පිකාසෝ මැරිලා::death of picaso

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
maleemsg said:
3.කොහොම හරි art කියලා බෝඩ් එක ගැහුව පන්තියේ වාඩි උනා...mathes ,sceince කරන උන් *අපේ පන්තියට කිව්වේ අපතයන්ගේ පන්තිය කියලා :( උන්ට අමතක උනා අපි සේරම ඉගන ගන්නවා කියලා

hmmmmmmmm meee kotasa dakkama aththatama mata duka hituna akke...rrrrr apith maths ne kale.....ehema ekak oyata hithichcha eka gana mata dukai,,,man maths karana science karana aya wenuwen samawa illanawa oyagenn.........:( :( :(
 
sutherland.g.m said:
kathawanam aththa eth ithin ara oya kiyan picasoola widinne mara dukak nedaaa
මේක ගැන සම්පත් ලියයි කවියක් පිකාසෝත්වය කියලා...:lol::lol::lol:

මම කියන්න ගියේ මේකයි. දැන් බුදු හාමුදුරුවො ආවත් අපි මේ විනාශ කරගෙන ඉන්න ක්රමය වෙනස් කරන්න අමාරුයි. මොකද එහෙම සාමූහික සමාජයක් වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සු නෑ. එහෙම මිනිස්සු බිහිකරන ක්රමවේදයක්වත් නෑ. දැන් නිදහස් වෙන්න ඕන අයට ඒක තනිවම කරගන්නයි වෙලා තියෙන්නේ.

පිකාසෝලටත් ඒකයි වෙලා තියෙන්නේ. එයාල තනියම නිර්මාණ කරනව. ඒවයින් ආත්ම තෘප්තියක් ලබනව.

අවුරුද්දකට විතර උඩදි මගේ කාර්යාලීය යාළුවෙක් ළඟට ආව එයාගෙ යාළුවෙක් වැඩක් කරගන්න. මගේ යාළුවා ඒ වැඩේ කරල දෙනකල් අර මිත්රයා කොළයක් අරන් බෝල්පොයින්ට් පෑනකින් මගේ යාළුවව ඇන්දා.

ඒක සමරුවක් වුණා අපි හැමෝටම.

ඒ පිකාසෝ කෙනෙක්. ජීවිතය දුකක් වුණත් තෘප්තිමත්...

වර්තමාණයේ පිකාසෝත්වයෙන් හම්බ කරන්න අවශ්ය නම් ක්රමය තුල කට්ටයෙක් වෙන්නත් වෙනව... නැත්නම් ඉතිං දුක තමයි...:lol::lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maleemsg said:
    නැ ...නැ ඒක ටිකක් දිග කථාවක්
    1. o/l කරන කාලේ හරිම හොද ළමයෙක් studies 1st:P ඒකෙනුත් මට පුදුම සිංහල උණක් තිබ්බේ...මම හිතන් හිටියේ A/L වලට සිංහල විෂයක් විදියට කරන්න අපේ o/l teacher දවසක් මායි මගේ යාළුවගෙනුයි ඇහුවා දැන් ඔයාලා A/L වලට මොනා කරන්නද හිතං ඉන්නේ කියලා යාළුවා ගත් කටටම කිව්වා mathes කියලා teaher ට මාර සතුටුයි මොකද එයත් ගණිත ගුරුවරියක් :nerd: මම හිමිට කිව්වා සිංහල කියලා එයාට කේන්ති ගියානේ....මෙච්චර මහන්සිවෙලා අන්තිමට සිංහල කරන්නද යන්නේ කියලා ඇහුවා:(

    2.A/L වලට මොනවද කරන්නේ කියලා ගෙදරින් ඇහුවම මම කිව්වා....අම්මා ඇහුවා ඇයි homescience වගේ දෙයක් කරන්නේ නැත්තේ කියලා:baffled: තාත්තා ඇහුවා ඇයි commerce කරා නම්* හොද නැද්ද කියලා දෙන්නම නිකං පල නොකියා පලා බෙදන වැඩේ කලේ...මම දෙන්නම සතුටු කරන්න වෙනමම එකක් තෝර ගත්තා මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ එකක්
    3.කොහොම හරි art කියලා බෝඩ් එක ගැහුව පන්තියේ වාඩි උනා...mathes ,sceince කරන උන් *අපේ පන්තියට කිව්වේ අපතයන්ගේ පන්තිය කියලා :( උන්ට අමතක උනා අපි සේරම ඉගන ගන්නවා කියලා

    koheth innavane thaman karana de hari nae kiyanna pirisak. eeka thamai me looke hati. thaman karanne hari deyaknum kavuru kivvath eeka navaththanna honda nae. e vageema e aya kiyana deeval nisa maanasikava vatennath honda nae.

