පිටරට ඉන්න උන්ගේ ස්‍රී ලාන්කික සන්ගම්

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    ඔව් බන් ලංකාවේ එවුන් එක්ක සංගම් දානවට වැඩිය හොදයි තනියම ඉන්න එක.
    අනිත්රටවල් වල එවුන් සංගම් හදාගන්නේ උන්ගේ රටේ එවුන්ට උදවු කරන්නයි තව වැඩිපුර උන්ගේ රටවල් වල එවුන් අරගන්නයි. ලංකාවේ එවුන් සංගම් හදාගන්නේ උන්ගේ ලොකුවයි ගනිපු බ්‍රෑන්ඩඩ් බඩුයි ලංකාවේ අනිත් එවුන්ට පෙන්නන්න.
    New York Awrudu uthsawayakata giya.. wenasak naa.. mehe Sinhalu wage un gaththa Cadillac Escalade wage wahana penna penna hena scene ekak thamai ethanath.. Antila duwalawa set karana magul owa thamai.. shape eke maaru wela awa.. mala waatha owa..
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මට ටිකක් නෝට් උන දෙයක් තමයි ඇවිල්ලා ටිකක් කාලයක් වෙලා , ගේමක් ගහපු උන්ට, ලන්කාවේ community එකේ පොඩ්ඩක් චරිත වෙලා ඉන්න ආසාවක් තියනවා. වැරැද්දක් කියන්නත් බෑ. ඒකනේ මිනිස්සුන්ගේ හැටි.
    අවන්කෙන්ම මිනිස්සුන්ට උදව් කරන quality උනුත් ඉන්නවා. මිට්ටෝ personally අදුරගෙන ආශ්‍රය කරන් එක තමයි ශේප්ම වැඩේ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔහොම රටක සංගමේක ෆේස්බුක් ගෘප් එකේ මොඩ් පට්ටමක් හම්බ වුනා🤣
    ඒකේ නාකියො ටිකයි, රුමේනියා පැනලා බෝඩර් ක්‍රොස් කරපු එවුනුයි ගෘප් එකේ ඉන්න ස්ටුඩන්ට් ආපු කෙල්ලොන්ට, ඩිවෝස්ඩ් ඇන්ටිලට සැප දෙන්න දගලනවා🤣
    90න් පස්සේ එවුන් ටික ටිකක් හරි හොදයි. අවුරුදු 40,50,60 පැනපු නාකින්ට චූ බටේ මඩ පුවක් වලක ඔබාගන්න පුදුම අසහනයක් තියෙන්නෙ.
    අවුරුදු උත්සවයක්, කොන්සර්ට් එකක් තියන්න බෑ, නාකියො ටික පොඩි කෙල්ලොන්ට කරදර කරනවා🤣
    වියත්මගේ රට විරු සංගමේ සභාපති නාකියා එහේ ලෝකල් කෙල්ලොන්ට ජුන්ඩගේ ෆොටො යවලා අහුවෙලා ගෑණි ඌව ඩිවෝස් කරලා🤣🤣🤣
    Romania panapu podi kollo patta gemak gano ban goda yanna . unta nam harenna time na
    kari nakiyo tama hama tanama suppu karanna dagalanne
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,912
    3,423
    113
    ගොඩක් සෙට් එක හොඳ රටවලට migrate උනාම පොර මානසිකත්වයෙන් ඉන්න නිසා එහෙම ඒවාට යනවාද? 🤔 තමන්ගේ උන්ව හලන්න නේද බලන්නේ පොර මානසිකත්වයෙන් ඉන්න නිසා? 🤔
    Gihin tikak kal giyama terenna gannawa e ratea localsla atare highlight wenna baa kiyala. Ehema unama lankan un atare porak wenna hadanawa. Ekata itin lesima de tamai lankawe un ekatu karan mokak hari society ekak hadaganna eka.

    Anit set eka tamai tikak kal parana unama explorations karala ratawal hoyagattu christopher columbus kiyala hitana un tika. Un set eka alutin ena un unta respect karanna ona kiyala hitanawa. Un nisa tamai e rata ehema tiyenne kiyala hitanawa. Ehema hitala hema ekatama lectures denna yanawa. tika kalayak gihin anit unta uwa epa wela magaarinakota tamunma terum aran pattakata wenawa.
     
    ඕක තමයි සීන් එක. Respect එක හම්බ වෙනවා මදි කියලා තේරෙනකොට සන්ගමයක් හදාගෙන title එකකුත් ගහගත්තම මරු 🤣🤣
     
    • Haha
    Reactions: Thiefx

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඔහොම රටක සංගමේක ෆේස්බුක් ගෘප් එකේ මොඩ් පට්ටමක් හම්බ වුනා🤣
    ඒකේ නාකියො ටිකයි, රුමේනියා පැනලා බෝඩර් ක්‍රොස් කරපු එවුනුයි ගෘප් එකේ ඉන්න ස්ටුඩන්ට් ආපු කෙල්ලොන්ට, ඩිවෝස්ඩ් ඇන්ටිලට සැප දෙන්න දගලනවා🤣
    90න් පස්සේ එවුන් ටික ටිකක් හරි හොදයි. අවුරුදු 40,50,60 පැනපු නාකින්ට චූ බටේ මඩ පුවක් වලක ඔබාගන්න පුදුම අසහනයක් තියෙන්නෙ.
    අවුරුදු උත්සවයක්, කොන්සර්ට් එකක් තියන්න බෑ, නාකියො ටික පොඩි කෙල්ලොන්ට කරදර කරනවා🤣
    වියත්මගේ රට විරු සංගමේ සභාපති නාකියා එහේ ලෝකල් කෙල්ලොන්ට ජුන්ඩගේ ෆොටො යවලා අහුවෙලා ගෑණි ඌව ඩිවෝස් කරලා🤣🤣🤣
    Ausida? :D
     
    • Love
    Reactions: kasun_kbp

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සමහර පරණ ඩයල් charity පටන් ගන්නවා දුෂ්කර ගම්මාන වලට උදව් කරන සද් ගුණවත් අදහසින්. හැබැයි ඒ සල්ලි ටික යන්නේ තමන්ගේ නෑදෑ ගෙවල් සංවර්ධනය කරන්න. :yes:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එහෙම කොමියුනිටි එකකටවත් වද්දා නොගන්න උන් ලු මෙහෙම thred දාන්නෙ 🤭
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එහෙම කොමියුනිටි එකකටවත් වද්දා නොගන්න උන් ලු මෙහෙම thred දාන්නෙ 🤭
    ඔව් බන් ගත්තේ නෑ. හිතේ අමාරුවට මේක දැම්මේ
     
    • Haha
    Reactions: gamerlk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රටවල් වල cities වල දාගෙන ඉන්න ඒවා.
    රට ඉන්න උන්ගේ experience කොහොමද මේවා ගැන.
    උබලා ඔය වගේ ඒව වල ඉන්නවද?

    මට නම් සන්ගම් කිව්වම ඔලුවට එන්නේ චරිත වෙන්න දගලන උනුයි වලියි තමයි .
    ගූ 70යි