පිටදූවේ සිරිධම්ම ගෑන මොකද හිතන්නේ?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම හිතුව උඹට සමාජය සංස්කෘතිය වැදගත් නැහැ කියල. උඹ හැම වෙලේම කියන්නේ හින්දු, ජෛන බලපෑම කියලානේ. මොන බලපෑමෙන් හරි අවුරුදු දහස් ගානක් තිස්සෙ සමාජගත වෙච්ච දේවල්, බුද්ධාගමේ උන්නතියට වැඩකුත් නැත්නම්, ඒ සමාජ සංස්කෘතික බලපෑම් කඩල බිඳලා මොකටද නිකන් ප්‍රශ්න ඇති කරගන්නෙ. දානයකයි, පාටියකයි වෙනස දන්නෙ නැති අයට මේක වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්.

    පිටිදූවේ හිමි කරන්නෙ නිකන් තර්ක විතර්ක දාල "මම හරි උගතා මම හරි ජගතා" කියන එකනේ.

    අනේ මන්දා බන් මේකට අඩන්නද හිනාවෙනන්ද කියලා. අපි හැදෙන්නේ නැතුව කොහොමද සමාජය හැදෙන්නේ. සමාජය කියන්නේ මිනිස්සුන්ගේ එකතුවක්, මිනිස්සු හැදුනොත් තමයි සමාජය හැදෙන්නේ.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    දානෙටම කියල සතුන් මැරුවාද? නෑ සුපිරි වෙළෙ&#350

    බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි විටින් විට ආන්දෝලනයට තුඩු දෙන චරිතයකි. ඒ හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පැවැති පින්කමක දී මස් මාංශ සහිත ආහාර පූජා කිරීම ගැන පසුගිය දා වැඩි කතා බහක් ඇති විය. මේ ඒ සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

    ප‍්‍රශ්නය:- ඔබ වහන්සේව හැඳින්විය යුත්තේ කෙසේද?
    පිළිතුර:-
    ඕන විදියකට හැදින්වුවට වරදක් නැහැ. අපි සාමාන්‍ය විදියට සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ කියා හඳුන්වමු.

    ප‍්‍රශ්නය - මෑතක දී ඔබවහන්සේ කතා බහට ලක් වුණේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ දානයක් නිසයි. උපන් දිනය කියන්නේ වසරකින් වයසට යෑම. එවැනි දේකට මෙතරම් මුදලක් වැය කර සතුටු වන එක නොගැළපෙන බව සමහරු කියනවා?
    පිළිතුර:-
    ගැළපීම හා නොගැළපීම තේරුම් කරන්න ඕන ධර්මයට හා සංස්කෘතියට සාපේක්ෂව, බැරිද ගිහියෙකුගේ වේවා භික්ෂුවකගේ වේවා හොඳ පිංකමක් කරන්න. මිනිස්සු හැමදාම කළේ උපන් දිනයක දී පාටි දාලා අවසන් කරනවා. බැරිද අපේ උපන්දිනයක දී දානයක් දෙන්න. අහිංසක දුප්පත් ළමයින්ට උදවු කරන්න. රෝගීන්ට උපස්ථාන කරන්න. සදහම් ආශ‍්‍රමය මාසයක් තිස්සේ ක‍්‍රියාත්මක කෙළේ ඒ වැඩ පිළිවෙළ. හැබැයි සමහර මාධ්‍ය වැරදි දෙයක් ප‍්‍රචාරය කෙළේ. රෝගීන් 1500කට ගිලානෝපස්ථානය කළා. ලංකාවේ විවිධ පළාත්වල පවුල් 350ක් ගෙනත් බඩු මලූ 350ක් දුන්නා. මේ වගේ වැඩ ගොඩක් කළා. මේ පින්කම්වල අවසනයට තමයි විශාල දානයක් දුන්නේ.

    ප‍්‍රශ්නය:- දානයට මස් මාංශ තිබුණා. ඒ ගැන විවේචනය කරන පිරිස් කියනවා ත‍්‍රිකෝටික පාරිශුද්ධ මංශ අනුභවය හොඳ බව. නමුත් මෙතරම් විශාල පිරිසකට මස් පිසීමට එකවර ගත හැකි තැනක් නැහැ. ඒ නිසා මේ වෙනුවෙන්ම ඇතැම් සතුන් මරන්නට ඇති බවට චෝදනා කරනවා?
    පිළිතුර:-
    සම්පූර්ණ වැරදි. ඔබ ගිහින් සුපිරි වෙළෙඳසල්වල බලන්න මස් මාළු ඕන තරම් ගන්න නැද්ද කියලා. අපි හිතමු සාමාන්‍යයෙන් 1500ක් විතර කෑම කෑවා කියලා. කෑම ජා ති සියයකට වඩා තිබුණා. ලංකාවේ අති දුර්ලභ කෑම වර්ග තිබුණා. කෝවක්කා කොළ, ඕළු හාල් උයලා, සුවඳැල් හාල්, කළු හීනටි හාල්, කළු බත්, තෙබු කොළ, කතුරුමුරුංගා කොළ, කෙකටිය, ලූණුවිල, කෙසෙල් මොය, තිබ්බටු, තැල්කොළ, තුඹ කොළ, අසමෝදගංකොළ වගේ විශේෂ කෑම වර්ග විශාල වර්ගයක් තිබුණා. දානයක දී දෙන්න ඕන හොයා ගන්න බැරි දේවල්. එතකොටයි එහි වටිනාකමක් තියෙන්නේ. සත්තු මරලා කෑවොත් එය බුද්ධ ශ‍්‍රාවකයකුට ගැළපෙන්නේ නෑ. අකැපයි. ඒ දානය මෙහේ දාන ගේන මිනිස්සු මාස් මාළු කියලා එහෙම එකක් නෑ. සාමාන්‍ය මිනිස්සු කන කෑම ගේනවා. පුනක්කු තණකොල ගේන්නේ නෑ. ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න.

    ප‍්‍රශ්නය:-- හාමුදුරුවනේ මාධ්‍යවේදීන්ට එහෙම චෝදනා කරන එක වැරදියි.
    පිළිතුර:-
    ඔබතුමාට නෙවෙයි කිව්වේ. සමහර මෝඩ මාධ්‍යවේදීන් සඳහා. මිනිසුන් හිතන් ඉන්නේ බුද්ධාගමේ ඉන්නේ වෙජිටේරියන් කියලා. වෙජිටේරියන් කියන්නේ ජෛන ආගමේ. සත්තු මරණ එකයි බුද්ධාගමේ තහනම්. මං කිව්වොත් සතෙක් මරලා දානේ ගේන්න කියලා ඒක වැරදියි. අනික 1500කට කෑම හදද්දි මස් කිලෝ කීයද උයන්න ඕන. හුඟ දෙනකුට කියන්න පුුළුවන් මස් කිලෝ සීයක් කියලා. නැහැ. මස් කිලෝ තුනක් ඉව්වා නම් ඇති. අපේ මිනිස්සු වැඩිපුර කන්නේ එළවළු. මේවා දන්නේ නැතිව කතා කරන එක නරකයි. එහෙම තිබුණට පිළිගන්න එපා. ඇවිල්ලා බලන්න.

    ප‍්‍රශ්නය:- දායක දායිකාවන් පිරිනමන ඕනෑම දෙයක් අනුභව කරන්නට ස්වාමීන්වහන්සේලාට පුළුවන් වුවත් ඉල්ලලා ගැනීමේ ක‍්‍රමයක් නැහැ නේද?
    පිළිතුර:-
    මේවගේ ලොකු දානයක් දෙනකොට අපි කොටස් බෙදනවානේ. පළතුරු මේ කට්ටිය එළවළු මේ කට්ටිය. මස් මාළු මේ කට්ටිය බත් මේගොල්ලො අතුරුපස වෙන කණ්ඩායමක් මෙතන වැඩපිළිවෙළ හරි සංවිධානාත්මකයි. මම කියන එක විතරයි කරන්නේ. මං කුස්සියට ගිහින් උයන්න යන්නේ නෑ. මෙතන විශාල දායක පිරිසක් ඉන්නවා. ඒ අය ඇත්ත නැත්ත දන්නවා. පත්තරේ කොච්චර දැම්මත් මෙහෙට ලැබෙන සිව්පසේ අඩු වුණේ නෑ.

    ප‍්‍රශ්නය:- ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන්නේ කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා වෙන ක‍්‍රමය පමණයි. ඔබ වහන්සේ එය ප‍්‍රතික්ෂේප කරනවා නේද?
    පිළිතුර:-
    නෑ නෑ මා ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. උපසම්පදා වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ඤත්ති චතුත්ත උපසම්පදාව. ඒ කියන්නේ කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා කරනවා. හැබැයි මට ප‍්‍රශ්නයක් තියෙනවා. කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා කළාම ඒ උපසම්පදාව පිහිටනවද? ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන්ද. කර්ම වාඛ්‍ය කියා භික්ෂුවක් උපසම්පදා කළහම එතැන ඉඳන් නිවන් මග වඩන්න ඕනෑ. නිවන් මග කියන්නේ නැතුව පන්සලට වෙලා හිටියොත් වෙන්නේ එක එක පත්තර කියවලා මෝඩ අදහස් කියන එක.