    oyaa kamathi ekak thooragaththa ekanum hondai :) habai ithin eeka uparima kamathi eka ma namai needa?

    matanum ithin kisi prashanyak vune nae man kamthi eevane kohomath kale :lol: :lol: :lol: :lol:
     
    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    freednbeing said:
    මේක ගැන සම්පත් ලියයි කවියක් පිකාසෝත්වය කියලා...:lol::lol::lol:

    පිකාසෝලටත් ඒකයි වෙලා තියෙන්නේ. එයාල තනියම නිර්මාණ කරනව. ඒවයින් ආත්ම තෘප්තියක් ලබනව.

    sampath ayya mona liyaida danne naa...heeheeee.....picasoothwaya kese wethath pisachoothwaya gana nam liyai....heeeee

    thaniyama nirmana karana aya thamange nirmanayata wanijamaya watina kamak labaganna baruwa amaruthathwayen neda inne...

    so man hithanne kalwa saha marketing dekama igena gannawenawa dan thiyena thatwaya uda jeewath wennanamm.......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ravicplk said:
    hmmmmmmmm meee kotasa dakkama aththatama mata duka hituna akke...rrrrr apith maths ne kale.....ehema ekak oyata hithichcha eka gana mata dukai,,,man maths karana science karana aya wenuwen samawa illanawa oyagenn.........:( :( :(

    ah emokata da oyaa samaava illanne? maths, science kiyanneth thava vishayan vitharaine. eeka nodanna aya anthimata seerama anagannava. oova thulinuth kenekuge jeevitheeta godak loku dairayak ekvenava malli. eeka nisaa oyaa samava illanna oona nae kiyalai mage adahasanum. Maleege adahasa mokak vai da danne nae ithin :)
     
    maleemsg said:
    නැ ...නැ ඒක ටිකක් දිග කථාවක්
    1. o/l කරන කාලේ හරිම හොද ළමයෙක් studies 1st:P ඒකෙනුත් මට පුදුම සිංහල උණක් තිබ්බේ...මම හිතන් හිටියේ A/L වලට සිංහල විෂයක් විදියට කරන්න අපේ o/l teacher දවසක් මායි මගේ යාළුවගෙනුයි ඇහුවා දැන් ඔයාලා A/L වලට මොනා කරන්නද හිතං ඉන්නේ කියලා යාළුවා ගත් කටටම කිව්වා mathes කියලා teaher ට මාර සතුටුයි මොකද එයත් ගණිත ගුරුවරියක් :nerd: මම හිමිට කිව්වා සිංහල කියලා එයාට කේන්ති ගියානේ....මෙච්චර මහන්සිවෙලා අන්තිමට සිංහල කරන්නද යන්නේ කියලා ඇහුවා:(

    2.A/L වලට මොනවද කරන්නේ කියලා ගෙදරින් ඇහුවම මම කිව්වා....අම්මා ඇහුවා ඇයි homescience වගේ දෙයක් කරන්නේ නැත්තේ කියලා:baffled: තාත්තා ඇහුවා ඇයි commerce කරා නම්* හොද නැද්ද කියලා දෙන්නම නිකං පල නොකියා පලා බෙදන වැඩේ කලේ...මම දෙන්නම සතුටු කරන්න වෙනමම එකක් තෝර ගත්තා මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ එකක්
    3.කොහොම හරි art කියලා බෝඩ් එක ගැහුව පන්තියේ වාඩි උනා...mathes ,sceince කරන උන් *අපේ පන්තියට කිව්වේ අපතයන්ගේ පන්තිය කියලා :( උන්ට අමතක උනා අපි සේරම ඉගන ගන්නවා කියලා
    අන්තිමේ ඔයා ඉගෙනගෙන! ගණීත විද්යා කරපු අය මොනව කරනවද දන්නෑ....:lol::lol::lol:

