New York Awrudu uthsawayakata giya.. wenasak naa.. mehe Sinhalu wage un gaththa Cadillac Escalade wage wahana penna penna hena scene ekak thamai ethanath.. Antila duwalawa set karana magul owa thamai.. shape eke maaru wela awa.. mala waatha owa..ඔව් බන් ලංකාවේ එවුන් එක්ක සංගම් දානවට වැඩිය හොදයි තනියම ඉන්න එක.
අනිත්රටවල් වල එවුන් සංගම් හදාගන්නේ උන්ගේ රටේ එවුන්ට උදවු කරන්නයි තව වැඩිපුර උන්ගේ රටවල් වල එවුන් අරගන්නයි. ලංකාවේ එවුන් සංගම් හදාගන්නේ උන්ගේ ලොකුවයි ගනිපු බ්‍රෑන්ඩඩ් බඩුයි ලංකාවේ අනිත් එවුන්ට පෙන්නන්න.

