ඉස්සර වැලක් ගෙනාවම බලන්නේ පෙන්ටියම් වන් මැසින් එකේ
හිර නොවී වැඩ කරත්වා කියල පාර්ථනා කරගෙන විසිඩි එක දානවා
ප්ලයෙර් ඒකතමයි VCD Cutter එක
ඕකෙන් ඕපෙන් කරලා ප්ලයෙර් එක ඇදල මෙනු බාර් එක විතරක් පෙන්න තියන්න පුළුවන්
එස්කේප් ගහපු ගමන් පුල් ස්ක්‍රීන් ෆිල්ම් එක වැඩ
ආයි එස්කේප් ගහපු ගමන් මෙනු බාර් එක විතරයි
කවුරු හරි එද්දී එස්කේප් ගහනවා වැඩේ ගොඩ
දවසක් හදිස්සියට එස්කේප් 2 පාරක් වැදුනා වැඩේ අල උනා
එහා ගෙදර අක්කට මාට්ටු

....... 2003 මැක්ස්ටර් එකක්. සන්තකටම තිබුන පට්ටම වැල ටිකට ඇස් පනාපිට කිකුන.