    මටත් මේ වගේ එකක් වුණා 5 ඉඳන් 6ට යද්දි සෞන්දර්ය විෂයන් තෝරගද්දි. ටිකක් නයෙක් වගේ. ඒත් කියන්නම්. 5 පන්තියෙ අන්තිම කාලෙ සතියකට දෙවරක් අපට සංගීත කාලපරිච්ඡේදයක් තිබුණා. සතියෙ මුල් වතාවෙදි ටීචර් දෙන ළමා ගීතයක් පුහුණු වෙලා ගෙදර ගිහින් ඒකට චිත්රයක් අඳින්නත් වුණා පොතේ. ඊළඟ වතාවෙ ඒක පන්තියෙදි ගායනා කරන්නත් වුණා.

    මම ඔය දෙකම එළ කිරි සේ කලා. ටීචර්ටත් මාර හැපි. මම හිටියෙ 6ට යද්දි සංගීතය කරන්න. ඒත් ටීචර් කිව්වා තෝ සංගීතෙ කලොත් ගම කනවා. ඒ නිසා චිත්ර කරන්න කියලා.

    අන්තිමේ මම චිත්ර කලා.

    පස්සෙ කාලෙක මම ටීචර්ට හිතෙන් බැන්නා. අපරාදෙ සංගීතය කලානම් කියලා. මොකද මියුසික් භාෂාව වෙනම එකක් නිසා.

    දැන් හිතෙනව ටීචර් හරි කියලා. මොකද දැන් reason තියෙනවා මියුසික් කරන්න. ඒ නිසා language ඕන නෑ.:lol::lol::lol:
     
    maleemsg

    Member
    ravicplk said:
    hmmmmmmmm meee kotasa dakkama aththatama mata duka hituna akke...rrrrr apith maths ne kale.....ehema ekak oyata hithichcha eka gana mata dukai,,,man maths karana science karana aya wenuwen samawa illanawa oyagenn.........:( :( :(

    :lol: apoo pissuda? oka ape kanata ehenna kiuwe apita passe A/L walata awa maths class eke nangiyek passe ape sinhala karana unui apii mulu panthiyama e class ekata gihin eyalata benala awa....hithannako 26 denek eka class ekaka kellek ta baniddi kohomada kiyala..... iita passe ape wayase maths karana un awa unge nangi kenekuta benna kiyala ... kohoma kohoma hari A/L iwara weddi api mulu A/L section ekath ekkama randu....:lol: :lol: :lol: :lol: :lol: class 2kak witharai apith ekka hodata hitiye...! ekenuth ekak ape anith art class eka.....

    ane ehemath kaalayak!:dull: :dull:
     
    maleemsg

    Member
    Malinga said:
    koheth innavane thaman karana de hari nae kiyanna pirisak. eeka thamai me looke hati. thaman karanne hari deyaknum kavuru kivvath eeka navaththanna honda nae. e vageema e aya kiyana deeval nisa maanasikava vatennath honda nae.

    oyaa kamathi ekak thooragaththa ekanum hondai :) habai ithin eeka uparima kamathi eka ma namai needa?

    matanum ithin kisi prashanyak vune nae man kamthi eevane kohomath kale :lol: :lol: :lol: :lol:

    malinga aiyata mathakada manda mama me aurudda patan gannakota kiuwa deyak.... wediya Ek enne ne padam......:dull: :P :P :P kiuwa de koi tharan durata ituwenawada kiyanawa nam mama den maasa 5 kin withara class peththa wath balala ne....:rofl:

    oya ithin awilla nikan robin hood wage kollane mata nam e gena kiyanna meloo deyak ne ....
    amma saha thaththa yana dedena athara mama pan kolekatath anthai!:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maleemsg said:
    malinga aiyata mathakada manda mama me aurudda patan gannakota kiuwa deyak.... wediya Ek enne ne padam......:dull: :P :P :P kiuwa de koi tharan durata ituwenawada kiyanawa nam mama den maasa 5 kin withara class peththa wath balala ne....:rofl:

    oya ithin awilla nikan robin hood wage kollane mata nam e gena kiyanna meloo deyak ne ....
    amma saha thaththa yana dedena athara mama pan kolekatath anthai!:)

    ow ow mata mathakai e kaale ithin oyaata raeta net enne hakiyavak thibuneth nahane me vage. habai paadum karanna oona nisaa ma net ganne nae kiyalane kivveth. kohoma hari paadamuth navathila netuth ganunane. koitharumnum deeval venas venava da. eevata koitharum num baahira saadaka balapaanava da. hithaganna amaruvai navatha harila balapuvahama. apivath nodana apa avata sitinnavun apava venaskara atha.

