"පිටරටකට ගිහිල්ල Rolls Royce එකක් පැද්දත් උබ Third Class මිනිහෙක්!"

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    ලංකාවේ ඉන්න මෝඩ මිට්ටෝ තමන්ගේම රටේ ඉපදුන තමන්ගෙම රටේ පරම්පරා ගානක් ජිවත් වෙන අනික් ජාතින් වල මිනිස්සුන්ටත් සලකන්නේ third class citizen විදිහට.

    ඉතින් උන්ගේ හිතේ සාධාරණ බයක් තියනවා තමුන් සුදු මහත්තුරුන්ගේ රටවල් වලට ගියාම බල්ලොන්ට වගේ සලකයි කියල. උන් දන්නේ නෑ ඉතින් මුළු ලෝකෙම උන් වගේ නෑ කියල.

    අසරණකම තමයි ඉතින්.
    sirawata owa nam suranagana katha.
    kiwwa ekak nam hari amma thaththaa laga nathi awulak nam thiyanwa.
     
    • Like
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    වැදගත්ම දේ ත්‍රෙඩ් එකේ...explain more sir! Link?

    Andrew Tate කියල හාදයෙක් ගැන කියන්නේ අන්න ඌ.

    පොඩ්ඩක් search කරලා බලපන්. ඌ ගෑනු අරන් ගිහින් උන්ගේ අහවල් එකේ owned by tate කියල පච්ච කොටලා උන්ව දාල cam show කරවල සල්ලි හොයන එකෙක්. ඕව ඉතින් හරි හමන් රටක කරොත් කුට්ටම ලාච්චුවේ නිසා ඌ Romania ගිහින් ඉන්නේ.

    sirawata owa nam suranagana katha.
    kiwwa ekak nam hari amma thaththaa laga nathi awulak nam thiyanwa.

    දැන් බලපන් google එකෙන් රට ගිය සෙට් එක ඇවිත් උඹට උගන්නයි :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    දැන් බලපන් google එකෙන් රට ගිය සෙට් එක ඇවිත් උඹට උගන්නයි :rofl:

    උබ පරක්කුයි. දැනටම ඇවිත් උගන්නල ගිහින් තියෙන්නෙ. 🤭

    උබල මේ ජොබ් කරලා පරක්කු වෙලා ආවට කරන්න දෙයක් නෑ ජොබ්ලස් පම්පෝරි මල්ලිලා ටික කලින්ම ඇවිත් Google, YouTube වලින් හොයාගත්තුවා දාලා ගිහින්. 🤭🤭

    @EVC ගෙන් අහල බලපන්කො ටිකක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    උබ පරක්කුයි. දැනටම ඇවිත් උගන්නල ගිහින් තියෙන්නෙ. 🤭

    උබල මේ ජොබ් කරලා පරක්කු වෙලා ආවට කරන්න දෙයක් නෑ ජොබ්ලස් පම්පෝරි මල්ලිලා ටික කලින්ම ඇවිත් Google, YouTube වලින් හොයාගත්තුවා දාලා ගිහින්. 🤭🤭

    @EVC ගෙන් අහල බලපන්කො ටිකක්.
    සල්ලි තියනවා නම් ලංකාව තමයි රට කියල පට්ට ගහපු Google visa category එකෙන් රට ගිය සෙට් එක :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    Andrew Tate කියල හාදයෙක් ගැන කියන්නේ අන්න ඌ.

    පොඩ්ඩක් search කරලා බලපන්. ඌ ගෑනු අරන් ගිහින් උන්ගේ අහවල් එකේ owned by tate කියල පච්ච කොටලා උන්ව දාල cam show කරවල සල්ලි හොයන එකෙක්. ඕව ඉතින් හරි හමන් රටක කරොත් කුට්ටම ලාච්චුවේ නිසා ඌ Romania ගිහින් ඉන්නේ.

    දැන් බලපන් google එකෙන් රට ගිය සෙට් එක ඇවිත් උඹට උගන්නයි :rofl:
    උබ පරක්කුයි. දැනටම ඇවිත් උගන්නල ගිහින් තියෙන්නෙ. 🤭

    උබල මේ ජොබ් කරලා පරක්කු වෙලා ආවට කරන්න දෙයක් නෑ ජොබ්ලස් පම්පෝරි මල්ලිලා ටික කලින්ම ඇවිත් Google, YouTube වලින් හොයාගත්තුවා දාලා ගිහින්. 🤭🤭

    @EVC ගෙන් අහල බලපන්කො ටිකක්.
    Since Google was mentioned I am directly quoting.

    Are you two guys trying to claim that immigrants don't face any discrimination or racism from natives in western nations?

    That's a pretty bold claim like "Lankawe inna hithana un horu saha thakkadiyo"

    Content from Google and Youtube was just to prove a point over an online forum. How else do you propose I do it?
    Content found through these platforms definitely have more validity than comments on an anonymous forum. 🙃
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    A simple Google or YouTube search will answer these fairy tales. 👌
    අමෝ අමෝ මේවනේ comment. google එකෙනුයි YT එකෙනුයි රට යන්න පුළුවන් කියල කලින් දැනන් හිටියේ නෑනේ .😂🤭
     
    • Like
    Reactions: navinnuwan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    Since Google was mentioned I am directly quoting.

    Are you two guys trying to claim that immigrants don't face any discrimination or racism from natives in western nations?

    That's a pretty bold claim like "Lankawe inna hithana un horu saha thakkadiyo"

    Content from Google and Youtube was just to prove a point over an online forum. How else do you propose I do it?
    Content found through these platforms definitely have more validity than comments on an anonymous forum. 🙃

    :rolleyes:

    Mama ubata monawath kiwwe na. :eek:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    @nicjosh83 and @shenat

    Divided by මහින්ද මහත්තයා

    United by මොරිසන් සර්

    ❤️❤️❤️❤️
    0137B345-8BED-43AD-8908-66CC588045F9.jpeg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,690
    21,373
    113
    මතක් කරන්න එපා ඔය අගමැති ප@යලව. මරන් කන්න තරහයි වෙලාවකට. 😒
    Mahinda mahattaya gena amataka karamuko...

    Morrison karaya nisa mata awurudu 2 wage kela una :(