පික්මීවල යන්න එපා මචං - පික්මී වල දැං ඉන්නෙ මදාවියො

AnuradhaRa

Well-known member
  • අද වෙච්ච තුන්වෙනි අත්දැකීම

    මගෙ පික්මී එකවුන්ට් එකේ රිටන් වෙච්ච පොයින්ට්ස් වගයක් තිබුණ
    මම ඒකත් දාල ඉතුරු ටික විතරක් අතින් ගෙවන්න කිව්ව

    ඩයිවර් (පොඩි මුස්ලිම් කොල්ලෙක්) අපේ ගේ ගාවට ආවම මම කිව්ව හයර් එකෙන් බාගයක් පොයින්ට්ස්වලින් දාල තියෙන්නෙ
    ඉතුරු ගාණ දුන්නම හරි නේද කියල

    මූ හෙන බයිලයක් ගහනව පොයින්ට්ස්වලින් සල්ලි හම්බවෙන්නෙ නෑ අරකයි මේකයි කියල
    මං අපේ නැන්දට කිව්ව හා එහෙනං බැහැල ඔයා සල්ලි ගෙවන්න කියල, 230 යිනෙ කියල

    හයර් එක ඉවර වුණාට පස්සෙ මම මොකටත් විස්තරේ හෙයල බැලුව
    ඊමේල් එකකුත් එනවනෙ. මම නැන්දට කෝල් එකක් දාල ඇහුව කීයක් ගත්තද කියල
    මූ 230 ම අරන්. තව අතින් දෙන්න ඉතුරු වෙලා තිබුණෙ 114 යි

    මම මූට ආයෙ කෝල් එකක් අරන් කිව්ව. ඔයා පොයින්ට්ස් ගැන දන්නෙ නෑ කියල කියන්නෙ බොරුවට, හොර වැඩ කරන්න එපා කියල
    මූ පොයින්ට්ස් ගැන දන්නෙ නැති ගාණට කතා කරල, අන්තිමට මල පැනල කුනුහරුපෙකුත් කියල තිබ්බ
    මම ආයෙත් ගත්ත මම කිව්ව කුනුහරුප කියාගෙන එන්න එපා කන පලනව කියල 😅

    අමු තිත්ත කුනුහරුපට ටිකක් කියල ආපහු තිබ්බ මූ

    කම්ප්ලේන් එකකුත් දැම්ම මම, මෙහෙම අයද ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ කියල
     
    AnuradhaRa

    Well-known member
  • මං කිව්වෙ වරෙන් එහෙනං අපේ ගේ ගාවට ආපහු කියල
    කුඩ්ඩො මදාවියො

    දිග කඩුවක් අරන් තමයි එලියට බහින්න වෙන්නෙ

    මොනව ලග තියාගෙන ඉන්නවද දන්නෙ නෑනෙ
    තම්බියෙක්
     
    Last edited:
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මං කිව්වෙ වරෙන් එහෙනං අපේ ගේ ගාවට ආපහු කියල
    කුඩ්ඩො මදාවියො

    දිග කඩුවක් අරන් තමයි එලියට බහින්න වෙන්නෙ

    මොනව ලග තියාගෙන ඉන්නවද දන්නෙ නෑනෙ
    ඔව් කාලකන්නි ඉන්නේ
    දැන් හැබැයි ත්‍රීවිල් පාට්ස් එහෙම ගිනි ගණන් නේද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    අද වෙච්ච තුන්වෙනි අත්දැකීම

    මගෙ පික්මී එකවුන්ට් එකේ රිටන් වෙච්ච පොයින්ට්ස් වගයක් තිබුණ
    මම ඒකත් දාල ඉතුරු ටික විතරක් අතින් ගෙවන්න කිව්ව

    ඩයිවර් (පොඩි මුස්ලිම් කොල්ලෙක්) අපේ ගේ ගාවට ආවම මම කිව්ව හයර් එකෙන් බාගයක් පොයින්ට්ස්වලින් දාල තියෙන්නෙ
    ඉතුරු ගාණ දුන්නම හරි නේද කියල

    මූ හෙන බයිලයක් ගහනව පොයින්ට්ස්වලින් සල්ලි හම්බවෙන්නෙ නෑ අරකයි මේකයි කියල
    මං අපේ නැන්දට කිව්ව හා එහෙනං බැහැල ඔයා සල්ලි ගෙවන්න කියල, 230 යිනෙ කියල