    ප‍්‍රශ්නය:- ඔබට එහි විවේචනයක් තිබෙනවා නම් අනුගමනය කළ යුතු පිළිවෙත ගැන යෝජනාවකුත් තිබිය යුතුයි. ?
    පිළිතුර:-
    උපසම්පදා වර්ග ගොඩක් තියෙනවා. උපසම්පදාව කියන්නේ හිත හදා ගන්න එක. භික්ෂුවක් උපසම්පදා වෙලා කැලයකට ගියා කියා ඒ භික්ෂුව උපසම්පදා වෙන්නේ නෑ. කුසලස්ස උපසම්පදාව කර ගත්තොත් සසර දුක නිවන්න පුළුවන්.

    ප‍්‍රශ්නය:- නමුත් ඔබ වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුගිය වසරේ උපසම්පදා වුණා නේද?
    පිළිතුර:-
    උපසම්පදාව කරන්නේ එය ලංකාවේ පිළිගත් සම්ප‍්‍රදායක්නේ. සාමාන්‍ය උපසම්පදාව කළාට බුදු හමුදුරුවන්ගේ ධර්මයේ උප සම්පදාව කියන්නේ හිත හදලා රහත්වෙන එක. අනික උපසම්පදාව සිය පාරක් කළත් වැඩක් නැහැනේ නිවන් දකින්න බැරිනම්, අඩු තරමේ සෝවාන්වත් වෙන්න බැරිනම්. භික්ෂුව යොමු කළ යුත්තේ උපසම්පදා ශීලෙන් මහණකම ඉවර කරන්න නොවෙයි. එතැනින් මහණකම පටන් ගන්න. එතැන ඉඳන් පටන් අරගෙන සසර දුක නිවන ක‍්‍රමයක් හොයන්න. අපි සාම්ප‍්‍රදායික උපසම්පදාව කරන්නේ එය රටේ පිළිගත් සම්ප‍්‍රදායක්. මේ දෙකේම වරදක් නෑ.

    ප‍්‍රශ්නය:- මෛත‍්‍රී බුදුන් ඔබ වහන්සේ බවට සමහරු කියනවා. ඒ ඇත්තද?
    පිළිතුර:-
    ඔව් ඉතින් එය ඕනෑම කෙනකුට කියන්න පුළුවන්නේ. දැන් ෆෙස්බුක් දාලා තියනවා මෛත‍්‍රී බුදුන් කියලා. දැන් අනිත් පැත්තට දාලා නැද්ද දේවදත්තයා කියලා. ඒ දෙකම කියනවා. දැන් ඉස්සර වගේ නොවෙයි. දැන් මාධ්‍ය විවෘත වෙලා. ඕන කෙනකුට අදහස් කියන්න පුළුවන්. බුදු කෙනෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් තමන්ට දැනෙන එක අනුව මිසක් කාගෙන්වත් අහලා කියලා හරියන්නේ නෑ. ඔබතුමා කාට හරි මේ මගේ අම්මාය කියනවා නම් ඒ දැනෙනවාට කියන එකක් මිසක් කවුරු හරි කියනවාට කියන්නේ නැහැනේ. අවශ්‍ය කරන්නේ අපිට කවුරු මොන දේ කිව්වත් හරි බුදු දහම සමාජයට ගෙනියන්නයි. මෙතරම් කාලයක් තිබුණේ ජෛන අදහස්.

    ප‍්‍රශ්නය:- එතකොට ඔබ අවුරුදු 15ක් ජෛන දහම ද ඇදහුවේ?
    පිළිතුර:-
    අපි හෙව්වා. ගවේෂණය කළා. බුදු සසුනෙ ඉඳගෙන අඩුපාඩු හෙව්වා.

    ප‍්‍රශ්නය:- ඔබ මෛත‍්‍රී බුදුන් අදහනවා. ගෞතම බුද්ධ ශාසනය තවමත් පවතිද්දි මෛත‍්‍රී බෝධිසත්වයන් අදහන එක හරිද?
    පිළිතුර:-
    දැන් බලන්න ලංකාවේ පන්සල්වල විෂ්ණු කෝවිල්, කතරගම කෝවිල් ගහලා තියෙනවාද කියලා. විෂ්ණු දෙයියෝ අදහන එකද බුදු දහමට වඩා ළඟ බෝධි සත්ව වන්දනාවද? බෝධි සත්ව වන්දනාව වඩා ළඟයි. බෝසත්වරුන්ට වඳින්න නෙමෙයි කියන්නේ. ඒගොල්ලන්ට පිං දෙන්න. දෙවියන්ට වැඳලා නිවන් දකින්න බැහැ.

    ප‍්‍රශ්නය:- ඔබ වහන්සේ රහත් වූ බව සමහරු කියනවා. අපි අසා ඇති පරිදි දස සංයෝජන වලින් මිදුනහමයි රහත් වෙන්නේ. ?
    පිළිතුර:-
    පැහැදිලිවම මම ඒක කිව්වා. මිනිස්සු හිතන් හිටියේ උඩින් යන වගේ කෙනෙක් රහත් කියලා. සංයුක්ත නිකායේ සූසිම සූත‍්‍රය කියෙව්වා නම් රහතන් වහන්සේ ගැන දැනගන්න පුළුවන්. එහි සඳහන් වෙනවා යම් කෙනකුට සසර දුකෙන් මිදෙන්න ඕනෑ නම් පටිසෝතගාමී ආර්ය මාර්ගය වඩලා ඕන කෙනකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්.

    ප‍්‍රශ්නය:- ඔබ රහත් නම් කොයි කාලෙද රහත් වුණේ?
    පිළිතුර:-
    දැන් අවුරුදු දෙකක් පමණ තිස්සේ තමයි මා කියන්නේ මා කෙලෙස් නැති කළ නිකෙලෙස් කෙනෙක් බව.

    ප‍්‍රශ්නය:- ඔබ රහත් බව ගිහි සමාජය කොහොමද පරීක්ෂා කරන්නේ?
    පිළිතුර:-
    ගිහි සමාජයට පරික්ෂා කරන්න බැහැ. මං සූත‍්‍රයක් කියන්නම්. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ රජ්ජ සූත‍්‍රය. දවසක් බුදු හාමුදුරුවෝ ළඟ කොසොල් රජ්ජුරුවො ඉන්නවා. එතැනින් ආජිවකයෝ, නිගන්ඨයෝ වගේ අය යනවා. ඉතින් කොසොල් රජ්ජුරුවො ඔවුනුත් රහතුන් කියලා එතැනින් නැගිටලා ගිහින් වැඳ නමස්කාර කරලා එනවා. ඇවිත් කියනවා ඔබ වගේම ඔවුනුත් රහත් කියා. එවිට බුදුන් වහන්සේ අහනවා පස්කම් සැප විඳින ස්ත‍්‍රීන් සමග සංවාසයේ යෙදෙන ඔබ කොහොමද රහතුන්ද දන්නේ කියලා. එවිට කොසොල් රජු කියනවා ඔබ වහන්සේ හරි. මා වැනි කෙනකුට එවැනි කෙනකු ගැන කියන්න බැහැ කියලා.

    ප‍්‍රශ්නය:- ස්වාමීන් වහන්සේලාට බැරිද ඔබ රහත්ද කියා පරීක්ෂා කරන්න?
    පිළිතුර:-
    ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා එන්න එපායැ පරීක්ෂා කරන්න. කෙනෙක් සත්‍ය අවබෝධ කළා නම් ඒ සත්‍ය අවබෝධ කළ උතුමා ඒ අවබෝධය කණුවෙන් කණුව කියන්න ඕනෑ. මට මෙහෙම වුණා. මේ විදියටයි මං නිවන් මඟ ගමන් කළේ කියා සමස්තය දේශනා කරන්න ඕනෑ. ලෝකයේ ඕනෑම කෙනකුට සසර දුක නිවන්න පුළුවන්. අනික රහත් වෙන්න බැරි බුද්ධාගමින් වැඩක් නැහැනේ. බුද්ධාගමේ පරම නිෂ්ඨාව සසර දුක නිවීම. එය ඕනෑම කෙනකුට කරන්න පුළුවන්. බුදු දහම මළ දහමක් නොවෙයි. සජීවී දහමක්. යම් භික්ෂුවක් මේ කියන සතර සතිපට්ඨානය වඩාගෙන ගියොත් අනාගාමී හෝ රහත් බවට පත් විය යුතු බව සතර සතිපට්ඨාන සූත‍්‍රයේ තිබෙනවා.

    ප‍්‍රශ්නය:- ත‍්‍රිපිටකේ කියන්නේ පිටු තුනක්ය කියා කියපු පුද්ගලයන් හිටිය, චන්ද්‍රිකා වැවත් පිරිත් කළ උදවිය හිටපු සමාජයක් මේක. එවැනි සමාජයක ඔබ කියන දේ විවේචනය කරන එක අසාධාරණද?
    පිළිතුර:-
    ඇත්ත. ඇත්තටම සාධාරණයි. ලංකාවේ ජන සමාජය අවුරුදු එක් දහස් ගණනක් ¥පතකනේ හිටියේ. අද අන්තර්ජාලය විවෘත වෙලානේ. ඒ නිසා මෙය මහාද්වීපයක් වෙලා. ඇත්තටම මං වගේ කෙනෙක් මෙහේ පහළවීම සුදුසු නෑ. පහළ වුණේ අපි මහද්වීපයක් වෙච්ච නිසා.

