පික්මී කාරයො වයසක මිනිස්සුන්ට බොරුව දානව

AnuradhaRa

Well-known member
  • drop කරන්න තියෙන්නෙ මෙතනට විතරයි කියල
    වැඩිපුර ගිය මීටර 400 ට තව රුපියල් 120 ක් අරන්

    ඇයි බං ඌට තිබුණනෙ හරියටම drop කරන තැනින් ඇප් එක මාක් කරන්න
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඇයි එහෙම වැඩිපුර දෙන්නේ? app එකේ පෙන්නන ගාණ තමයි ගෙවන්න ඕනේ තැන ටිකක් වෙනස් උනත්.
    වැඩිපුර සල්ලි ගත්ත නං pickme එකට පැමිණිලි කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -
    drop කරන්න තියෙන්නෙ මෙතනට විතරයි කියල
    වැඩිපුර ගිය මීටර 400 ට තව රුපියල් 120 ක් අරන්

    ඇයි බං ඌට තිබුණනෙ හරියටම drop කරන තැනින් ඇප් එක මාක් කරන්න
    ඉතින් යකෝ හයර් එක දාපු එකාගේ විස්තර බලලා කම්ප්ලේන් කරපන්
     
    • Haha
    Reactions: Wadakaru

    AnuradhaRa

    Well-known member
  • ඇයි එහෙම වැඩිපුර දෙන්නේ? app එකේ පෙන්නන ගාණ තමයි ගෙවන්න ඕනේ තැන ටිකක් වෙනස් උනත්.
    වැඩිපුර සල්ලි ගත්ත නං pickme එකට පැමිණිලි කරන්න තියෙන්නේ
    ඉතින් යකෝ හයර් එක දාපු එකාගේ විස්තර බලලා කම්ප්ලේන් කරපන්
    පික්මී එකට කිව්ව
    මූ ඇප් එක නවත්තල, ඉතුරු ටික ගිහින් තියෙන්නෙ
    චුට්ට දුරයි, මුලු දුර එක්ක බලද්දි
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    පික්මී එකට කිව්ව
    මූ ඇප් එක නවත්තල, ඉතුරු ටික ගිහින් තියෙන්නෙ
    චුට්ට දුරයි, මුලු දුර එක්ක බලද්දි
    app එකෙන් ගමන ඉවර කරලා ගියාම ඉතින් pickme එකෙන් මොනවා කරන්නද? ගණන් කතා කරන් යනවා හෝ ගිහින් ඉවර වෙලා කියන ගාණ ගෙවන එක තමයි තියෙන්නේ.
    පැමිණිලි කරාට වැඩක් නැති වෙයි සමහරවිට
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    යන ගමන් දීපු ලොකේෂන් එක එඩිට් කරන්න බෑ නේද ඕකෙ ඌබර් එකේ වගේ.
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • app එකෙන් ගමන ඉවර කරලා ගියාම ඉතින් pickme එකෙන් මොනවා කරන්නද? ගණන් කතා කරන් යනවා හෝ ගිහින් ඉවර වෙලා කියන ගාණ ගෙවන එක තමයි තියෙන්නේ.
    පැමිණිලි කරාට වැඩක් නැති වෙයි සමහරවිට
    මුළු දුර කිලෝමීටර 7.5 ක් විතර
    තව මීටර 400 ක් ගිහින් ඌට නවත්තන්න තිබුණනෙ
    මෙතනට විතරයි දාල තියෙන්නෙ කියල ඇප් එක ස්ටොප් කරන්නෙ, එතනම වැරදියිනෙ

    ඊයෙ කම්ප්ලේන් එක දැම්ම. අද සල්ලි දාල තිබුණ ප‌ොයින්ට්ස් විදියට
    මම ඊයෙ කම්ප්ලේන් එක දාපු විදියත් වැරදියි
    ඒ කතා කරපු මිස්ගෙ ලයින් එක පැහැදිලි මදි
    එයා කියන දේ අහගත්තෙත් බොහොම අමාරුවෙන්

    රුපියල් 150 ක් විතර වෙනස 😅
    මට පික්මී එකට කියන්න ඕන වුණේ මේ ඩ්‍රයිවර්ස්ලගෙ වැඩ ගැන

    එක පාරක් අම්මලාට එකක් දැම්ම. කාඩ් එකෙන් සල්ලි කැපිල තියෙද්දිත්. ඌ අතිනුත් සල්ලි අරන්

    ඊයෙ එක මගෙ දෙවෙනි කම්ප්ලේන් එක
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අර කොහෙද යන පොන්නයෙක් අදෝනාව අදෝනාව කිය කිය යනව 😅

    මෝඩ මූසලයෙක්

    @Janatha Jhon

    මේකට රිප්ලයි කෝ?
     
    • Haha
    Reactions: AnuradhaRa