    හයර් එක ඉවර වුණාට පස්සෙ මම මොකටත් විස්තරේ හෙයල බැලුව
    ඊමේල් එකකුත් එනවනෙ. මම නැන්දට කෝල් එකක් දාල ඇහුව කීයක් ගත්තද කියල
    මූ 230 ම අරන්. තව අතින් දෙන්න ඉතුරු වෙලා තිබුණෙ 114 යි

    මම මූට ආයෙ කෝල් එකක් අරන් කිව්ව. ඔයා පොයින්ට්ස් ගැන දන්නෙ නෑ කියල කියන්නෙ බොරුවට, හොර වැඩ කරන්න එපා කියල
    මූ පොයින්ට්ස් ගැන දන්නෙ නැති ගාණට කතා කරල, අන්තිමට මල පැනල කුනුහරුපෙකුත් කියල තිබ්බ
    මම ආයෙත් ගත්ත මම කිව්ව කුනුහරුප කියාගෙන එන්න එපා කන පලනව කියල 😅

    අමු තිත්ත කුනුහරුපට ටිකක් කියල ආපහු තිබ්බ මූ

    කම්ප්ලේන් එකකුත් දැම්ම මම, මෙහෙම අයද ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ කියල
    @Sandy_Fdo පොන්නයට පුලුවන් වයසක උන්ට සද්ද දාන්න විතරයි. මූ පොඩි තම්බින්ටත් බයයි.

    අරුත් මූව ඩහෙකලා හිතන්න ඇති මේ මොන පොන්නයෙක්ද කියලා 🤭 🤭
     
    • Haha
    Reactions: Sandy_Fdo

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මොන මගුලටද පොයින්ට් වලින් ගෙවනවා අරකද මේකද කියන්න ගියේ. ඒව ඌට පේන්නෙ නැහැනේ
    හයර් එක ගිහින් ඌටම එන්ඩ් කරන්න කියලා ඇප් එකේ පෙන්නන ගාන ගෙවනවා මිසක්

    230 කතාවක් ඌට අදාල නෑනෙ ඇප් එකේ පෙන්නන ගාන ගෙවුවම හරි, වෙන ගානක් නං කියන්නෙ උගෙ ෆෝන් එකෙන්ම ගාන් පෙන්නන්න කිවුවනං හරිනේ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔව් කාලකන්නි ඉන්නේ
    දැන් හැබැයි ත්‍රීවිල් පාට්ස් එහෙම ගිනි ගණන් නේද ?
    මචං සල්ලි නෙමේ ප්‍රශ්නෙ
    මූ කුනුහරුපෙන් බනිනව බොරුවට ෂේප් වෙන්න

    මම දවසක් පික්මී ටිප් එකක් දුන්න 100 ක්, හයර් එක මගෙත් නෙමේ.
    බයික් එක සර්විස් කරන්න ගියාම රුපියල් 500-700 දෙනව මම වැඩි පුර
    අපි එහෙමයි.

    මොන මගුලටද පොයින්ට් වලින් ගෙවනවා අරකද මේකද කියන්න ගියේ. ඒව ඌට පේන්නෙ නැහැනේ
    හයර් එක ගිහින් ඌටම එන්ඩ් කරන්න කියලා ඇප් එකේ පෙන්නන ගාන ගෙවනවා මිසක්

    230 කතාවක් ඌට අදාල නෑනෙ ඇප් එකේ පෙන්නන ගාන ගෙවුවම හරි, වෙන ගානක් නං කියන්නෙ උගෙ ෆෝන් එකෙන්ම ගාන් පෙන්නන්න කිවුවනං හරිනේ.
    මූ එන්න කලින්ම කෝල් කරල ඇහුවනෙ කෑෂ්වලින්ද ගෙවන්නෙ කියල
    මූ කලින්ම දැක්ක ඒක
     
    • Like
    Reactions: Mr Bones

    AnuradhaRa

    Well-known member
  • dispute එකක් දාපන්. 🤷‍♂️
    දැම්ම දැම්ම

    පික්මී එකට කම්ප්ලේන් එකක් දැම්මම
    ටක්ගාල එයාල ගන්නව
    මං විස්තරේ කිව්ව.
    ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ මේ වගේ අයද කියල

    පරණ රෙකෝඩ්ස් බලල ඇක්ෂන් එකක් ගන්නව කිව්ව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth

    නැන්දට අතවර කරන්නත් හදල තිබ්බ කියල කියපන්. :-)
     