    ප‍්‍රශ්නය:- ඔබ අවබෝධයට පත් වෙද්දී ශරීරයේ වෙනස්කම් වූ බව මීට පෙර කියා තිබුණා. නමුත් අපට එහෙම ඔබේ වෙනසක් පෙනෙන්නේ නැහැනේ?
    පිළිතුර:-
    මීට අවුරුදු හත අටකට කලින් රූපවාහිනී වැඩසටහන් පරීක්ෂා කරන්න. ඉන් අනතුරුව අද පරීක්ෂා කරන්න. ඉන් අනතුරුව ඔබ නිගමනය කරන්න. කෙනකුගේ ශරීරය කියන්නේ හිතෙහි තවත් පැතිකඩක්. සිත මෘදු වෙද්දී ශරීරය මෘදු වෙනවා. සිත රළු වෙද්දී ශරීරය රළු වෙනවා. අන්න ඒ පදනම උඩ තමයි මා කිව්වේ. මේ කියන කතාව එදි නෙදා සමාජෙදි වුවත් දැකිය හැකි යථාර්ථයක්.

    ප‍්‍රශ්නය:- ඔබ රහත් වෙලා නම් ඔබට පරචිත්ත විජානන ඥානය හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබෙනවා ද?
    පිළිතුර:-
    ඔබ කියන්න හදන්නේ මගේ හිතේ තියන එක කියන්න කියලානේ. මං එක්ක දවසක් කතාකරගෙන ඉන්න. ඉන් පස්සේ ඔබ මගෙන් අහන්න ඕන ප‍්‍රශ්නය මං ඔබෙන් අහනවා. දැන් ඉස්සෙල්ලා එහෙම ඇහුණේ නැද්ද? අන්න එච්චරයි. ඊට වඩා තර්ක කොළොත් මං සාත්තර කාරයෙක් වෙනවා. මට සාත්තර කාරයෙක්, අනාවැකි කාරයෙක් වෙන්න ඕන නෑ.

    ප‍්‍රශ්නය:- අප අසා ඇත්තේ මලියදේව මහරහතන් වහන්සේ අවසන් මහරහතන් වහන්සේ කියායි. ඔබ රහත් නම් ඉන්පස්සේ දැනට ඉන්න එකම රහතන් වහන්සේ ඔබද?
    පිළිතුර:-
    එය මං කියනවාට පිළිගන්න එපා. මං කියන එක ප‍්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ හොයා බලන්න. තව කවුරු හරි ඉන්නවාද බලන්න. හිටියොත් මටත් කියන්න. නැත්නම් පිළිගන්න.

    ප‍්‍රශ්නය:- ඔබට වඩා ජ්‍යෙෂ්ඨ නායක හාමුදුරු කෙනෙක් ඔබේ අඩුපාඩුවක් පෙන්නුවොත් පිළිගන්න කැමතිද?
    පිළිතුර:-
    මං කැමතියි පිළිගන්න. මට වරදක් කිව්වොත් මං තර්ක කරනවා. ලොකු හාමුදුරු කෙනෙක් කිව්වොත් මට කොණ්ඩෙයි රැුවුලයි වවන්න කියලා මං වවන්න ඕනෑද? එය පිළිගන්න ඕන නැහැනේ. සතර මහෝපදේශ කියා එකක් තියෙනවා. අහවල් විහාරයේ සිටින ධර්මධර ස්වාමීන් වහන්සේ කිව්වාය කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින ධර්මධර මහා තෙරුන් වහන්සේලා කිව්වාය කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින විනයධර ස්වාමීන්වහන්සේ කිව්වා කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින විනයධර ස්වාමීන් වහන්සේලා කිව්වාය කියා පිළිගන්න නොයන්න. ධර්මයට විනයට දා සසඳා බලා පිළිගන්න. මාත් කැමතියි ධර්මයට විනයට දාලා සසඳා පිළිගන්න. ගෞතම බුදුරජානන් වහන්සේට කොච්චර චෝදනා කළාද. මටත් එහෙම කළානේ.

    ප‍්‍රශ්නය:- ඔබ වහන්සේ මහායාන සම්ප‍්‍රදාය අනුගමනය කරන බවට සමහරු චෝදනා කරනවා?
    පිළිතුර:-
    මහායාන සම්ප‍්‍රදායේ මස් මාළු කෑමක් නැහැනේ. මහායාන සම්ප‍්‍රදායේ මස් මාළු පේන්නත් බැහැ. අපි දානෙට මස් මාළු දුන්නනේ. ඉතින් අපි ථෙරවාදීද මහායානද කියන්න. ලූණු, සුදුලූනුවත් මහායානේ කන්නේ නෑ. මම ථෙරවාදී බුදු දහම හරියට අනුගමනය කරනවා.

    ප‍්‍රශ්නය:- අන්‍යාගමීකරණය ගැන ඔබේ අදහස?
    පිළිතුර:-
    අන්‍යාගමීකරණය වෙන්නේ අපෙන් හරියට වෙන්නේ නැති නිසයි. භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වඩින්න ඕනෑ. ගෙන් ගෙට වඩින්න ඕනෑ. අනිත් සමාජය වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අනෙක් ප‍්‍රධාන කාර්ය තමයි භික්ෂූන් වහන්සේලා නිවන් මඟ වඩන්න ඕනෑ.

    ප‍්‍රශ්නය:- ඔබ පින්කම් ලස්සනට කරන්න හදනවා. ඉන්න තැන ලස්සනට තියා ගන්න ඕනෑ කියනවා. ලස්සනට කරන්න ඕනෑ කියන්නේ ඇල්ම වැඩිවෙනවා කියන එක නෙමේද?
    පිළිතුර:-
    සම්පූර්ණ වැරදියි. බුදුන් කාලේ මිගාර මාතු ප‍්‍රාසාදය කියන්නේ ලස්සත පන්සලක්. දවසක් සිටුවරයෙක් ඉතා වටිනා පාපිස්සක් ගෙනිච්චා. ගිනිහින් දාන්න තැනක් හොයනවාලූ. නමුත් තැනක් හමුවුණේ නැහැ. හේතුව තියන පාපිස ඊට වඩා වටිනවා. ඔහු පාපිස්ස නැවත ගෙනාවා. බුද්ධාගමේ වැඩ පිළිවෙළ රාජකීය වැඩ පිළිවෙළක්. අනුරාධපුරේ ලෝවා මහාපාය තට්ටු නවයයි. වත්තක්කන්දකේ තියෙන්නේ භික්ෂූන් වහන්සේ ඉන්න තැන පිරිසිදු කර ගන්න ඕන. විහාරයේ කුදු මහත් කටයුතු කරන්න ඕන.

    ප‍්‍රශ්නය:-- රහතන් වහන්සේ නමක් නම් ඇයි බැංකු ගිනුම් පවත්වාගෙන යන්නේ?
    පිළිතුර:-
    ඕන එකක් කරන්න පුළුවන්නේ. මෙතන ලොකු ආයතනයක්. ලයිට් බිල් ගෙවන්න ඕන. බැංකු ගිනුම නෙමෙයි ප‍්‍රශ්නේ. ගිනුමේ කීයක් එකතු කරලා තියෙනවාද කියන එක. මම කියන්නේ සල්ලි කියලා වියදම් කරන ඒවා මිසක් පුස් කන ඒවා නොවෙයි. සියලූ දෙනාගේ යහපත පිණිස සල්ලි වියදම් කරන්න ඕන.

    ප‍්‍රශ්නය:- රහතන් වහන්සේලා කියන්නේ පින් පව් නොකරන පිරිසක් බව කියනවා. ඔබ රහත්නම් ඇයි පින්කම් කරන්නේ?
    පිළිතුර:-
    පින් කරන්නේ නෑ කිව්වොත් වැරදි. පින් පව් වෙන්නේ නෑ. කරන්නේ නෑ කියන එකයි වෙන්නේ නෑ කියන එකයි දෙකක්. මට පින් වෙන්නේ නෑ. අනිත් අයට යහපතක් වෙනවා. භික්ෂුව හැම අවස්ථාවකට තම දායකයන්ට පින් පුරවන්න ඕන.