    godak pirimi ayata vada gahanu ayata lankaava vage ratavala nidahasa kiyana dee bohoma adui. India valanum aththema nae. e athinnum lankava tikak hondai. eeth thamanta haki deeval karannata godak avasthava labenava adui kanthavanta pirimi ayata sapeekashava. eeke hondama hariya vela thiyenne eda nidahasa illala handagana lada, in peeditha vuna thamange mava ma siya diyaniyavath e thathvayata pathkirimai. (meeka hamootama adala nae. eeth bahutharaya meevage deeval venava)
     
    maleemsg

    Member
    freednbeing said:
    අන්තිමේ ඔයා ඉගෙනගෙන! ගණීත විද්යා කරපු අය මොනව කරනවද දන්නෑ....:lol::lol::lol:

    මටත් මේ වගේ එකක් වුණා 5 ඉඳන් 6ට යද්දි සෞන්දර්ය විෂයන් තෝරගද්දි. ටිකක් නයෙක් වගේ. ඒත් කියන්නම්. 5 පන්තියෙ අන්තිම කාලෙ සතියකට දෙවරක් අපට සංගීත කාලපරිච්ඡේදයක් තිබුණා. සතියෙ මුල් වතාවෙදි ටීචර් දෙන ළමා ගීතයක් පුහුණු වෙලා ගෙදර ගිහින් ඒකට චිත්රයක් අඳින්නත් වුණා පොතේ. ඊළඟ වතාවෙ ඒක පන්තියෙදි ගායනා කරන්නත් වුණා.

    මම ඔය දෙකම එළ කිරි සේ කලා. ටීචර්ටත් මාර හැපි. මම හිටියෙ 6ට යද්දි සංගීතය කරන්න. ඒත් ටීචර් කිව්වා තෝ සංගීතෙ කලොත් ගම කනවා. ඒ නිසා චිත්ර කරන්න කියලා.

    අන්තිමේ මම චිත්ර කලා.

    පස්සෙ කාලෙක මම ටීචර්ට හිතෙන් බැන්නා. අපරාදෙ සංගීතය කලානම් කියලා. මොකද මියුසික් භාෂාව වෙනම එකක් නිසා.

    දැන් හිතෙනව ටීචර් හරි කියලා. මොකද දැන් reason තියෙනවා මියුසික් කරන්න. ඒ නිසා language ඕන නෑ.:lol::lol::lol:

    අනේ මන්දා ඉතිං මමත් ඉගන ගත්තද කියලනම්....:dull: :rofl: :P හැබැයි ගණිත විද්*යා එහෙම කලා නම් ඇපත් නැති වෙන්න තිබ්බා....:lol: :lol:

    ඕක කියද්දි මට මතක් වෙනවා අපේ ඉස්කොලේ 6 වසරේ විෂයන් වලට බෙදුව හැටි.....පෙරදිග සංගීතය කරන්න ගිය අයට මුළින්ම කියනවා සිංදුවක් කියන්න කියලා ඒක හරිය*ට කිව්වේ නැත්නම් කෙලින්ම චිත්*ර වලට යන්න ඕනි...නටුම් වලට ගත්තෙත් ටීච**ර් තෝරපු අය...:dull:
    සංගිතයේ ගායනය*ට අමතරව වාදනය තියෙනවා කියලා එක්කෙනෙක්ට අමතක උනා පොළව ඇද නැත්නම් හැමෝ**ටම නටන්න පුළුවන් කියලා අනිත් කෙ*නාට අමතක උනා:dull:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    maleemsg said:
    නැ ...නැ ඒක ටිකක් දිග කථාවක්
    1. o/l කරන කාලේ හරිම හොද ළමයෙක් studies 1st:P ඒකෙනුත් මට පුදුම සිංහල උණක් තිබ්බේ...මම හිතන් හිටියේ A/L වලට සිංහල විෂයක් විදියට කරන්න අපේ o/l teacher දවසක් මායි මගේ යාළුවගෙනුයි ඇහුවා දැන් ඔයාලා A/L වලට මොනා කරන්නද හිතං ඉන්නේ කියලා යාළුවා ගත් කටටම කිව්වා mathes කියලා teaher ට මාර සතුටුයි මොකද එයත් ගණිත ගුරුවරියක් :nerd: මම හිමිට කිව්වා සිංහල කියලා එයාට කේන්ති ගියානේ....මෙච්චර මහන්සිවෙලා අන්තිමට සිංහල කරන්නද යන්නේ කියලා ඇහුවා:(