    • Haha
    Reactions: Psiko and redux

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,090
    113
    Mother Earth
    වයස 77 ක් යකෝ
    නැන්ද කිව්වට මට ආච්චි වෙන්නෙ
    අම්මට තමා නැන්ද වෙන්නෙ

    අඩේ මට එන කේන්තියට එකෙක්ව කොටල මැරුවොත් මං අනාතයිනෙ බං
    සිරබත් කන්න වෙනව
    ඔය රුපියල් 114 ගැන හිතන්න එපා බන්. උබෙත් වැරැද්ද. උට පැහැදිළිව විස්තරේ කියල නැන්දට මේ ගාන දුන්නම ඇති කියල දැනුවත් කරල පිටත් කරල යැව්ව නම් හරිනේ. 🤷‍♂️
     
    AnuradhaRa

    Well-known member
  • ඔය රුපියල් 114 ගැන හිතන්න එපා බන්. උබෙත් වැරැද්ද. උට පැහැදිළිව විස්තරේ කියල නැන්දට මේ ගාන දුන්නම ඇති කියල දැනුවත් කරල පිටත් කරල යැව්ව නම් හරිනේ. 🤷‍♂️

    සල්ලි ගැන නෙමේ මම කියන්නෙ
    කතා කරපු කැත විදියට
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    අද වෙච්ච තුන්වෙනි අත්දැකීම

    මගෙ පික්මී එකවුන්ට් එකේ රිටන් වෙච්ච පොයින්ට්ස් වගයක් තිබුණ
    මම ඒකත් දාල ඉතුරු ටික විතරක් අතින් ගෙවන්න කිව්ව

    ඩයිවර් (පොඩි මුස්ලිම් කොල්ලෙක්) අපේ ගේ ගාවට ආවම මම කිව්ව හයර් එකෙන් බාගයක් පොයින්ට්ස්වලින් දාල තියෙන්නෙ
    ඉතුරු ගාණ දුන්නම හරි නේද කියල

    මූ හෙන බයිලයක් ගහනව පොයින්ට්ස්වලින් සල්ලි හම්බවෙන්නෙ නෑ අරකයි මේකයි කියල
    මං අපේ නැන්දට කිව්ව හා එහෙනං බැහැල ඔයා සල්ලි ගෙවන්න කියල, 230 යිනෙ කියල

    හයර් එක ඉවර වුණාට පස්සෙ මම මොකටත් විස්තරේ හෙයල බැලුව
    ඊමේල් එකකුත් එනවනෙ. මම නැන්දට කෝල් එකක් දාල ඇහුව කීයක් ගත්තද කියල
    මූ 230 ම අරන්. තව අතින් දෙන්න ඉතුරු වෙලා තිබුණෙ 114 යි

    මම මූට ආයෙ කෝල් එකක් අරන් කිව්ව. ඔයා පොයින්ට්ස් ගැන දන්නෙ නෑ කියල කියන්නෙ බොරුවට, හොර වැඩ කරන්න එපා කියල
    මූ පොයින්ට්ස් ගැන දන්නෙ නැති ගාණට කතා කරල, අන්තිමට මල පැනල කුනුහරුපෙකුත් කියල තිබ්බ
    මම ආයෙත් ගත්ත මම කිව්ව කුනුහරුප කියාගෙන එන්න එපා කන පලනව කියල 😅

    අමු තිත්ත කුනුහරුපට ටිකක් කියල ආපහු තිබ්බ මූ

    කම්ප්ලේන් එකකුත් දැම්ම මම, මෙහෙම අයද ඔයාලගෙ සර්විස් එක දෙන්නෙ කියල
    Complaint එකක් දාන්න
    Google review එකක් දාන්න විස්තරේ දාල
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    සල්ලි ගැන නෙමේ මම කියන්නෙ
    කතා කරපු කැත විදියට
    උඹලගෙ නංගිත් ඔහොම තමා, සල්ලි ගත්තට හරි සර්විස් එකක් දෙන්නෙ නෑ 🤭
     
    AnuradhaRa

    Well-known member
  • meca attac
    okun eka kathawata watunama thamai duka ahanna, location harida, para hodaida baila kiyanne na.
    ඔයාලගෙ වයසක අයව
    කෙල්ලන්ව පික්මී ඌබර් යවන්න එපා තනියම

    වැඩිපුර ගියත් කමක් නෑ දන්න අදුරන ගමේ ඉන්න ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යන්න