    ප‍්‍රශ්නය:- ඔබ රහතන් වහන්සේ නමක් නම් පාවිච්චි කරන වචන කතා කරන ආකාරය ගැටලූවක් තිබෙන බව බොහෝ දෙනෙක් කියනවා?
    පිළිතුර:-
    මම පිරින්දව්ව පරපුරේ රහතෙක්. පිරින්දව්වලා හරි අමුතුයි. අපි රහතුන් කියා දැකලා තියෙන්නේ බිත්තිවල තියෙන චිත‍්‍රනේ. ඒ චිත‍්‍රවලට පණ තිබුණේ නැහැනේ කවදාවත්. දැන් ඒ චිත්‍රෙකට පණ ඇවිත්. රහත් කෙනකුට එහෙම එකක් නෑ. ඒ අය පුඤ්ඤ පාප පහීනස්ස. එයාලට පිං පව් පිරෙන්නේ නෑ. සිතිවිලි කිසිවක් නෑ. චිත්ත විමුක්තිය කාටවත් හොල්ලන්න බෑ. මට මිනිස්සු ගහන්න ඇවිත් තියනවා. බැණලා තියෙනවා. අපහාස කරලා තියෙනා. ඒ කිසිවකින් මා කම්පා වුණේ නෑ. මට කේන්ති යන්නේ නෑ. පුළුවන්නම් කේන්ති ගස්සලා පෙන්වන්න. මට කවුරුහරි ගල්වලින් ගැහුවොත් මං ගල්වලින් ගහන්න යන්නේ නෑ. ඒ ගල් එකතු කරලා ගෙයක් හදනවා.

    ප‍්‍රශ්නය:- රහත් වූ බව කියන ඔබ වහන්සේ ඇයි බණ කියද්දී බුදුන් ගැන කියමින් කියන්නේ? ඔබ අවබෝධ කරගත් දේ උපයෝගී කරගෙන කිව හැකියි නේද?
    පිළිතුර:-
    සුත්ත නිපාතයේ ආමගන්ධ සූත‍්‍රයේ තියෙනවා ගෞතම බුදු හාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවො මුල් කරගෙන බණ කිව්වා.

    http://www.lankadeepa.lk/index.php/articles/303198

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Me kiyana ewa boru kiyala oppu karanna puluwan kawruth lankawe nadda ?
    ehema nathnam ediripath wenne nadda ?
    kiyana ekai mata tiyana prashne
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    දෙවන දර්ම සංගායනාව තිබුනේ අරහත් නම් බික්ෂුවගේ අබද්‍ර වචන නිසාලු...

    "දුක් වන්නේ ඇය්?? අප ඒ මහනා ගෙන් වෙනුනෙමු..."

    මෙයාකා වගේම පිස්සු හුටන් කෙනෙක් වෙන්නැති ඕකත්
    :yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • දාස් ගානක් හාමුදුරුවරු මේ රටේ ඉන්නවා... ඔය කියන කරන දේවල් වැරදී නං ඉතිං කාටම හරි ඕවල වැරද්දක් පෙන්නන්න පුළුවන් වෙන්න එපයි බං..
    ත්‍රෛ නිකායක මහා නායක හාමුදුරුවරු ඉන්නවා...
    වැරද්දක් තියෙනවනන් උන්නාන්සේලට ප්‍රසිද්ධියේ එක නිවැරදි කරන්න පුළුවන් නේ..
    මම නං කියන්නේ මෙච්චරයි.. හරි දේ කාටවත් පෙන්නන්න බැරි නං කරනදේ වැරදි කියන්න ඒ කිසිම කෙනෙකුට අයිතියක් නෑ...
    වැරදිනන් හරි දේ පෙන්නලා කතා කරන්න ඕනේ...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉදිරිපත් නොවීම කියන්නේ කවුරුත් නැහැ කියන එක නෙමෙයි.

    මම අහන්නෙ සමාජ සම්මුති වශයෙන් තියෙන ඒවා වෙනස් කරලා මොකටද නිකන් අමුතු වෙන්න හදන්නේ. එකෙන් බුද්ධාගමට වාසියක් වෙනවනම් මම එකහෙලාම ඒකට එකඟයි.

    Me kiyana ewa boru kiyala oppu karanna puluwan kawruth lankawe nadda ?
    ehema nathnam ediripath wenne nadda ?
    kiyana ekai mata tiyana prashne
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මස් කන එක වැරදි නෑ,
    ඔහොම තර්කයක් හදලා කිව්ව පළියට යමක් හරි වෙන්නේ නෑ. බෞද්ධාගම කියන්නේ බුදුන් දෙසපු ධර්මයයි. එතකොට අපි පිළිගන්න ඕනේ ඒ ධර්මය මිසක් නැතුව අපි තර්ක කරලා නිගමන වලට ධර්මයක් නෙවෙයි. බුද්ධාගමේ තියෙන්නේ මේකයි. මට ආයි බොරුවට තර්ක කරන්න ඕනේ නෑ මචන්, උබ මේක බොරුවක් කියලා ඔප්පු කරොත් මම පිළිගන්නම් උබ කියපු එක හරියි කියල නමුත් ඒක බෞද්ධ පොත පතින්ම වෙන්න ඕනේ නැතුව උබේ තර්කයෙන් නෙවෙයි.

    බුද්ධාගමේ තියෙන්නේ මෙහෙමයි. ඒ කාලේ හිටියා සිහ සේනාපති කියලා කෙනෙක් ,මෙයා නිගන්ඨනාත පුත්තගේ ප්‍රධාන දායකයෙක්. ඔහොම ටික කාලයක් ගියාම, සිහ සේනාපති බුදුන්ගෙන් බණ අහලා ඒ ගැන පැහැදිලා, පසුවදා බුදුන් ප්‍රමුඛ සංගයාට දානයක් දෙන්න ඕනේ කියලා හිතලා තියෙනවා, එහෙම හිතලා, තමන්ගේ ප්‍රධාන සේවකයාට කියලා තියෙනවා, කඩේට ගිහින් පවත්නා මසක් ගේන්න කියලා, මෙතන පවත්නා මසක් කිව්වේ, ත්‍රීකෝටික පාරිශුද්ධ මාංශයටයි. පස්සේ මේකට නිගන්ඨනාත පුත්තට කේන්ති ගිහින්, එයා හැම තැනම ප්‍රචාරය කරලා තියෙනවා මේ විදියට සිහ සේනාපති බුදුන් වෙනුවෙන් සතෙක් මරලා අන්න ගෙදර කනවා කියලා, පස්සේ බුදු හාමුදුරු කරේ එදාම හවස තමන්ගේ අනුගාමික භික්ෂූන් රැස් කරලා. මෙහෙම කිව්වා.

    ‘න භික්ඛවේ ජානං උද්දිස්ස කතං මංසං පරිභුංජිතබ්බං යො පරිභුඤ්ජිතබ’ බං ආපත්ති දුක්කටස්සාතී අනුජානාමි භික්ඛවේ තිකෝටි පාරිශුද්ධ මච්ඡ මංසං අදිට්ඨං අසුතං අපරිසඛිතංති.’

    ඒ කිව්වේ, යම් භික්ෂූවක් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශයෙන් පිට වෙන මාංශයක් පිළිගත්තේ නම් ,එම පුද්ගලයා දුකටම පත්වෙන බවයි.

    එතකොට ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කියන්නේ මොකක්ද?
    1 අදිට්ඨං, 2 අසූතං ,3 අපරිසංඛිතං.
    මේවා පිළිවෙලින්, තමන් වෙනුවෙන් මැරු බව නොදුටු, නොඇසූ, සැකයක් නොමැති කියන එකයි.

    ඒ වගේම බුදුන් කියලා තියෙනවා, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා”

    මේක කියලා තියෙන්නේ නිබ්බේධික සූත‍්‍රයේ, ඒ කියන්නේ, චේතනාව තමයි කර්මයට හේතු වෙන්නේ, ඒ කියන්නේ උබ ගිහින් සතෙක් මැරුවොත්, උබ කාට හරි කිව්වොත් එහෙම කරන්න කියලා එතකොට තමයි ඒක කර්මයක් වෙන්නේ.

    මීට අමතර ලෙස ශ්‍රමණයන්ගේ පහසුව, ආරක්ෂාව, ඒ කාලේ සමාජය උදෙසා භික්ෂූන්ට, තව මස් වර්ග 10 කන්න තහනම් කරලා තියෙනවා. ඒක තියෙන්නේ මහාවග්ග පාලියේ.

    ඒවා තමයි, මිනිමස්, අලි මස්, අශ්ව මස්, බලු මස්,සර්ප මස්,සිංහ මස්, ව්‍යාඝ මස්, දිවි මස්, වලස් මස්, තරස් මස්.

    ඔන්න ඕක තමයි බුද්ධාගම.

    හරියටම හරි මචන්.. දෙවදත්ත බූදුහාමුදුරුවන්ගෙන් වර 5ක් ඉල්ලුවා ඒ භික්ශුවක් දිවි ඇති තෙක් ආරන්ය මුලික,රුක්ශ මුලික,පින්ඩපාතික.පාන්ශකුලික සහ නිර්මාන්ශික විය යුතුයි කියල පනවන්න කියල දේවදත්ත ඉල්ලුවා.හැබැයි බුදු හාමුදුරුවො කිව්වෙ කමති කෙනෙක් එහෙම හිටපුවාවෙ, අකමති අය නොහිටියාවෙ කියල. එකෙන් තමයි දෙවදත්ත සන්ඝ භේදය කලේ.
    නමුත් මචන් ඔය දහමට මුවා වෙලා මේ ගොල්ලො රස තෘශ්නාවෙන් පාටි දාන එක හරි කියන්න බෑ. භික්ශුවක් මුපන් දිනය සමරනවනම්, ඒකට පාටි දානවනම්, බුෆේ දානවනම් මසුත් එක්ක එයාගේ පැවිද්ද ගැන ප්‍රශනයක් එතනම තියෙනවා. හැබැයි ඒ භික්ශුවගෙ අනුදැනුමෙන් තොරව දායකයො මෙහෙම දෙයක් ලෑස්ති කරා නම් ගැටලුවක් නෑ. හැබැයි මෙතන නම් එහෙම නෙමෙයි වගේ පෙන්නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,335
    1
    13,267
    113
    Gotham City

    බෙල්ලන්තර සිරි සදහම් ආශ‍්‍රමයේ පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි විටින් විට ආන්දෝලනයට තුඩු දෙන චරිතයකි. ඒ හිමියන්ගේ උපන් දිනය වෙනුවෙන් පැවැති පින්කමක දී මස් මාංශ සහිත ආහාර පූජා කිරීම ගැන පසුගිය දා වැඩි කතා බහක් ඇති විය. මේ ඒ සම්බන්ධයෙන් සිරිධම්ම හිමියන් සමඟ කළ සාකච්ඡාවකි.