    2.A/L වලට මොනවද කරන්නේ කියලා ගෙදරින් ඇහුවම මම කිව්වා....අම්මා ඇහුවා ඇයි homescience වගේ දෙයක් කරන්නේ නැත්තේ කියලා:baffled: තාත්තා ඇහුවා ඇයි commerce කරා නම්* හොද නැද්ද කියලා දෙන්නම නිකං පල නොකියා පලා බෙදන වැඩේ කලේ...මම දෙන්නම සතුටු කරන්න වෙනමම එකක් තෝර ගත්තා මටත් සතුටු වෙන්න පුළුවන් විදියේ එකක්
    3.කොහොම හරි art කියලා බෝඩ් එක ගැහුව පන්තියේ වාඩි උනා...mathes ,sceince කරන උන් *අපේ පන්තියට කිව්වේ අපතයන්ගේ පන්තිය කියලා :( උන්ට අමතක උනා අපි සේරම ඉගන ගන්නවා කියලා

    මෙක සාමාන්*ය දෙයක් සයන්ස් කරන මැත්ස් කරන හුගක් ලමයි හිතන් ඉන්නෙ කොමස් අාර්ටි කරන්නෙ පහත් කුලෙ අය කියල! :lol:
     
    ravicplk said:
    sampath ayya mona liyaida danne naa...heeheeee.....picasoothwaya kese wethath pisachoothwaya gana nam liyai....heeeee

    thaniyama nirmana karana aya thamange nirmanayata wanijamaya watina kamak labaganna baruwa amaruthathwayen neda inne...

    so man hithanne kalwa saha marketing dekama igena gannawenawa dan thiyena thatwaya uda jeewath wennanamm.......

    අම්බානක්ම හරි රවියෝ...:yes::yes:
     
    maleemsg said:
    :lol: apoo pissuda? oka ape kanata ehenna kiuwe apita passe A/L walata awa maths class eke nangiyek passe ape sinhala karana unui apii mulu panthiyama e class ekata gihin eyalata benala awa....hithannako 26 denek eka class ekaka kellek ta baniddi kohomada kiyala..... iita passe ape wayase maths karana un awa unge nangi kenekuta benna kiyala ... kohoma kohoma hari A/L iwara weddi api mulu A/L section ekath ekkama randu....:lol: :lol: :lol: :lol: :lol: class 2kak witharai apith ekka hodata hitiye...! ekenuth ekak ape anith art class eka.....

    ane ehemath kaalayak!:dull: :dull:
    අප්පෝ මේ ගෑණු! ගෑවුණොත් රණ්ඩුවක්!:lol::lol::lol:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    ravicplk said:
    so man hithanne kalwa saha marketing dekama igena gannawenawa dan thiyena thatwaya uda jeewath wennanamm.......

    අැත්තටම කියනවනම් රවී මාකටින් කියන්නෙත් ඒකතරා කලාවක්
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    maleemsg said:
    :lol: apoo pissuda? oka ape kanata ehenna kiuwe apita passe A/L walata awa maths class eke nangiyek passe ape sinhala karana unui apii mulu panthiyama e class ekata gihin eyalata benala awa....hithannako 26 denek eka class ekaka kellek ta baniddi kohomada kiyala..... iita passe ape wayase maths karana un awa unge nangi kenekuta benna kiyala ... kohoma kohoma hari A/L iwara weddi api mulu A/L section ekath ekkama randu....:lol: :lol: :lol: :lol: :lol: class 2kak witharai apith ekka hodata hitiye...! ekenuth ekak ape anith art class eka.....

