පිටරටින් බඩු ගෙන්නද්දි..
මචංලා මං $850 වටින කැමරාවක් (ලෙන්ස් 2ක් එක්ක) ගෙන්නන්න ඉන්නේ.
UPS වලින් $90 චාර්ජ් කරනවා. එකත් අවුලක් නැ
කැමරාව 350 ග්රැම් බර.
කස්ටම් එකෙන් අල්ලයිද?
ඇල්ලුවොත් කීයක් ටැක්ස් ගහයිද?
ඉක්මනට කියපල්ලාකෝ....
ගෙන්නපු එකෙක් ඉන්නවනම් කියපල්ලා