දන්න තරමින්,loku malu awulak naha neda ? podi malu neda langa inne
ගොඩක් දුරට ලොකුමාළු එන්නෙ ට්‍රින්කො පැත්තෙන්.
ඒ හින්ද අවුලක් නෑ කියනව.
දන්න තරමින්,loku malu awulak naha neda ? podi malu neda langa inne
ehema baluwoth kukullu kanna bari weyi malu kanne nathi nisaa owaa sathwa kama widiyata gani da danne nahaමම මේ නිකමට අහන්නේ බන් ... ඔයා ඉස්කෝලේ යනකොට ආහාර දාම කියල කොටසක් ඉගෙන ගත්තේ නැද්ද ?? එහෙම නැත්නම් විභාගේ ඉවර උනත් එක්කම ඒවා ඉස්කෝලේ ගේට්ටුව ලගින් තියල ආවද ???
waw malu or fresh water fish kapan
වැව් මාළු කන්ඩ එපා කියලා ගොඩක් ඩොක්ටස්ලා කියනවා මචං. කෘමිනාෂක වැව් ජලයට මිස්‍ර වෙන නිසා. ඔය නෙලුම් අල, කොහිල අල එහෙමත් වැඩිය කන්න එපා කියන්නේ ඒකනේ.ඔව් දැන් වැව් මාළු කන එක තමයි හරි ...![]()
dan waw malu godak enne bere wawa, kalani ganga , diyawannawa , athtanagalu oyenවැව් මාළු කන්ඩ එපා කියලා ගොඩක් ඩොක්ටස්ලා කියනවා මචං. කෘමිනාෂක වැව් ජලයට මිස්‍ර වෙන නිසා. ඔය නෙලුම් අල, කොහිල අල එහෙමත් වැඩිය කන්න එපා කියන්නේ ඒකනේ.
