වගේ දේවල් වෙන්නේ නැහැ.

    ඒ මදිවට පෙරේදා ඉස්කෝලේ ඇරිලා යනකොට, සමහර ළමයින්ට ආණ්ඩුව ගානේ අලුත් ලැප් ටොප් එක ගානේත් දුන්නා කියලා ගෙදර උන්දෑ කිව්වා. උන්ගේ පොත් බෑග් එකවත් ගෙනියාගන්න බැරුව ඉන්දැද්දී ලැප් ටොප් පෙට්ටියකුත් දීලා උන්ව මරවන්න තමයි මෙහෙ පාලකයෝ හදන්නේ.
    මීට ඉස්සෙල්ලා ලොක්ඩවුන් කාලේ home schooling කරන කොට, ඉස්කෝලෙන් ලැප් ටොප් /අයි පෑඩ් /ටැබ්ලට් වගේ දේවල් ඉල්ලා ගත්ත අයට(ඒවා නැහැයි කියලා, ඉස්කෝලෙන් ඉල්ලා ගත්ත අයට) පෙරේදා නොමිලේ ලැප් ටොප් එක ගානේ දීලා. උන්ට සඳුදා ඉඳලා බ්‍රහස්පතින්දා වෙනකම් දවස් හතර home schooling කරන්න අලුත් ලැප් ටොප් මොකටද? කවුරු හරි ලොකු කොමිස් කුට්ටියක් සාක්කුවේ දාගන්න ඇති.

    ඒ අතින් අපේ පාලකයෝ කොච්චර හොඳද?? අයි පෑඩ් බෙදන්න කතා කරනකොටමත් ඒකට විරුද්ධ වෙලා අපේ තරුණ පරම්පරාව ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි යක්ෂයාගෙන් ගලවා ගත්තා.