පිටකොටුවේ අඩුවට rice cookers,electric kettle ගන්න තැනක් දන්නවද ම&#3488

megarushan

Active member
  • Nov 14, 2009
    281
    36
    28
    පිටකොටුවේ අඩුවට rice cookers,electric kettle ගන්න තැනක් දන්නවද ම&#3488

    මචන්ලා පිටකොටුවේ අඩුවට rice cookers,electric kettle ගන්න තැනක් දන්නවද ගන්න තැනක් දන්න කවුරු හරි ඉන්නවනම් කියහල්ලකො 1st cross lane එකේ එහෙම තියෙනවද තැන්
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    45629153.jpg
     
    මචන්ලා පිටකොටුවේ අඩුවට rice cookers,electric kettle ගන්න තැනක් දන්නවද ගන්න තැනක් දන්න කවුරු හරි ඉන්නවනම් කියහල්ලකො 1st cross lane එකේ එහෙම තියෙනවද තැන්

    පිටකොටුවෙ ටයිටස් ස්ටෝරුව තියෙන පැත්තෙ නෙවෙයි අනික් පැත්තෙ ටිකක් ගෑස්පහ හංදිය පැත්තට (විමලධර්ම පැත්තට නෙවෙයි) යනකොට තියෙනවා මංගල (මංගල එක කොහෙද කිව්වම ඕන කෙනෙක් පෙන්නනවා) කියල තැනක්. (පිටකොටුවෙ පරණම සිංහල කඩයක්). ඒකෙ ගෑස් කුකර් විතරක් නෙවෙයි ඉන්ඩක්ෂන් ඒවත් තියෙනවා (ඉන්ඩක්ෂන් දැන් තියෙනවද මන්දා). උණුවතුර කේතලුත් තියෙනවා එක එක ජාති. ඒකෙන් ගන්න.
     
    Last edited: