පිටරටවල නිවඩුවකට ගිහින් ඇතිවුන ප්රශ්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඌ මේ සුද්දා වගේ පාරෙ යන උන්ට හායි කිව්වට උන් දන්නවද මූ මේ වෙන රටක එකෙක් කියල. ඌත් ඉන්දියන්කාරයෙක් වගේනෙ අනික් උන්ටත් පේන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    සිංගප්පූරු ගිහින් බස් එකට ගොඩ වෙලා පිටිපස්සට ගිහින් වාඩි උනා..
    ඩැයිවර් යා මොන මොන දෝ කියලා කෑ ගැහුවා..
    පස්සේ තමා දැන ගත්තේ ට්‍රැවල් කාඩ් එක ඉස්සරහ දොර ගාව අතුල්ලන්න ඕනේ කියලා 🖕🖕
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මටත් හිතෙනවා බන් ඉන්දියාවට වත් ගිහින් වීඩියෝ කෑලි ටිකක් දාලා yt එකෙන් සල්ලි ටිකක් හොයන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කියලා.
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    සිංගප්පූරු ගිහින් බස් එකට ගොඩ වෙලා පිටිපස්සට ගිහින් වාඩි උනා..
    ඩැයිවර් යා මොන මොන දෝ කියලා කෑ ගැහුවා..
    පස්සේ තමා දැන ගත්තේ ට්‍රැවල් කාඩ් එක ඉස්සරහ දොර ගාව අතුල්ලන්න ඕනේ කියලා 🖕🖕
    pinata gihin :lol::lol:
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ටුනමන්ට් එකකට රට ගිහින් tinder එකෙන් කෑල්ලක් ටෝක් කරන් ගෙදරකට ඇද්දා ඒකි රේප් කේස් එකක් ඇද්දා කියපන්කෝ යන්තන් GF කියලා ඇප ගත්තා තාම නඩුව ඉවර නැති නිසා ලංකාවට එන්න බැරුව මචං ඉන්නේ!