    ane ehemath kaalayak!:dull: :dull:
    අප්පට සිරි ගෑනු ලමයි නුත් මෙහෙම රණ්ඩු කරනව ද? :shocked:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Elama kiri macho....niyamai...mata mathak wenne umba kiwwa ara pettiyak athata dunnama meka pettiyak kiyala hithanne nathuwa ai meka bolyaka nowune kiyala hithanna kiyapu kathawa...;)
    niyamai.....
     
    maleemsg

    Member
    අප්පෝ මේ ගෑණු! ගෑවුණොත් රණ්ඩුවක්!:lol::lol::lol:

    ඔහොම එක පාරටම කියන්න එපා ඉතිං ....හැබැයි කතාවේ ඇත්තක් තියනවා!:)

    අප්පට සිරි ගෑනු ලමයි නුත් මෙහෙම රණ්ඩු කරනව ද? :shocked:

    :P :P girls school වල ඉතිං boysලා නැහැනේ රණ්ඩු කිව්වට ඉතිං වචන පමණයි...ඒකත් වැඩියෙන්ම ඡොලියට :)
     
    maleemsg said:
    ඔහොම එක පාරටම කියන්න එපා ඉතිං ....හැබැයි කතාවේ ඇත්තක් තියනවා!:)

    :P :P girls school වල ඉතිං boysලා නැහැනේ රණ්ඩු කිව්වට ඉතිං වචන පමණයි...ඒකත් වැඩියෙන්ම ඡොලියට :)

    මේක සහ මලී මේ හුයේ මුලින්ම දාල තියෙන ඒව බැලුවම තේරෙන්නෙ පිස්සු වුණත් මලීත් අනිත් ගෑණු වගේම කට්ට වෙට්ට පිත්තල අම්මණ්ඩියෙක් කියලයි.:lol::lol:

    එයාට ආපු අදහස එලියට දාල තියෙන්නේ රවි හරහා. බැරි වෙලා හරි මගේ dll ෆයිල් එකක් මැකිල තිබිල මට මල පැනල බැන්න නම් ඒකත් අර දුප්පත් රවීටනේ වදින්නේ.

    අනික ගෑණු රණ්ඩු වෙනකොට ගුටි කෙලගන්නව නම් බලන් ඉන්න ලස්සනයි. හැබැයි කියන වචන නම් අප්පා... ජොලි කෙසේ වෙතත් අහන් ඉන්න නම් අමාරුයි. :lol::lol:
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    freednbeing said:
    මේක ගැන සම්පත් ලියයි කවියක් පිකාසෝත්වය කියලා...:lol::lol::lol:

    මම කියන්න ගියේ මේකයි. දැන් බුදු හාමුදුරුවො ආවත් අපි මේ විනාශ කරගෙන ඉන්න ක්රමය වෙනස් කරන්න අමාරුයි. මොකද එහෙම සාමූහික සමාජයක් වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සු නෑ. එහෙම මිනිස්සු බිහිකරන ක්රමවේදයක්වත් නෑ. දැන් නිදහස් වෙන්න ඕන අයට ඒක තනිවම කරගන්නයි වෙලා තියෙන්නේ.

    පිකාසෝලටත් ඒකයි වෙලා තියෙන්නේ. එයාල තනියම නිර්මාණ කරනව. ඒවයින් ආත්ම තෘප්තියක් ලබනව.

    අවුරුද්දකට විතර උඩදි මගේ කාර්යාලීය යාළුවෙක් ළඟට ආව එයාගෙ යාළුවෙක් වැඩක් කරගන්න. මගේ යාළුවා ඒ වැඩේ කරල දෙනකල් අර මිත්රයා කොළයක් අරන් බෝල්පොයින්ට් පෑනකින් මගේ යාළුවව ඇන්දා.

    ඒක සමරුවක් වුණා අපි හැමෝටම.

    ඒ පිකාසෝ කෙනෙක්. ජීවිතය දුකක් වුණත් තෘප්තිමත්...

    වර්තමාණයේ පිකාසෝත්වයෙන් හම්බ කරන්න අවශ්ය නම් ක්රමය තුල කට්ටයෙක් වෙන්නත් වෙනව... නැත්නම් ඉතිං දුක තමයි...:lol::lol:

    ow ow ehema wennama wenawa udaharanayak widihata gaththoth oya man waradi naha man hithanne...:):)