    ප‍්‍රශ්නය:- ඔබ වහන්සේව හැඳින්විය යුත්තේ කෙසේද?
    පිළිතුර:-
    ඕන විදියකට හැදින්වුවට වරදක් නැහැ. අපි සාමාන්‍ය විදියට සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ කියා හඳුන්වමු.

    ප‍්‍රශ්නය - මෑතක දී ඔබවහන්සේ කතා බහට ලක් වුණේ උපන් දිනය වෙනුවෙන් පැවැත්වූ දානයක් නිසයි. උපන් දිනය කියන්නේ වසරකින් වයසට යෑම. එවැනි දේකට මෙතරම් මුදලක් වැය කර සතුටු වන එක නොගැළපෙන බව සමහරු කියනවා?
    පිළිතුර:-
    ගැළපීම හා නොගැළපීම තේරුම් කරන්න ඕන ධර්මයට හා සංස්කෘතියට සාපේක්ෂව, බැරිද ගිහියෙකුගේ වේවා භික්ෂුවකගේ වේවා හොඳ පිංකමක් කරන්න. මිනිස්සු හැමදාම කළේ උපන් දිනයක දී පාටි දාලා අවසන් කරනවා. බැරිද අපේ උපන්දිනයක දී දානයක් දෙන්න. අහිංසක දුප්පත් ළමයින්ට උදවු කරන්න. රෝගීන්ට උපස්ථාන කරන්න. සදහම් ආශ‍්‍රමය මාසයක් තිස්සේ ක‍්‍රියාත්මක කෙළේ ඒ වැඩ පිළිවෙළ. හැබැයි සමහර මාධ්‍ය වැරදි දෙයක් ප‍්‍රචාරය කෙළේ. රෝගීන් 1500කට ගිලානෝපස්ථානය කළා. ලංකාවේ විවිධ පළාත්වල පවුල් 350ක් ගෙනත් බඩු මලූ 350ක් දුන්නා. මේ වගේ වැඩ ගොඩක් කළා. මේ පින්කම්වල අවසනයට තමයි විශාල දානයක් දුන්නේ.

    ප‍්‍රශ්නය:- දානයට මස් මාංශ තිබුණා. ඒ ගැන විවේචනය කරන පිරිස් කියනවා ත‍්‍රිකෝටික පාරිශුද්ධ මංශ අනුභවය හොඳ බව. නමුත් මෙතරම් විශාල පිරිසකට මස් පිසීමට එකවර ගත හැකි තැනක් නැහැ. ඒ නිසා මේ වෙනුවෙන්ම ඇතැම් සතුන් මරන්නට ඇති බවට චෝදනා කරනවා?
    පිළිතුර:-
    සම්පූර්ණ වැරදි. ඔබ ගිහින් සුපිරි වෙළෙඳසල්වල බලන්න මස් මාළු ඕන තරම් ගන්න නැද්ද කියලා. අපි හිතමු සාමාන්‍යයෙන් 1500ක් විතර කෑම කෑවා කියලා. කෑම ජා ති සියයකට වඩා තිබුණා. ලංකාවේ අති දුර්ලභ කෑම වර්ග තිබුණා. කෝවක්කා කොළ, ඕළු හාල් උයලා, සුවඳැල් හාල්, කළු හීනටි හාල්, කළු බත්, තෙබු කොළ, කතුරුමුරුංගා කොළ, කෙකටිය, ලූණුවිල, කෙසෙල් මොය, තිබ්බටු, තැල්කොළ, තුඹ කොළ, අසමෝදගංකොළ වගේ විශේෂ කෑම වර්ග විශාල වර්ගයක් තිබුණා. දානයක දී දෙන්න ඕන හොයා ගන්න බැරි දේවල්. එතකොටයි එහි වටිනාකමක් තියෙන්නේ. සත්තු මරලා කෑවොත් එය බුද්ධ ශ‍්‍රාවකයකුට ගැළපෙන්නේ නෑ. අකැපයි. ඒ දානය මෙහේ දාන ගේන මිනිස්සු මාස් මාළු කියලා එහෙම එකක් නෑ. සාමාන්‍ය මිනිස්සු කන කෑම ගේනවා. පුනක්කු තණකොල ගේන්නේ නෑ. ඔය මෝඩ මාධ්‍යවේදීන් එන බව දන්නවා නම් අපි ඒවත් හදනවා. අපි ලබන අවුරුද්දේ ඒවත් හදනවා එන මෝඩ මාධ්‍යවේදීන්ට දෙන්න.

    ප‍්‍රශ්නය:-- හාමුදුරුවනේ මාධ්‍යවේදීන්ට එහෙම චෝදනා කරන එක වැරදියි.
    පිළිතුර:-
    ඔබතුමාට නෙවෙයි කිව්වේ. සමහර මෝඩ මාධ්‍යවේදීන් සඳහා. මිනිසුන් හිතන් ඉන්නේ බුද්ධාගමේ ඉන්නේ වෙජිටේරියන් කියලා. වෙජිටේරියන් කියන්නේ ජෛන ආගමේ. සත්තු මරණ එකයි බුද්ධාගමේ තහනම්. මං කිව්වොත් සතෙක් මරලා දානේ ගේන්න කියලා ඒක වැරදියි. අනික 1500කට කෑම හදද්දි මස් කිලෝ කීයද උයන්න ඕන. හුඟ දෙනකුට කියන්න පුුළුවන් මස් කිලෝ සීයක් කියලා. නැහැ. මස් කිලෝ තුනක් ඉව්වා නම් ඇති. අපේ මිනිස්සු වැඩිපුර කන්නේ එළවළු. මේවා දන්නේ නැතිව කතා කරන එක නරකයි. එහෙම තිබුණට පිළිගන්න එපා. ඇවිල්ලා බලන්න.

    ප‍්‍රශ්නය:- දායක දායිකාවන් පිරිනමන ඕනෑම දෙයක් අනුභව කරන්නට ස්වාමීන්වහන්සේලාට පුළුවන් වුවත් ඉල්ලලා ගැනීමේ ක‍්‍රමයක් නැහැ නේද?
    පිළිතුර:-
    මේවගේ ලොකු දානයක් දෙනකොට අපි කොටස් බෙදනවානේ. පළතුරු මේ කට්ටිය එළවළු මේ කට්ටිය. මස් මාළු මේ කට්ටිය බත් මේගොල්ලො අතුරුපස වෙන කණ්ඩායමක් මෙතන වැඩපිළිවෙළ හරි සංවිධානාත්මකයි. මම කියන එක විතරයි කරන්නේ. මං කුස්සියට ගිහින් උයන්න යන්නේ නෑ. මෙතන විශාල දායක පිරිසක් ඉන්නවා. ඒ අය ඇත්ත නැත්ත දන්නවා. පත්තරේ කොච්චර දැම්මත් මෙහෙට ලැබෙන සිව්පසේ අඩු වුණේ නෑ.

    ප‍්‍රශ්නය:- ලංකාවේ දැනට ක‍්‍රියාත්මක වන්නේ කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා වෙන ක‍්‍රමය පමණයි. ඔබ වහන්සේ එය ප‍්‍රතික්ෂේප කරනවා නේද?
    පිළිතුර:-
    නෑ නෑ මා ප‍්‍රතික්ෂේප කරන්නේ නෑ. උපසම්පදා වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි ඤත්ති චතුත්ත උපසම්පදාව. ඒ කියන්නේ කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා කරනවා. හැබැයි මට ප‍්‍රශ්නයක් තියෙනවා. කර්ම වාඛ්‍ය කියලා උපසම්පදා කළාම ඒ උපසම්පදාව පිහිටනවද? ඒ කියන්නේ නිවන් දකින්න පුළුවන්ද. කර්ම වාඛ්‍ය කියා භික්ෂුවක් උපසම්පදා කළහම එතැන ඉඳන් නිවන් මග වඩන්න ඕනෑ. නිවන් මග කියන්නේ නැතුව පන්සලට වෙලා හිටියොත් වෙන්නේ එක එක පත්තර කියවලා මෝඩ අදහස් කියන එක.

