පිටරටින් සල්ලි ගෙන්න ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔහොම බොන්න එපා බං.
    වෛශාවක් ලෙස ඉතුරු ජීවිත කාලෙත් ගෙවපන්...
    ආත්මේ මාරු උනාට පස්සෙවත් ගණිකවක් නොවී ඉපදෙන්න බලපං...........:oo::oo:

    මාත් ඕකමයි කිව්වේ ඌට. :yes::yes::yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    online puka denawa. :P

    ඔහොම බොන්න එපා බං.
    වෛශාවක් ලෙස ඉතුරු ජීවිත කාලෙත් ගෙවපන්...
    ආත්මේ මාරු උනාට පස්සෙවත් ගණිකවක් නොවී ඉපදෙන්න බලපං...........:oo::oo:

    මාත් ඕකමයි කිව්වේ ඌට. :yes::yes::yes:

    බයවෙන්න එපා ඌ නරක දෙයක් බොන්නෙ නැහැ දැන් ඌ සිම් විකුනන්නෙ නැහැ
    එයර්ටෙල් කුඩෙ යට දාල තැබිලි විකුනනව කියල තමයි අරන්චිය තැබිලි හොදයි සෙමට විතරයි අගුන
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    අඩෝ.. මම ඔය කියනකන් ඕක ගැන හාන් කවිස්සියක්වත් දැනන් හිටියේ නෑනේ බන්. :P

    කොහොමද ඕකෙන් සල්ලි ගෙන්න ගන්නේ කියලා පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.උඹට ඇතෙක් බරට REP දෙනවා. :P
    මහලොකු දෙයක් නෑ බන්. සල්ලි එවන කෙනාට අංක 10ක number එකක් දෙනව. ඒක ඉල්ලගෙන WU කරන තැනකට යන්න. ඊට පස්සෙ ඔයාගෙ ID, DL or PP එකයි එවන කෙනාගෙ නමයි, රටයි, එවන ගානයි (රුපියල් වලින් නෙමේ ඒ රටේ කෙනා සල්ලි දාපු විදිය-USD) කියන්න. පොඩි වෙලාවකින් සල්ලි ටික අතට ගන්න පුලුවන්..

    මෙන්න මේ වගේ form එකක් තමා පුරවන්න තියෙන්නෙ. බැරි උනොත් මට කියන්න මම අරන් දෙන්නම්. ඒකත් Agentමයි පුරවන්නෙ. මේකට ඕන details ටික දෙන්න. online කරන්නත් පුලුවන්. ඒත් Agent කෙනෙක් හරහා තමයි. :)

    DSC04348_zps5ec9045e.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අඩෝ.. මම ඔය කියනකන් ඕක ගැන හාන් කවිස්සියක්වත් දැනන් හිටියේ නෑනේ බන්. :P

    කොහොමද ඕකෙන් සල්ලි ගෙන්න ගන්නේ කියලා පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු උදව්වක්.උඹට ඇතෙක් බරට REP දෙනවා. :P
    maha deyak ne ban, ubata salli evana eka ube nama dila ubata salli usa WU branch ekakin danawa. eta passe WU eken tracking code (MTN) ekak denawa. e code ekai ube ID ekai lankawe western union branch ekakata yanna. form ekak denawa. eka fill karanna, (name, address, origin country, id number. sig, basic stuff) ekaa fill kalama salli denawa. (arg 126-127 per 1usd)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මහලොකු දෙයක් නෑ බන්. සල්ලි එවන කෙනාට අංක 10ක number එකක් දෙනව. ඒක ඉල්ලගෙන WU කරන තැනකට යන්න. ඊට පස්සෙ ඔයාගෙ ID, DL or PP එකයි එවන කෙනාගෙ නමයි, රටයි, එවන ගානයි (රුපියල් වලින් නෙමේ ඒ රටේ කෙනා සල්ලි දාපු විදිය-USD) කියන්න. පොඩි වෙලාවකින් සල්ලි ටික අතට ගන්න පුලුවන්..

    මෙන්න මේ වගේ form එකක් තමා පුරවන්න තියෙන්නෙ. බැරි උනොත් මට කියන්න මම අරන් දෙන්නම්. ඒකත් Agentමයි පුරවන්නෙ. මේකට ඕන details ටික දෙන්න. online කරන්නත් පුලුවන්. ඒත් Agent කෙනෙක් හරහා තමයි. :)

    DSC04348_zps5ec9045e.jpg

    ethakota meke $ gana keyada.. 5437 kianne 50 wageda.. eken kapenne nedda?
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බැංකුවේ SWIFT CODE එකයි උඹේ A/C Num එකයි දීලා කෙලින්ම බැංකුවට එවන්න කියපන්.යකෝ එහේ සල්ලි දාන්න කෙනෙක් ඉන්නවා නම් කිසි අවුලක් නෑනේ.අවුල තියෙන්නේ එහේ දාන්න කෙනෙක් නැතිව අපිම Online ගිහින් අපිටම දාගන්න සීන් වලදි...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Ria එකෙන් ගෙන්නගන්න. western union එකට වැඩ rate එකක් ගෙවනවා Ria එකෙන්.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    ado client innawa nam bank daanda kiyapan natham ehe lankawe dial innawa. bank 1ta wadiya hoda rate 1k dei but bank rate 1th balapan. anika bankuwen wenama chare 1k danawa podi ganak kapei. ara dail ta gana kiwwama ok nan mehe inna ooge agent kenek gedarata hari ubata enda kiyala hari dei natham oo mehen bank karai. oo ubata salli dammata passe ehe inna agent ta gewwama hari. but illegal undiyal kiyala kiyanne mokada rajayata adayamak nathi nisa. eth minissu oka use karanawa mokada amaruwen hamba karala nikan baiyanta denne! un eka gasa kana 1 ne karanne!