පිටකොටුවේ කෑම කඩ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    CHETTINAD , NEXT TO SRI SURYA,

    KATHRESHAN STREET JAFFNA KADE, PATTA JAFFA FOOD THIYENNE,
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ආරි කැෆේ

    විශ්වාස කරපන්.. කඩේ තියෙන්නෙ මැනින් මාකට් එක ඇතුලෙ..
    හොදටම පිරිසිදුයි.. ( පට්‍ට පොශ් කෑම කඩ මට්‍ටම කරුණාවෙන් බලාපොරොත්තු නොවන්න)

    සුපිරි කෑම කලෙක්ශන් එකක් තියනව මොනාද කන්නෙ කියල තෝරගන්න බැරි තරම්..

    නොකාපු කෑම් ගොඩක් එතන මම කාල තියනව..
    උදා: රාජ අල සමග ලුනු මිරිස ❤️

    Map eke na ban hariyata place eka.. Thana mathaka nam apdate ekak dapan.. Yana ekekta help ekak wei. Math yanna one welawaka
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Map eke na ban hariyata place eka.. Thana mathaka nam apdate ekak dapan.. Yana ekekta help ekak wei. Math yanna one welawaka

    Bo gaha issarahin tyn crossing eke penala poddak dakunata yaddi
    Tyn Manim market entrance gate eken athul wela poddak ethulata yanna..

    Oka asse inna one kenek dannwa ari cafe qwa Ma..