    ප‍්‍රශ්නය:- ඔබට එහි විවේචනයක් තිබෙනවා නම් අනුගමනය කළ යුතු පිළිවෙත ගැන යෝජනාවකුත් තිබිය යුතුයි. ?
    පිළිතුර:-
    උපසම්පදා වර්ග ගොඩක් තියෙනවා. උපසම්පදාව කියන්නේ හිත හදා ගන්න එක. භික්ෂුවක් උපසම්පදා වෙලා කැලයකට ගියා කියා ඒ භික්ෂුව උපසම්පදා වෙන්නේ නෑ. කුසලස්ස උපසම්පදාව කර ගත්තොත් සසර දුක නිවන්න පුළුවන්.

    ප‍්‍රශ්නය:- නමුත් ඔබ වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් පසුගිය වසරේ උපසම්පදා වුණා නේද?
    පිළිතුර:-
    උපසම්පදාව කරන්නේ එය ලංකාවේ පිළිගත් සම්ප‍්‍රදායක්නේ. සාමාන්‍ය උපසම්පදාව කළාට බුදු හමුදුරුවන්ගේ ධර්මයේ උප සම්පදාව කියන්නේ හිත හදලා රහත්වෙන එක. අනික උපසම්පදාව සිය පාරක් කළත් වැඩක් නැහැනේ නිවන් දකින්න බැරිනම්, අඩු තරමේ සෝවාන්වත් වෙන්න බැරිනම්. භික්ෂුව යොමු කළ යුත්තේ උපසම්පදා ශීලෙන් මහණකම ඉවර කරන්න නොවෙයි. එතැනින් මහණකම පටන් ගන්න. එතැන ඉඳන් පටන් අරගෙන සසර දුක නිවන ක‍්‍රමයක් හොයන්න. අපි සාම්ප‍්‍රදායික උපසම්පදාව කරන්නේ එය රටේ පිළිගත් සම්ප‍්‍රදායක්. මේ දෙකේම වරදක් නෑ.

    ප‍්‍රශ්නය:- මෛත‍්‍රී බුදුන් ඔබ වහන්සේ බවට සමහරු කියනවා. ඒ ඇත්තද?
    පිළිතුර:-
    ඔව් ඉතින් එය ඕනෑම කෙනකුට කියන්න පුළුවන්නේ. දැන් ෆෙස්බුක් දාලා තියනවා මෛත‍්‍රී බුදුන් කියලා. දැන් අනිත් පැත්තට දාලා නැද්ද දේවදත්තයා කියලා. ඒ දෙකම කියනවා. දැන් ඉස්සර වගේ නොවෙයි. දැන් මාධ්‍ය විවෘත වෙලා. ඕන කෙනකුට අදහස් කියන්න පුළුවන්. බුදු කෙනෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් තමන්ට දැනෙන එක අනුව මිසක් කාගෙන්වත් අහලා කියලා හරියන්නේ නෑ. ඔබතුමා කාට හරි මේ මගේ අම්මාය කියනවා නම් ඒ දැනෙනවාට කියන එකක් මිසක් කවුරු හරි කියනවාට කියන්නේ නැහැනේ. අවශ්‍ය කරන්නේ අපිට කවුරු මොන දේ කිව්වත් හරි බුදු දහම සමාජයට ගෙනියන්නයි. මෙතරම් කාලයක් තිබුණේ ජෛන අදහස්.

    ප‍්‍රශ්නය:- එතකොට ඔබ අවුරුදු 15ක් ජෛන දහම ද ඇදහුවේ?
    පිළිතුර:-
    අපි හෙව්වා. ගවේෂණය කළා. බුදු සසුනෙ ඉඳගෙන අඩුපාඩු හෙව්වා.

    ප‍්‍රශ්නය:- ඔබ මෛත‍්‍රී බුදුන් අදහනවා. ගෞතම බුද්ධ ශාසනය තවමත් පවතිද්දි මෛත‍්‍රී බෝධිසත්වයන් අදහන එක හරිද?
    පිළිතුර:-
    දැන් බලන්න ලංකාවේ පන්සල්වල විෂ්ණු කෝවිල්, කතරගම කෝවිල් ගහලා තියෙනවාද කියලා. විෂ්ණු දෙයියෝ අදහන එකද බුදු දහමට වඩා ළඟ බෝධි සත්ව වන්දනාවද? බෝධි සත්ව වන්දනාව වඩා ළඟයි. බෝසත්වරුන්ට වඳින්න නෙමෙයි කියන්නේ. ඒගොල්ලන්ට පිං දෙන්න. දෙවියන්ට වැඳලා නිවන් දකින්න බැහැ.

    ප‍්‍රශ්නය:- ඔබ වහන්සේ රහත් වූ බව සමහරු කියනවා. අපි අසා ඇති පරිදි දස සංයෝජන වලින් මිදුනහමයි රහත් වෙන්නේ. ?
    පිළිතුර:-
    පැහැදිලිවම මම ඒක කිව්වා. මිනිස්සු හිතන් හිටියේ උඩින් යන වගේ කෙනෙක් රහත් කියලා. සංයුක්ත නිකායේ සූසිම සූත‍්‍රය කියෙව්වා නම් රහතන් වහන්සේ ගැන දැනගන්න පුළුවන්. එහි සඳහන් වෙනවා යම් කෙනකුට සසර දුකෙන් මිදෙන්න ඕනෑ නම් පටිසෝතගාමී ආර්ය මාර්ගය වඩලා ඕන කෙනකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන්.

    ප‍්‍රශ්නය:- ඔබ රහත් නම් කොයි කාලෙද රහත් වුණේ?
    පිළිතුර:-
    දැන් අවුරුදු දෙකක් පමණ තිස්සේ තමයි මා කියන්නේ මා කෙලෙස් නැති කළ නිකෙලෙස් කෙනෙක් බව.

    ප‍්‍රශ්නය:- ඔබ රහත් බව ගිහි සමාජය කොහොමද පරීක්ෂා කරන්නේ?
    පිළිතුර:-
    ගිහි සමාජයට පරික්ෂා කරන්න බැහැ. මං සූත‍්‍රයක් කියන්නම්. මේක තියෙන්නේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ රජ්ජ සූත‍්‍රය. දවසක් බුදු හාමුදුරුවෝ ළඟ කොසොල් රජ්ජුරුවො ඉන්නවා. එතැනින් ආජිවකයෝ, නිගන්ඨයෝ වගේ අය යනවා. ඉතින් කොසොල් රජ්ජුරුවො ඔවුනුත් රහතුන් කියලා එතැනින් නැගිටලා ගිහින් වැඳ නමස්කාර කරලා එනවා. ඇවිත් කියනවා ඔබ වගේම ඔවුනුත් රහත් කියා. එවිට බුදුන් වහන්සේ අහනවා පස්කම් සැප විඳින ස්ත‍්‍රීන් සමග සංවාසයේ යෙදෙන ඔබ කොහොමද රහතුන්ද දන්නේ කියලා. එවිට කොසොල් රජු කියනවා ඔබ වහන්සේ හරි. මා වැනි කෙනකුට එවැනි කෙනකු ගැන කියන්න බැහැ කියලා.

    ප‍්‍රශ්නය:- ස්වාමීන් වහන්සේලාට බැරිද ඔබ රහත්ද කියා පරීක්ෂා කරන්න?
    පිළිතුර:-
    ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා එන්න එපායැ පරීක්ෂා කරන්න. කෙනෙක් සත්‍ය අවබෝධ කළා නම් ඒ සත්‍ය අවබෝධ කළ උතුමා ඒ අවබෝධය කණුවෙන් කණුව කියන්න ඕනෑ. මට මෙහෙම වුණා. මේ විදියටයි මං නිවන් මඟ ගමන් කළේ කියා සමස්තය දේශනා කරන්න ඕනෑ. ලෝකයේ ඕනෑම කෙනකුට සසර දුක නිවන්න පුළුවන්. අනික රහත් වෙන්න බැරි බුද්ධාගමින් වැඩක් නැහැනේ. බුද්ධාගමේ පරම නිෂ්ඨාව සසර දුක නිවීම. එය ඕනෑම කෙනකුට කරන්න පුළුවන්. බුදු දහම මළ දහමක් නොවෙයි. සජීවී දහමක්. යම් භික්ෂුවක් මේ කියන සතර සතිපට්ඨානය වඩාගෙන ගියොත් අනාගාමී හෝ රහත් බවට පත් විය යුතු බව සතර සතිපට්ඨාන සූත‍්‍රයේ තිබෙනවා.

    ප‍්‍රශ්නය:- ත‍්‍රිපිටකේ කියන්නේ පිටු තුනක්ය කියා කියපු පුද්ගලයන් හිටිය, චන්ද්‍රිකා වැවත් පිරිත් කළ උදවිය හිටපු සමාජයක් මේක. එවැනි සමාජයක ඔබ කියන දේ විවේචනය කරන එක අසාධාරණද?
    පිළිතුර:-
    ඇත්ත. ඇත්තටම සාධාරණයි. ලංකාවේ ජන සමාජය අවුරුදු එක් දහස් ගණනක් ¥පතකනේ හිටියේ. අද අන්තර්ජාලය විවෘත වෙලානේ. ඒ නිසා මෙය මහාද්වීපයක් වෙලා. ඇත්තටම මං වගේ කෙනෙක් මෙහේ පහළවීම සුදුසු නෑ. පහළ වුණේ අපි මහද්වීපයක් වෙච්ච නිසා.

