පිටරටින් ලංකාවට ගේන මාළු වර්ග මොනවාද? ලංකාවේ අල්ලන මාළු දැන් කන්න හොද නැද්ද බන්
Last edited:
මම මේ නිකමට අහන්නේ බන් ... ඔයා ඉස්කෝලේ යනකොට ආහාර දාම කියල කොටසක් ඉගෙන ගත්තේ නැද්ද ?? එහෙම නැත්නම් විභාගේ ඉවර උනත් එක්කම ඒවා ඉස්කෝලේ ගේට්ටුව ලගින් තියල ආවද ???loku malu awulak naha neda ? podi malu neda langa inne
මම මේ නිකමට අහන්නේ බන් ... ඔයා ඉස්කෝලේ යනකොට ආහාර දාම කියල කොටසක් ඉගෙන ගත්තේ නැද්ද ?? එහෙම නැත්නම් විභාගේ ඉවර උනත් එක්කම ඒවා ඉස්කෝලේ ගේට්ටුව ලගින් තියල ආවද ???


ඔව් දැන් වැව් මාළු කන එක තමයි හරි ...waw malu or fresh water fish kapan
wew maalu kanna bedala rasai. Kohomath mm nam wew maalu wediyen kanne bedala.පිටරටින් ලංකාවට ගේන මාළු වර්ග මොනවාද? ලංකාවේ අල්ලන මාළු දැන් කන්න හොද නැද්ද බන්
ආහාර දාමේ හැටියට ගත්තොත් නම් පොඩි මාළු ලොකු මාළු කියල වෙනසක් නෑ... එකෙක්වත් කන්න බෑ.
)import karana ewath thiyenawathalapath wage malu lankaweda mchn allannne.
තලපත්, කොප්පරා වල ලංකා මාළු මෙන්ම imported එක තියනවා බන්. නමුත් දැන් imported කරන එක අඩුයි. කුරියා පිටින් තියෙද්දී පළපුරුදු ඩයල් එකකට ලංකා තලපත් අදුරන්න පුළුවන්. වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම්, දැන් කම්මැලියි බන් ටයිප් කරන්න.thalapath wage malu lankaweda mchn allannne.
උන්ව අල්ලන්න බූමිතෙල් බෝම්බ ගහවනවෙන් උන් බූමිතෙල් රහයි ඉව්වමwew maalu kanna bedala rasai. Kohomath mm nam wew maalu wediyen kanne bedala.