පික්පොකට් කියන්නේ මාරම ටෙලන්ට් එකක් උන්ගෙ...
මන් අහුඋනා දෙපාරක්.
1) බස් එකෙ හෙමදාම යන විදිහට පිරි පස්සෙ සීට් එකේ ඉන්දගෙන යනවා. බේග් එක ඔඩුක්කුවේ තියාගෙන එකට උඩින් අතත්තියගෙන එන්නේ නොර්මලි.
පික් පොකට් කරපු දවස.. මන් ඒජෙන්සි එකට සල්ලි ගෙවන්න 80ක් අරගෙන යනවා එබේයි එක පර්ස් එකෙ තිබ්බ නෑ කොල ගොඩක් හින්දා, මන් සල්ලි තියන හින්ද්ද වෙනදාට වඩා ටිකක් අලේර්ට්. ඔන්න හයිලෙලෙවෙල් එකේ ට්‍රෆික් එකට අහු උනානම් මහන්සියටම නින්ද යයි. අබේයි මන් එදාටා නිදාගත්ත නෑ. බස් එකේන් බහිද්දි බේග් එක බැලුවා සිප් එහෙම වහල තිබ්බ විදිහටම තියන්නේ. එජේන්සි එකේ ඇතුලේ ගිහින් සල්ලි ගෙවන්න බේග් එක ඔපන් කරද්දි සල්ලිතිබ්බා. එන්විලොප් පිටින්ම. ( මගේ වෙලාවට ඇහෙමතිබ්බේ) පස්සෙ අරු අයිඩි කාර්ඩ් එක ඉල්ලදීතමයි මීටර් උනේ පේර්ස් එකට කෙලියාකියලා. එක සයිඩ් එකේන් හැප්පි මගේ 80කට මොකුත් උනේ නෑ කියල. අනිත් පැත්ත මන් කල්පනා කරනවා.. මුන් කොහොම ටෙලෙන් එකක් ඇතිද කියල. ඔන්න පෝන් එකේඵ්ටො එක පෙන්නල සල්ලි ගෙවලාආවා.
එලියට එද්දි කෝල් එකක් එනවා. මගෙ නම අහල ඔයාගෙ පේර්ෂ් එක කුනු බක්කියගාව තියනවා. ( මගේ එක්ක අනිත් කට්ටියගේ ඔක්කම එක තෙනකට දාලා , ලෙඩිස් හැන්ඩ් බේග් පිටිනුත් තිබ්බා) මන් ඇහුවා කොතනද කියල. කිවා තමිල්නාඩු ගාව කියලා. හම්මටසිරි.. මන් බස් එකේ බෙහෙලා වෙඩෙ කරල ඉවරවෙද්දි විනාඩි 15ක් ඇති මගේ පේර්ස් එක කොතනද ගත්තේ කොහොමද ඔතනට ගියේ ක්යල. අම්මෝ. මගේ විසිටින් කාර්ඩ් එක තිබ්බ හින්දා මට කෝල් කලා මන් ගිහින් ඇවෙලෙන්ම ගත්තා. මගේ ක්‍රෙඩිඩ් කාර්ඩ් එක පවා තිබා. ඔකෙ තිබ්බ සල්ලි 8000ක් අරගෙන. අනිත් ටික බේරුනා.
2) කොල්ලුපිටිය ගාව බස් එකේ ෆුට් බෝර්ඩ් එකෙන් යද්දි, පිටිපස්සෙ කලිසමට බ්ලේට් පාරක් දාල. කපලා මගේ. ඇබෙයි පර්ඩ් එක ගහන්න ඌට සේට් උනේනෑ.
ඒකත් අබිරහසක් කොහොම්ද ඌ ඇකුරෙට් එකට කැපුවේ කියලා.