    ප‍්‍රශ්නය:- ඔබ අවබෝධයට පත් වෙද්දී ශරීරයේ වෙනස්කම් වූ බව මීට පෙර කියා තිබුණා. නමුත් අපට එහෙම ඔබේ වෙනසක් පෙනෙන්නේ නැහැනේ?
    පිළිතුර:-
    මීට අවුරුදු හත අටකට කලින් රූපවාහිනී වැඩසටහන් පරීක්ෂා කරන්න. ඉන් අනතුරුව අද පරීක්ෂා කරන්න. ඉන් අනතුරුව ඔබ නිගමනය කරන්න. කෙනකුගේ ශරීරය කියන්නේ හිතෙහි තවත් පැතිකඩක්. සිත මෘදු වෙද්දී ශරීරය මෘදු වෙනවා. සිත රළු වෙද්දී ශරීරය රළු වෙනවා. අන්න ඒ පදනම උඩ තමයි මා කිව්වේ. මේ කියන කතාව එදි නෙදා සමාජෙදි වුවත් දැකිය හැකි යථාර්ථයක්.

    ප‍්‍රශ්නය:- ඔබ රහත් වෙලා නම් ඔබට පරචිත්ත විජානන ඥානය හෝ පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබෙනවා ද?
    පිළිතුර:-
    ඔබ කියන්න හදන්නේ මගේ හිතේ තියන එක කියන්න කියලානේ. මං එක්ක දවසක් කතාකරගෙන ඉන්න. ඉන් පස්සේ ඔබ මගෙන් අහන්න ඕන ප‍්‍රශ්නය මං ඔබෙන් අහනවා. දැන් ඉස්සෙල්ලා එහෙම ඇහුණේ නැද්ද? අන්න එච්චරයි. ඊට වඩා තර්ක කොළොත් මං සාත්තර කාරයෙක් වෙනවා. මට සාත්තර කාරයෙක්, අනාවැකි කාරයෙක් වෙන්න ඕන නෑ.

    ප‍්‍රශ්නය:- අප අසා ඇත්තේ මලියදේව මහරහතන් වහන්සේ අවසන් මහරහතන් වහන්සේ කියායි. ඔබ රහත් නම් ඉන්පස්සේ දැනට ඉන්න එකම රහතන් වහන්සේ ඔබද?
    පිළිතුර:-
    එය මං කියනවාට පිළිගන්න එපා. මං කියන එක ප‍්‍රතික්ෂේප කරන්නත් එපා. ඔබ හොයා බලන්න. තව කවුරු හරි ඉන්නවාද බලන්න. හිටියොත් මටත් කියන්න. නැත්නම් පිළිගන්න.

    ප‍්‍රශ්නය:- ඔබට වඩා ජ්‍යෙෂ්ඨ නායක හාමුදුරු කෙනෙක් ඔබේ අඩුපාඩුවක් පෙන්නුවොත් පිළිගන්න කැමතිද?
    පිළිතුර:-
    මං කැමතියි පිළිගන්න. මට වරදක් කිව්වොත් මං තර්ක කරනවා. ලොකු හාමුදුරු කෙනෙක් කිව්වොත් මට කොණ්ඩෙයි රැුවුලයි වවන්න කියලා මං වවන්න ඕනෑද? එය පිළිගන්න ඕන නැහැනේ. සතර මහෝපදේශ කියා එකක් තියෙනවා. අහවල් විහාරයේ සිටින ධර්මධර ස්වාමීන් වහන්සේ කිව්වාය කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින ධර්මධර මහා තෙරුන් වහන්සේලා කිව්වාය කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින විනයධර ස්වාමීන්වහන්සේ කිව්වා කියා පිළිගන්න නොයන්න. අහවල් විහාරයේ සිටින විනයධර ස්වාමීන් වහන්සේලා කිව්වාය කියා පිළිගන්න නොයන්න. ධර්මයට විනයට දා සසඳා බලා පිළිගන්න. මාත් කැමතියි ධර්මයට විනයට දාලා සසඳා පිළිගන්න. ගෞතම බුදුරජානන් වහන්සේට කොච්චර චෝදනා කළාද. මටත් එහෙම කළානේ.

    ප‍්‍රශ්නය:- ඔබ වහන්සේ මහායාන සම්ප‍්‍රදාය අනුගමනය කරන බවට සමහරු චෝදනා කරනවා?
    පිළිතුර:-
    මහායාන සම්ප‍්‍රදායේ මස් මාළු කෑමක් නැහැනේ. මහායාන සම්ප‍්‍රදායේ මස් මාළු පේන්නත් බැහැ. අපි දානෙට මස් මාළු දුන්නනේ. ඉතින් අපි ථෙරවාදීද මහායානද කියන්න. ලූණු, සුදුලූනුවත් මහායානේ කන්නේ නෑ. මම ථෙරවාදී බුදු දහම හරියට අනුගමනය කරනවා.

    ප‍්‍රශ්නය:- අන්‍යාගමීකරණය ගැන ඔබේ අදහස?
    පිළිතුර:-
    අන්‍යාගමීකරණය වෙන්නේ අපෙන් හරියට වෙන්නේ නැති නිසයි. භික්ෂුන් වහන්සේලා පිඬුසිඟා වඩින්න ඕනෑ. ගෙන් ගෙට වඩින්න ඕනෑ. අනිත් සමාජය වැඩ කරන්න ඕනෑ. ඒ වගේම අනෙක් ප‍්‍රධාන කාර්ය තමයි භික්ෂූන් වහන්සේලා නිවන් මඟ වඩන්න ඕනෑ.

    ප‍්‍රශ්නය:- ඔබ පින්කම් ලස්සනට කරන්න හදනවා. ඉන්න තැන ලස්සනට තියා ගන්න ඕනෑ කියනවා. ලස්සනට කරන්න ඕනෑ කියන්නේ ඇල්ම වැඩිවෙනවා කියන එක නෙමේද?
    පිළිතුර:-
    සම්පූර්ණ වැරදියි. බුදුන් කාලේ මිගාර මාතු ප‍්‍රාසාදය කියන්නේ ලස්සත පන්සලක්. දවසක් සිටුවරයෙක් ඉතා වටිනා පාපිස්සක් ගෙනිච්චා. ගිනිහින් දාන්න තැනක් හොයනවාලූ. නමුත් තැනක් හමුවුණේ නැහැ. හේතුව තියන පාපිස ඊට වඩා වටිනවා. ඔහු පාපිස්ස නැවත ගෙනාවා. බුද්ධාගමේ වැඩ පිළිවෙළ රාජකීය වැඩ පිළිවෙළක්. අනුරාධපුරේ ලෝවා මහාපාය තට්ටු නවයයි. වත්තක්කන්දකේ තියෙන්නේ භික්ෂූන් වහන්සේ ඉන්න තැන පිරිසිදු කර ගන්න ඕන. විහාරයේ කුදු මහත් කටයුතු කරන්න ඕන.

    ප‍්‍රශ්නය:-- රහතන් වහන්සේ නමක් නම් ඇයි බැංකු ගිනුම් පවත්වාගෙන යන්නේ?
    පිළිතුර:-
    ඕන එකක් කරන්න පුළුවන්නේ. මෙතන ලොකු ආයතනයක්. ලයිට් බිල් ගෙවන්න ඕන. බැංකු ගිනුම නෙමෙයි ප‍්‍රශ්නේ. ගිනුමේ කීයක් එකතු කරලා තියෙනවාද කියන එක. මම කියන්නේ සල්ලි කියලා වියදම් කරන ඒවා මිසක් පුස් කන ඒවා නොවෙයි. සියලූ දෙනාගේ යහපත පිණිස සල්ලි වියදම් කරන්න ඕන.

    ප‍්‍රශ්නය:- රහතන් වහන්සේලා කියන්නේ පින් පව් නොකරන පිරිසක් බව කියනවා. ඔබ රහත්නම් ඇයි පින්කම් කරන්නේ?
    පිළිතුර:-
    පින් කරන්නේ නෑ කිව්වොත් වැරදි. පින් පව් වෙන්නේ නෑ. කරන්නේ නෑ කියන එකයි වෙන්නේ නෑ කියන එකයි දෙකක්. මට පින් වෙන්නේ නෑ. අනිත් අයට යහපතක් වෙනවා. භික්ෂුව හැම අවස්ථාවකට තම දායකයන්ට පින් පුරවන්න ඕන.

