පික්පොකට්කාරයෝ වැඩ කරන හැටි..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    කණ්ඩායමක් විදියට පොකට් එකක් උස්සන විදිය එහෙම මේකේ තියෙනවා.හැම එකාම එකම උපක්‍රම අනුගමනය කරන්නේ නෑ තමයි.ඒත් මේක බලලා අදහසක් ගන්න පුලුවන්.සමහර විට ප්‍රයෝජනයක් වෙයි පික්පොකට්කාරයන්ගේ බේරිලා ඉන්න.

    ජිවිත කාලයේ එක පාරක් හරි පික්පොකට්කාරයෙක්ගේ ගොදුරක් වෙලා තියෙනවද උඹලා?

    එහෙම වෙලා තියෙනවා නම් අත්දැකීම කියාගෙන යමු.
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    සෙනග wadi bus ekak Dambulla en waunia yaddi අම්මා ge bag eken

    Senaga assen yaddi bag ekata atha dala aran
    ------ Post added on May 15, 2022 at 2:05 PM
     
    • Sad
    Reactions: NRTG and Dr.Amdan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,065
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අයිෆල් ටවර් එක ලඟ ෆොටෝ ගද්දි වයිෆ්ගේ හෑන්ඩ්බෑග් එක අරන් දුවන්න හැදුවා. පාස්පෝට් ඇතුලු ඔක්කොම ඒකේ. අරන් ගියානං තාමත් ෆ්‍රාන්ස්. 😔
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    last week fort station ekedi ofc eke ekek kandy train ekata nagiddima senagat ekka muge phone eka ussala.. senga nisa danennahane..

    tawa mn danna ekek bus eke eddi pack pack eke tibba wallet eka ussala.

    ahu unot ata kadanna one
    ලේසියෙන් අහුවෙන්නේ නෑ.ඕකුන්ට හොඳට දුවන්න පුලුවන්..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    EHemada? mu Las vegas wala kiwwe boruda? mama nikan udin baluwe ban :p :p :p


    බොරු වෙන්න බෑ.මුගේ ඒවගේ ෂෝ එකක් බලද්දී ඔය වීඩියෝ එක සෙට් වුනේ..මූ ලයිව් ෂෝ වල පික්පොකට් ගහන ඒවා තියෙන්නේ ..

     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,649
    113
    Miami
    වෘත්තීයමය පික්පොකට් කාර මහත්මයෙක් මගෙ පර්ස් එකටත් දුන්නා වැඩේ බස් එකකද්, හැබැයි සතියක් යද්දි ගෙදරට එව්වා අයිඩී ලයිසන් අරව මේව ඩොකියුමන්ට් ඔක්කොම. උපියල් දෙදාස් ගාණක් පාඩු වුනා.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,521
    113
    Colombo



    කණ්ඩායමක් විදියට පොකට් එකක් උස්සන විදිය එහෙම මේකේ තියෙනවා.හැම එකාම එකම උපක්‍රම අනුගමනය කරන්නේ නෑ තමයි.ඒත් මේක බලලා අදහසක් ගන්න පුලුවන්.සමහර විට ප්‍රයෝජනයක් වෙයි පික්පොකට්කාරයන්ගේ බේරිලා ඉන්න.

    ජිවිත කාලයේ එක පාරක් හරි පික්පොකට්කාරයෙක්ගේ ගොදුරක් වෙලා තියෙනවද උඹලා?

    එහෙම වෙලා තියෙනවා නම් අත්දැකීම කියාගෙන යමු.

    Pit pokat nam nemei. Mma kalin hitiya kella eka xampus indala maharagma eddi purse eka nisa wadi wela ena amaru nisa mma purse eka eliya aran matai seat ekat atara tiyan awa. Bahiddi araka ganna amataka wuna. Eken nati wuna.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    පික්පොකට් කියන්නේ මාරම ටෙලන්ට් එකක් උන්ගෙ...

    මන් අහුඋනා දෙපාරක්.
    1) බස් එකෙ හෙමදාම යන විදිහට පිරි පස්සෙ සීට් එකේ ඉන්දගෙන යනවා. බේග් එක ඔඩුක්කුවේ තියාගෙන එකට උඩින් අතත්තියගෙන එන්නේ නොර්මලි.
    පික් පොකට් කරපු දවස.. මන් ඒජෙන්සි එකට සල්ලි ගෙවන්න 80ක් අරගෙන යනවා එබේයි එක පර්ස් එකෙ තිබ්බ නෑ කොල ගොඩක් හින්දා, මන් සල්ලි තියන හින්ද්ද වෙනදාට වඩා ටිකක් අලේර්ට්. ඔන්න හයිලෙලෙවෙල් එකේ ට්‍රෆික් එකට අහු උනානම් මහන්සියටම නින්ද යයි. අබේයි මන් එදාටා නිදාගත්ත නෑ. බස් එකේන් බහිද්දි බේග් එක බැලුවා සිප් එහෙම වහල තිබ්බ විදිහටම තියන්නේ. එජේන්සි එකේ ඇතුලේ ගිහින් සල්ලි ගෙවන්න බේග් එක ඔපන් කරද්දි සල්ලිතිබ්බා. එන්විලොප් පිටින්ම. ( මගේ වෙලාවට ඇහෙමතිබ්බේ) පස්සෙ අරු අයිඩි කාර්ඩ් එක ඉල්ලදීතමයි මීටර් උනේ පේර්ස් එකට කෙලියාකියලා. එක සයිඩ් එකේන් හැප්පි මගේ 80කට මොකුත් උනේ නෑ කියල. අනිත් පැත්ත මන් කල්පනා කරනවා.. මුන් කොහොම ටෙලෙන් එකක් ඇතිද කියල. ඔන්න පෝන් එකේඵ්ටො එක පෙන්නල සල්ලි ගෙවලාආවා.

    එලියට එද්දි කෝල් එකක් එනවා. මගෙ නම අහල ඔයාගෙ පේර්ෂ් එක කුනු බක්කියගාව තියනවා. ( මගේ එක්ක අනිත් කට්ටියගේ ඔක්කම එක තෙනකට දාලා , ලෙඩිස් හැන්ඩ් බේග් පිටිනුත් තිබ්බා) මන් ඇහුවා කොතනද කියල. කිවා තමිල්නාඩු ගාව කියලා. හම්මටසිරි.. මන් බස් එකේ බෙහෙලා වෙඩෙ කරල ඉවරවෙද්දි විනාඩි 15ක් ඇති මගේ පේර්ස් එක කොතනද ගත්තේ කොහොමද ඔතනට ගියේ ක්‍යල. අම්මෝ. මගේ විසිටින් කාර්ඩ් එක තිබ්බ හින්දා මට කෝල් කලා මන් ගිහින් ඇවෙලෙන්ම ගත්තා. මගේ ක්‍රෙඩිඩ් කාර්ඩ් එක පවා තිබා. ඔකෙ තිබ්බ සල්ලි 8000ක් අරගෙන. අනිත් ටික බේරුනා.

    2) කොල්ලුපිටිය ගාව බස් එකේ ෆුට් බෝර්ඩ් එකෙන් යද්දි, පිටිපස්සෙ කලිසමට බ්ලේට් පාරක් දාල. කපලා මගේ. ඇබෙයි පර්ඩ් එක ගහන්න ඌට සේට් උනේනෑ.
    ඒකත් අබිරහසක් කොහොම්ද ඌ ඇකුරෙට් එකට කැපුවේ කියලා.
     
    • Like
    Reactions: Dr.Amdan