ඔහොම බොන්න එපා බං.
වෛශාවක් ලෙස ඉතුරු ජීවිත කාලෙත් ගෙවපන්...
ආත්මේ මාරු උනාට පස්සෙවත් ගණිකවක් නොවී ඉපදෙන්න බලපං...........![]()
මාත් ඕකමයි කිව්වේ ඌට.

ඔහොම බොන්න එපා බං.
වෛශාවක් ලෙස ඉතුරු ජීවිත කාලෙත් ගෙවපන්...
ආත්මේ මාරු උනාට පස්සෙවත් ගණිකවක් නොවී ඉපදෙන්න බලපං...........![]()

online puka denawa.![]()
ඔහොම බොන්න එපා බං.
වෛශාවක් ලෙස ඉතුරු ජීවිත කාලෙත් ගෙවපන්...
ආත්මේ මාරු උනාට පස්සෙවත් ගණිකවක් නොවී ඉපදෙන්න බලපං...........![]()
මාත් ඕකමයි කිව්වේ ඌට.![]()
මහලොකු දෙයක් නෑ බන්. සල්ලි එවන කෙනාට අංක 10ක number එකක් දෙනව. ඒක ඉල්ලගෙන WU කරන තැනකට යන්න. ඊට පස්සෙ ඔයාගෙ ID, DL or PP එකයි එවන කෙනාගෙ නමයි, රටයි, එවන ගානයි (රුපියල් වලින් නෙමේ ඒ රටේ කෙනා සල්ලි දාපු විදිය-USD) කියන්න. පොඩි වෙලාවකින් සල්ලි ටික අතට ගන්න පුලුවන්..අඩෝ.. මම ඔය කියනකන් ඕක ගැන හාන් කවිස්සියක්වත් දැනන් හිටියේ නෑනේ බන්.
කොහොමද ඕකෙන් සල්ලි ගෙන්න ගන්නේ කියලා පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.උඹට ඇතෙක් බරට REP දෙනවා.![]()

maha deyak ne ban, ubata salli evana eka ube nama dila ubata salli usa WU branch ekakin danawa. eta passe WU eken tracking code (MTN) ekak denawa. e code ekai ube ID ekai lankawe western union branch ekakata yanna. form ekak denawa. eka fill karanna, (name, address, origin country, id number. sig, basic stuff) ekaa fill kalama salli denawa. (arg 126-127 per 1usd)අඩෝ.. මම ඔය කියනකන් ඕක ගැන හාන් කවිස්සියක්වත් දැනන් හිටියේ නෑනේ බන්.
කොහොමද ඕකෙන් සල්ලි ගෙන්න ගන්නේ කියලා පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.උඹට ඇතෙක් බරට REP දෙනවා.![]()
මහලොකු දෙයක් නෑ බන්. සල්ලි එවන කෙනාට අංක 10ක number එකක් දෙනව. ඒක ඉල්ලගෙන WU කරන තැනකට යන්න. ඊට පස්සෙ ඔයාගෙ ID, DL or PP එකයි එවන කෙනාගෙ නමයි, රටයි, එවන ගානයි (රුපියල් වලින් නෙමේ ඒ රටේ කෙනා සල්ලි දාපු විදිය-USD) කියන්න. පොඩි වෙලාවකින් සල්ලි ටික අතට ගන්න පුලුවන්..
මෙන්න මේ වගේ form එකක් තමා පුරවන්න තියෙන්නෙ. බැරි උනොත් මට කියන්න මම අරන් දෙන්නම්. ඒකත් Agentමයි පුරවන්නෙ. මේකට ඕන details ටික දෙන්න. online කරන්නත් පුලුවන්. ඒත් Agent කෙනෙක් හරහා තමයි.
![]()