ආරි කැෆේ
විශ්වාස කරපන්.. කඩේ තියෙන්නෙ මැනින් මාකට් එක ඇතුලෙ..
හොදටම පිරිසිදුයි.. ( පට්ට පොශ් කෑම කඩ මට්ටම කරුණාවෙන් බලාපොරොත්තු නොවන්න)
සුපිරි කෑම කලෙක්ශන් එකක් තියනව මොනාද කන්නෙ කියල තෝරගන්න බැරි තරම්..
නොකාපු කෑම් ගොඩක් එතන මම කාල තියනව..
උදා: රාජ අල සමග ලුනු මිරිස![]()
මූ ගියොත් විනාසයි![]()
dawasak oken bada pelenna kala salli nodi awa horen,eda patta senagak hitiye










Map eke na ban hariyata place eka.. Thana mathaka nam apdate ekak dapan.. Yana ekekta help ekak wei. Math yanna one welawaka
නීලගිරි හොටෙල්, බෝ ගහ ගාව
CHETTINAD , NEXT TO SRI SURYA,
KATHRESHAN STREET JAFFNA KADE, PATTA JAFFA FOOD THIYENNE,