    ප‍්‍රශ්නය:- ඔබ රහතන් වහන්සේ නමක් නම් පාවිච්චි කරන වචන කතා කරන ආකාරය ගැටලූවක් තිබෙන බව බොහෝ දෙනෙක් කියනවා?
    පිළිතුර:-
    මම පිරින්දව්ව පරපුරේ රහතෙක්. පිරින්දව්වලා හරි අමුතුයි. අපි රහතුන් කියා දැකලා තියෙන්නේ බිත්තිවල තියෙන චිත‍්‍රනේ. ඒ චිත‍්‍රවලට පණ තිබුණේ නැහැනේ කවදාවත්. දැන් ඒ චිත්‍රෙකට පණ ඇවිත්. රහත් කෙනකුට එහෙම එකක් නෑ. ඒ අය පුඤ්ඤ පාප පහීනස්ස. එයාලට පිං පව් පිරෙන්නේ නෑ. සිතිවිලි කිසිවක් නෑ. චිත්ත විමුක්තිය කාටවත් හොල්ලන්න බෑ. මට මිනිස්සු ගහන්න ඇවිත් තියනවා. බැණලා තියෙනවා. අපහාස කරලා තියෙනා. ඒ කිසිවකින් මා කම්පා වුණේ නෑ. මට කේන්ති යන්නේ නෑ. පුළුවන්නම් කේන්ති ගස්සලා පෙන්වන්න. මට කවුරුහරි ගල්වලින් ගැහුවොත් මං ගල්වලින් ගහන්න යන්නේ නෑ. ඒ ගල් එකතු කරලා ගෙයක් හදනවා.

    ප‍්‍රශ්නය:- රහත් වූ බව කියන ඔබ වහන්සේ ඇයි බණ කියද්දී බුදුන් ගැන කියමින් කියන්නේ? ඔබ අවබෝධ කරගත් දේ උපයෝගී කරගෙන කිව හැකියි නේද?
    පිළිතුර:-
    සුත්ත නිපාතයේ ආමගන්ධ සූත‍්‍රයේ තියෙනවා ගෞතම බුදු හාමුදුරුවෝ කාශ්‍යප බුදුහාමුදුරුවො මුල් කරගෙන බණ කිව්වා.

    http://www.lankadeepa.lk/index.php/articles/303198

    මෙයා රහත් වෙලා නම් නැහැ .ඒත් මෙයාගෙන් ප්‍රශ්න අහලා මෙයාව කොර කරන්න පුළුවන් .ඒක කරන්න නම් මෙයා වගේම ධර්මය ගැන තියෙන පුස්ථක හොඳට පරිශීලනය කරන්න වෙනවා .මොකද මෙයා ගාව මම කලිනුත් කිව්වා වගේ දැනුම හොඳට තියෙනවා .ඒක නිසා කවුරු හරස් ප්‍රශ්නයක් ඇහැව්වත් එව්වාට උත්තර මෙයා ගාව තියෙනවා .අර ගහකට නැග්ග මිනිහාටත් මොනවද කියන්න තිබුණාලුනේ. අන්න ඒ වගේ .ඉතිං ඒ ධර්මය පිලිබඳ තාර්කික දැනුම හොඳට ඇති නිසා කාටවත් මෙයා කරන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න බැහැ .එයා කිව්ව දේකින්ම මම මෙහෙම කියන්නම්.එයා කිව්වා නේ රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙලාද කියලා තෙරෙන්නෙ රහතන් වහන්සේ නමකටම විතරයි ගිහියෙක්ට බැහැ කියලා .අන්න ඒ වගේ තමා .මෙයා රහත් වෙලා නම් නැහැ .ඒත් මෙයාව කොර කරන්න නම් මෙයා වගේම බෞද්ධ පොත පත් පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕනේ .ලංකාවේ කිසිම හිමි නමක් නැහැ හැම සූත්‍රයම පාඩම් සහ මතක .ඉන්නේ තැනින් තැන තමන්ගේ දේශනාවට අදාල දේ විතරක් මතක තියාගෙන ඉන්න අය .ඒ අයගෙන් සිරිධම්ම කියන්නේ ඒ කිව්ව පොතපත සහ මතකය හුඟක් වැඩි කෙනෙක් .
     
    dulajv123

    Junior member
  • Oct 10, 2014
    99
    6
    18
    cment

    මුකුත් අවුලක් නෑ පොඩි මොලේ අමාරුවක් තියෙනවා එච්චරයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Danetamai kiyala ARAKKU haduvadha ? Naa, Ehenam Hamuduruvanta Bar eke ARAKKU bonna puluwan.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ehema baluwoth sahena pramanayak mahana vei. Handavata Arakku beela athal eke inna ekane thiyenne.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    THUN KOTIYAK PARISUDDHA UNA ARAKKU------MEVA BUDUN VAHANSEGE BANA NEVE. BUDDHA PARINIRRVANAYEN KALAKATA PASU ------VASIYATA HOIYA HAMUDURUVO VISIN KIYAPU BANA. DAN VAGE , VASIYATA HOIYA BORUVATA SIURA ADHA GATH AYA , ISSARATH INNA ATHI NE.
     
    Last edited:

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,944
    2,079
    113
    නිර්වානය ලබන්නාට කිසිම ආශාවක් ඇති වෙන්නේ නැත. ‍කොටින්ම කියනවානම්, මම රහත් කියලා කියන්න ආශාවත් හො උවමනාවක් ඇති වන්නේ නැත. එකටයි කියන්නේ නිවන් ලබපු අය කියන්නෙ නැහ කියල. එර්දි බලය සෑම රහතුන්ට ඇති වන්නෙ නැහ. එය ඇතිවන්නේ ඉතා කලාතුරකින්. සමහරුන්ට උපතින්ම එර්දි බලය හා සමාන බල ඇති වෙනවා.

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මෙයා රහත් වෙලා නම් නැහැ .ඒත් මෙයාගෙන් ප්‍රශ්න අහලා මෙයාව කොර කරන්න පුළුවන් .ඒක කරන්න නම් මෙයා වගේම ධර්මය ගැන තියෙන පුස්ථක හොඳට පරිශීලනය කරන්න වෙනවා .මොකද මෙයා ගාව මම කලිනුත් කිව්වා වගේ දැනුම හොඳට තියෙනවා .ඒක නිසා කවුරු හරස් ප්‍රශ්නයක් ඇහැව්වත් එව්වාට උත්තර මෙයා ගාව තියෙනවා .අර ගහකට නැග්ග මිනිහාටත් මොනවද කියන්න තිබුණාලුනේ. අන්න ඒ වගේ .ඉතිං ඒ ධර්මය පිලිබඳ තාර්කික දැනුම හොඳට ඇති නිසා කාටවත් මෙයා කරන්නේ බොරුවක් කියලා ඔප්පු කරන්න බැහැ .එයා කිව්ව දේකින්ම මම මෙහෙම කියන්නම්.එයා කිව්වා නේ රහතන් වහන්සේ කෙනෙක් රහත් වෙලාද කියලා තෙරෙන්නෙ රහතන් වහන්සේ නමකටම විතරයි ගිහියෙක්ට බැහැ කියලා .අන්න ඒ වගේ තමා .මෙයා රහත් වෙලා නම් නැහැ .ඒත් මෙයාව කොර කරන්න නම් මෙයා වගේම බෞද්ධ පොත පත් පරිහරණය කරන කෙනෙක් වෙන්න ඕනේ .ලංකාවේ කිසිම හිමි නමක් නැහැ හැම සූත්‍රයම පාඩම් සහ මතක .ඉන්නේ තැනින් තැන තමන්ගේ දේශනාවට අදාල දේ විතරක් මතක තියාගෙන ඉන්න අය .ඒ අයගෙන් සිරිධම්ම කියන්නේ ඒ කිව්ව පොතපත සහ මතකය හුඟක් වැඩි කෙනෙක් .

    උබ රහත් කියල ඔප්පු කරන නිර්ණායක මොනවද උඩින් යන්න ඕනෙද එක එක දේවල් අතුරුදහන් කරල පෙන්වන්න ඕනෙද ...උබලට අනුව ඩේවිඩ් කොපර් ෆීල්ඩ් ලංකාවට සියුරක් දාගෙන ආවනම් රහතන්වහන්සේ කෙනෙක් කියල සිංහල බෞද්‍ය පුක උඩදාගන ගිහින් වදීනේ ....මේච්චර මේ ලංකාවේ බුද්ද සාසනය ඇතුලේ හාමුදුරුවෝ බඩුගහනවා ,හොරාකනවා ,බීලාපිස්සුකෙලිනවා ,දේශපාලනය කරනවා ඒවා එතකොට හොදයිද...බුද්ද දර්මය ඇතුලේ කවුරුහරි මනුස්සයේක් රහත් උනා කියුවහම ලංකාවේ හාමුදුරු ගොල්ලටයි සිංහල බෞද්‍යන්ටයි හුගක් රිදෙනවා නේද...අවුරුදු දෙදහස්ගානක් බුද්දාගම තිබිලත් එකෙකුටවත් සංසාරේ ඉවරකරගන්න බැරිනම් ඒ බුද්දාගමෙන් වැඩක් තියනවද ...බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්මය කාටවත් තේරුම් ගන්න බැයිනම් ඒ දර්මයෙන් ඇතිවැඩේ මොකක්ද...අයියෝ සිංහලු..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732

    :yes::yes:
    මම නම් දන්නේ නෑ මේ හාමුදුරු රහත් වුනාද නැද්ද කියලා නමුත් මුන් බුද්ධාගම දන්නේ නෑ, එකෙක්වත් දන්නේ නෑ. මුන් බුද්ධාගම කියලා පිළිපදින්නේ හින්දු/මුස්ලිම් මිශ්‍ර වෙච්ච සංස්කෘතිය.
     
    Last edited: