පිටරට ඉන්න උන්ට ...

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,602
    21,133
    113
    ශෝශල් මීඩියා නෑති කාලේ මිනිස්සු රට ගියේ නෑද්ද? ඕන තරම් ගියා. ඒ එකෙක්වත් සියදිවි නසාගෙනද? නෑ නේ? රට ගිය බල්ලෝ නෑත්නම් ලන්කාවේ එවුන් කන්න නෑතිව මෑරෙන්නේ. රට ගිය එවුන් එවන කීයෙන් හරි බෙහෙතක් අරන් කාලා බීලා ඉන්න ගමන් උන්ට බනිනවා. පොඩ්ඩක් ඉස්පිරිතාල වලට ගිහින් බලපල්ලා පිටරට ඉන්න එවුන් මොන තරම් දේවල් එවනවාද කියලා.. පිටරට ඉන්න බහුතරය්ක් එවුන් ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් සෑහෙන දෙයක් කරනවා.

    ඔය බෑනර් ගහන් ලන්කාවට ඈවිත් චන්දේ දෙන එවුන් නෙමේ.. ලන්කාවේ චන්ද අයිතියවත් දෑන් නෑති එවුන් ඉන්නවා ලන්කාවේ මිනිස්සුන්ට උදව් කරන..

    සමහරුන්ට පිටරට එවුන් රට හදන්න කතා කරන ඒවා මතක් වෙන්නේ තමන් කඩේ යන එකා පාර්ලිමේන්තුවේ පච කෙලලා චා වෙනකොට තමා.. කවුරු හරි රට ඉන්න එකෙක් ඌ කඩේ යන එකාට බනින්න ඈති
    @malakadss = @SLK_sri
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    1. ඒ රවටවල් වල අපි native නෙමෙයි, native අය අපිව ගනන් ගන්නේ නෑ ලොකුවට
    2. එතකොට අපේ competition එක තියෙන්නේ අනිත් රටවල් වලින් ආපු අය එක්ක (India, Pakistan, Bangladesh etc)
    3. අපේ රට චාටර් වෙලා අර කියපු අනිත් රටවල් හොඳ උනාම ඒ level එකෙනුත් අපිව don't care. (eg:- loans from Bangladesh and India)
    4. හරියට ගාල්ල මාතරින් කොළඹ ආවත් කරන්නේ ගාල්ලේ scene වලට පස්සේ bite කරන්නේ
    5. ඉතින් අපි කැමති දැන් වෙන රටක හිටියත් හිටපු රට මොනවා හරි achieve කරනවට (ඕක ගියපු ඉස්කෝලේ, හිටපු ගම, රට ඔක්කෝටම අදාලයි)
    6. ඒක නිසා ලංකාවේවත් ඉද්දි මැච් බලපු නැති අය aussie grounds fill කරනවා, match
    7. කාලෙන් කාලේ ඡන්ද වලදි අරයා ගොඩ දායි මෙයා ගොඩ දායි කියලා බලාපොරොත්තු වෙනවා (call කරලා ගෙවල් වල අයත් හරවනවා)
     
    • Like
    Reactions: windows_ubuntu

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    6. Lankavedi match ekak balanna vahana salla nathi ayath innava
     
    • Like
    Reactions: Jack_Sparrow

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    1. ඒ රවටවල් වල අපි native නෙමෙයි, native අය අපිව ගනන් ගන්නේ නෑ ලොකුවට - එහෙම ගණන් ගැනීමක් අපි බලපොරෝත්ත්හු වෙන්නේ නෑ බන්. උඹල ඔය හීන ලෝක වල ඉන්නේ. උදාහරනෙකට මෙහෙම කියන්නම්. Sydney /Melbourne හුඟක් උඩ තැන වල දැන් ඉන්නේ migrant ල. ඉතින් එහෙම ගණන් ගැනීමක් කව්රුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ
    2. එතකොට අපේ competition එක තියෙන්නේ අනිත් රටවල් වලින් ආපු අය එක්ක (India, Pakistan, Bangladesh etc) - ඔය කිසිම එකෙක් එක්ක එහෙම competition එකක් නෑ. දුඋපතේ ඉඳන් උඹල මොනවා හිත හිත ඉන්නවද කියල මටනම් තේරෙන්නේ නෑ :ROFLMAO:
    3. අපේ රට චාටර් වෙලා අර කියපු අනිත් රටවල් හොඳ උනාම ඒ level එකෙනුත් අපිව don't care. (eg:- loans from Bangladesh and India) - එහෙම අවුලක් නෑ. වෙන උන් අහන්නෙත් නෑ. උන්ට අනුන්ගේ දේවල් වැඩකුත් නෑ. අපිට උන්ගේ දේවල් වැඩකුත් නෑ. ලංකාවේ වගේ අබිලින්ලා සැහෙන අඩුයි.
    4. හරියට ගාල්ල මාතරින් කොළඹ ආවත් කරන්නේ ගාල්ලේ scene වලට පස්සේ bite කරන්නේ
    5. ඉතින් අපි කැමති දැන් වෙන රටක හිටියත් හිටපු රට මොනවා හරි achieve කරනවට (ඕක ගියපු ඉස්කෝලේ, හිටපු ගම, රට ඔක්කෝටම අදාලයි)
    6. ඒක නිසා ලංකාවේවත් ඉද්දි මැච් බලපු නැති අය aussie grounds fill කරනවා, match - නෑ බන්. එහෙම නෙමෙයි. match එකකට යන්න අපිට වෙලාව තියනවා. ground එකට යන්න ලේසියි. සෙට් එකත් එක්ක එකට ගිහින් ආවත් enjoy කරන්න පුළුවන් කියල අපි දන්නවා. වලි නෑ, කරදර නෑ. ඕන facility එකක් තියනවා. ඔය පොඩි පොඩි දේවල් සේරම එකට එකතු උනාම සැහෙන පහසුවක් තියනවා. අනික හම්බ කරන ගානට සාපේක්ෂව ticket වලට මෙච්චර වියදම් කරන්න ඕනෙද කියල හිත හිත දුක් වෙන්න දෙයක් නෑ.
    7. කාලෙන් කාලේ ඡන්ද වලදි අරයා ගොඩ දායි මෙයා ගොඩ දායි කියලා බලාපොරොත්තු වෙනවා (call කරලා ගෙවල් වල අයත් හරවනවා)
    👆👆 උත්තර උඩ කහ පාටින්.උඹල ඔය හීන ලෝක වල ඉන්නේ 🤭
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Mehemai man atulu man adunana godak aya pitarata inne kamatten nemei. Family eka dala enawa kiyanne loku dukak. Mata lankawe idam ehema tibbanam man mehe innawa. Itin attatama lankawe tamange mahansiyen hoda tanakata enna amaru eka gena dukai ewagema desapaluwan gena loku tarahak enawa. Oya hetuwa hinda rata hadanna hota dana pirisak innawa
     
    • Like
    Reactions: EdNygma

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,531
    1
    16,941
    113
    Black Pearl
    👆👆 උත්තර උඩ කහ පාටින්.උඹල ඔය හීන ලෝක වල ඉන්නේ 🤭
    • එහෙම ගණන් ගැනීමක් අපි බලපොරෝත්ත්හු වෙන්නේ නෑ බන්. උඹල ඔය හීන ලෝක වල ඉන්නේ. උදාහරනෙකට මෙහෙම කියන්නම්. Sydney /Melbourne හුඟක් උඩ තැන වල දැන් ඉන්නේ migrant ල. ඉතින් එහෙම ගණන් ගැනීමක් කව්රුවත් බලාපොරොත්තු වෙන්නේ නෑ
    • ඔය කිසිම එකෙක් එක්ක එහෙම competition එකක් නෑ. දුඋපතේ ඉඳන් උඹල මොනවා හිත හිත ඉන්නවද කියල මටනම් තේරෙන්නේ නෑ :ROFLMAO:
    • එහෙම අවුලක් නෑ. වෙන උන් අහන්නෙත් නෑ. උන්ට අනුන්ගේ දේවල් වැඩකුත් නෑ. අපිට උන්ගේ දේවල් වැඩකුත් නෑ. ලංකාවේ වගේ අබිලින්ලා සැහෙන අඩුයි.

    ඒ කියන්නේ ලංකාවේ අබිලින් ලා ඔසී ගිය ගමන් ලංකාවේ mind set එක reset වෙලා හොඳ තැන් වලට එනවා

    • නෑ බන්. එහෙම නෙමෙයි. match එකකට යන්න අපිට වෙලාව තියනවා. ground එකට යන්න ලේසියි. සෙට් එකත් එක්ක එකට ගිහින් ආවත් enjoy කරන්න පුළුවන් කියල අපි දන්නවා. වලි නෑ, කරදර නෑ. ඕන facility එකක් තියනවා. ඔය පොඩි පොඩි දේවල් සේරම එකට එකතු උනාම සැහෙන පහසුවක් තියනවා. අනික හම්බ කරන ගානට සාපේක්ෂව ticket වලට මෙච්චර වියදම් කරන්න ඕනෙද කියල හිත හිත දුක් වෙන්න දෙයක් නෑ.
    එතකොට ලංකාවේ ඉද්දි උඹට ඕව කරන්න time සල්ලි තිබ්බේ නැද්ද? :rolleyes: Good for you
    අපට නම් 2019ට කලින් තිබ්බා, පස්සේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිසා time නැති උනා
    inflation වෙලා රට බංකලොත් කරපු නිසා තියන සල්ලි වල වටිනාකමත් නැති උනා
    2019 වෙනකන් රටේ ඉන්නවා කියලා තීරණය කරපු අය යන්නෙ ගෙවල් ඉඩම් විකුණලා

    6. Lankavedi match ekak balanna vahana salla nathi ayath innava

    aussie walath innawa, un itin odd job 2k karagena goda enakan ohoma innawa
    habai middle class ekata panagattu gaman hoda wahanayak ehema aran shape eke innawa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ කියන්නේ ලංකාවේ අබිලින් ලා ඔසී ගිය ගමන් ලංකාවේ mind set එක reset වෙලා හොඳ තැන් වලට එනවා

    එතකොට ලංකාවේ ඉද්දි උඹට ඕව කරන්න time සල්ලි තිබ්බේ නැද්ද? :rolleyes: Good for you
    අපට නම් 2019ට කලින් තිබ්බා, පස්සේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිසා time නැති උනා
    inflation වෙලා රට බංකලොත් කරපු නිසා තියන සල්ලි වල වටිනාකමත් නැති උනා
    2019 වෙනකන් රටේ ඉන්නවා කියලා තීරණය කරපු අය යන්නෙ ගෙවල් ඉඩම් විකුණලා

    aussie walath innawa, un itin odd job 2k karagena goda enakan ohoma innawa
    habai middle class ekata panagattu gaman hoda wahanayak ehema aran shape eke innawa
    මට එහෙම උන් සෙට් වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්.එහෙම එකෙක් සෙට් උනාම ඊළඟ පාර ඌව හලනවා සහ ඉබේම හැලෙනවා.ඉතින් ටික කලක් කියාම එක්කෝ උන්ට ඉබේම හැදෙන්න වෙනවා. අනික ඔය වර්චස් සෙට් වෙන places වලට අපි ඉබේම යන්නේ නැති වෙනවා. උදා හරනෙකට ලංකාවේ පන්සල් . ඔතනට සුළුතරයක් වයසක් හදන්න බැරි අබිලින්ලා සෙට් වෙනවා. වැඩි කරදර ඔලුවට දාගන්න ඕනේ නැති හින්ද යන්නේ නෑ. ඉතින් ඉබේම ඒවත් auto හැලෙනවා ඔහොම හැමෝගෙන්ම හැලිලා ගියාම ඒවත් මෙහෙට අනුවර්තනය වෙන්න ගන්නවා. ඔහොම වෙනස් උණු පන්සල් දැනමත් තියනවා. කිනිම නාකි අබිලියෙක්ව entertain කරන්නේ නැති.
    අනික ඔය හැමදේම positive බලන්න කියන එක මුන්ගේ ඇඟේ බැහැල තියන දෙයක්. අවරුදු 5හා 6ක් යද්දී අපිත් ඒ විදිහට හැඩ ගැහෙනවා. සරලව කිව්වොත් ජීවිතේ enjoy කරන්න. ළමයි එක්ක family life එක enjoy කරන්න. සෙල්ලම් කරන්න ගියත් මුලින්ම කියන දේ තමයි feel the moment, back each other and enjoy the match.

    ලංකාවේ ඉන්න කාලේ මට time තිබ්බේ නෑ. දැන් වැඩට ගිහින් ගෙදර ආවට පස්සේ 90% මිනිස්සු switch off. වැඩිය ඕන නෑ උඹ පාරට බැස්සම කොච්චර මල පනලද ගෙදර එද්දී .

    ඇවිල්ල මාස 4ක් - 5ක් යද්දී මල පනින එක නැති උනා. හැම දේම පහසුයි. එකෙක් ට එකෙක් උඩින් යන්න නහයට පහලින් බලන්න යන්නේ නෑ. සුදුද කළුද ගෑනුද පිරිමිද කියල නෑ වරදක් කලොත් කොන්ද පන තියාගෙන අහන්න පුළුවන් , ඒවා ගැන වගකිවයුතු යට complaint කලත් අවශ්‍ය දේ වෙනවා.
     
    • Like
    Reactions: lodbrok

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    ලංකාවෙ ඉද්දි කටයි පුකයි වහන් හිටපු උන් මම දැකල නෑ කතා කරනවා. මමත් එහෙම නෑනෙ.

    Dias ඇවිල්ල වගකියන්න ඕන තරමටම තමයි උබත්, ලංකාව ඇතුලෙ ඉන්න අනිත් බයියොත් වගකියන්න ඕන. හැමෝටම තියෙන්නෙ එක සමාන වටිනාකමක් ඇති ඡන්දයක්. ඩයසා වැඩිපුර වගකියන්න දෙයක් නෑ.

    තාම අවබෝධයක් නෑ වගේ නං ලංකාව ඇතුලෙ ඉඳන් මයිනට+රනිලට ඡන්දෙ දාපු ලක්ෂ 100+ ගොඩෙන් රට ඉඳන් ආපු කීයක් ඉන්නවද කියල හොයල බලපන්. 1% ක් වත් නෑ. 🤣🤣🤣

    උන්ට direct impact නැත්තෙ මොකද? මටත් තියෙනව දැනුත්.අනිත් එක උන්ට රට යන්න උනේම ඔය ජරා සිස්ටම් එකේ අවුල නිසා. උබත් රට ජොබ් එකක් කර කර කතා කරන්නෙ පුකෙන්ද? 🤣🤣🤣🤣
    Umba gonekne ban.

    Campaign run karana unui api wage normal voterslai (mama 2015n passe vote karala ne :-D ) atharey wenasak tiyenawa. Saralawama campaign un 1 vote ekak newi, vote 100,1000k wenna puluwan.

    මට එහෙම උන් සෙට් වෙලා තියෙන්නේ බොහොම අඩුවෙන්.එහෙම එකෙක් සෙට් උනාම ඊළඟ පාර ඌව හලනවා සහ ඉබේම හැලෙනවා.ඉතින් ටික කලක් කියාම එක්කෝ උන්ට ඉබේම හැදෙන්න වෙනවා. අනික ඔය වර්චස් සෙට් වෙන places වලට අපි ඉබේම යන්නේ නැති වෙනවා. උදා හරනෙකට ලංකාවේ පන්සල් . ඔතනට සුළුතරයක් වයසක් හදන්න බැරි අබිලින්ලා සෙට් වෙනවා. වැඩි කරදර ඔලුවට දාගන්න ඕනේ නැති හින්ද යන්නේ නෑ. ඉතින් ඉබේම ඒවත් auto හැලෙනවා ඔහොම හැමෝගෙන්ම හැලිලා ගියාම ඒවත් මෙහෙට අනුවර්තනය වෙන්න ගන්නවා. ඔහොම වෙනස් උණු පන්සල් දැනමත් තියනවා. කිනිම නාකි අබිලියෙක්ව entertain කරන්නේ නැති.
    අනික ඔය හැමදේම positive බලන්න කියන එක මුන්ගේ ඇඟේ බැහැල තියන දෙයක්. අවරුදු 5හා 6ක් යද්දී අපිත් ඒ විදිහට හැඩ ගැහෙනවා. සරලව කිව්වොත් ජීවිතේ enjoy කරන්න. ළමයි එක්ක family life එක enjoy කරන්න. සෙල්ලම් කරන්න ගියත් මුලින්ම කියන දේ තමයි feel the moment, back each other and enjoy the match.

    ලංකාවේ ඉන්න කාලේ මට time තිබ්බේ නෑ. දැන් වැඩට ගිහින් ගෙදර ආවට පස්සේ 90% මිනිස්සු switch off. වැඩිය ඕන නෑ උඹ පාරට බැස්සම කොච්චර මල පනලද ගෙදර එද්දී .

    ඇවිල්ල මාස 4ක් - 5ක් යද්දී මල පනින එක නැති උනා. හැම දේම පහසුයි. එකෙක් ට එකෙක් උඩින් යන්න නහයට පහලින් බලන්න යන්නේ නෑ. සුදුද කළුද ගෑනුද පිරිමිද කියල නෑ වරදක් කලොත් කොන්ද පන තියාගෙන අහන්න පුළුවන් , ඒවා ගැන වගකිවයුතු යට complaint කලත් අවශ්‍ය දේ වෙනවා.
    ඒ කියන්නේ ලංකාවේ අබිලින් ලා ඔසී ගිය ගමන් ලංකාවේ mind set එක reset වෙලා හොඳ තැන් වලට එනවා

    එතකොට ලංකාවේ ඉද්දි උඹට ඕව කරන්න time සල්ලි තිබ්බේ නැද්ද? :rolleyes: Good for you
    අපට නම් 2019ට කලින් තිබ්බා, පස්සේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිසා time නැති උනා
    inflation වෙලා රට බංකලොත් කරපු නිසා තියන සල්ලි වල වටිනාකමත් නැති උනා
    2019 වෙනකන් රටේ ඉන්නවා කියලා තීරණය කරපු අය යන්නෙ ගෙවල් ඉඩම් විකුණලා

    aussie walath innawa, un itin odd job 2k karagena goda enakan ohoma innawa
    habai middle class ekata panagattu gaman hoda wahanayak ehema aran shape eke innawa
    Racism kiyana eka tiyenawa ban. Umba giya gaman "Anee you are australian now, welcome to our community" gaagena haminne ne ban. Un hitha yatin umbalawa despice karanawa. Hondata baluwoth tereneawa umbala awilla 2 3 level citizensla kiyala. oka goda yanna generation 2 3k yanawa. Eka tama lankawe un kalli gahila inne godak welawata.

    Scene eka tiyenne gihin inna un ekko hadda gobbai, naththan lajjawata kiyanne ne oka. Salli tibba kiyala satha pahakata ganan ganne ne.
    ------ Post added on Nov 18, 2022 at 9:24 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Umba gonekne ban.

    Campaign run karana unui api wage normal voterslai (mama 2015n passe vote karala ne :-D ) atharey wenasak tiyenawa. Saralawama campaign un 1 vote ekak newi, vote 100,1000k wenna puluwan.

    කැම්පේන් කතා ඒ විදියට කතා කරපන් එහෙනං. මෙතන උබ කරන්න යන්නෙ වෙන කැම්පේන් එකක්නෙ. ඒ තමයි රට ඉන්න උන් කටවහන් ඉඳපල්ලා කියන ගොබ්බ තර්කය. 🤣🤣🤣🤣

    ඒව දැක දැක කට වහන් ඉන්න බෑනෙ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ බයියන්ගෙ කැම්පේන් නං ඒ වගේ ටයිටල් එකක් දාගෙන ඒක කතා කරානං හරි. 🤭
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    කැම්පේන් කතා ඒ විදියට කතා කරපන් එහෙනං. මෙතන උබ කරන්න යන්නෙ වෙන කැම්පේන් එකක්නෙ. ඒ තමයි රට ඉන්න උන් කටවහන් ඉඳපල්ලා කියන ගොබ්බ තර්කය. 🤣🤣🤣🤣

    ඒව දැක දැක කට වහන් ඉන්න බෑනෙ.

    ප්‍රශ්නෙ තියෙන්නෙ බයියන්ගෙ කැම්පේන් නං ඒ වගේ ටයිටල් එකක් දාගෙන ඒක කතා කරානං හරි. 🤭
    Prove that I am doing a campaign. Ane ponz minihek prashnayak ahuwama, ekata umbey puka ridunama eka campign ekak wenne ne.

    Ado umba patta imature/naieve gobba hukanneknek ne oi. KOmada ban mechchcara kal survive une 🤭 🤭 ?
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    Prove that I am doing a campaign. Ane ponz minihek prashnayak ahuwama, ekata umbey puka ridunama eka campign ekak wenne ne.

    Ado umba patta imature/naieve gobba hukanneknek ne oi. KOmada ban mechchcara kal survive une 🤭 🤭 ?

    ඔය ඔක්කොම අදාළ වෙන්නෙ උබට මිසක් මට නෙවෙයි. 🤣🤣🤣

    ලංකාවෙ පුරවැසියෝ ඇයි ලංකාව හදන්න කතා කරන්නෙ කියලා අමු ගොබ්බ, පට්ට පල් තැරි මෝඩ බයියෙක් අහන ගොජබි ප්‍රශ්න අහන්නෙ උබනෙ. 🤣🤣🤣🤣🤣

    ඕකවත් දන්නෙ නැතුව උබ කොහොමද මෙච්චර කල් සර්වයිව් උනේ කියල මමනෙ අහන්න ඕන. 😂😂😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,342
    74,884
    113
    ඔය ඔක්කොම අදාළ වෙන්නෙ උබට මිසක් මට නෙවෙයි. 🤣🤣🤣

    ලංකාවෙ පුරවැසියෝ ඇයි ලංකාව හදන්න කතා කරන්නෙ කියලා අමු ගොබ්බ, පට්ට පල් තැරි මෝඩ බයියෙක් අහන ගොජබි ප්‍රශ්න අහන්නෙ උබනෙ. 🤣🤣🤣🤣🤣

    ඕකවත් දන්නෙ නැතුව උබ කොහොමද මෙච්චර කල් සර්වයිව් උනේ කියල මමනෙ අහන්න ඕන. 😂😂😂
    Ponnayo ahuwe, lankaawe pita inna un mona huthtatada lankaawa hadanna yanne kiyala unta adaalama naththa. Specially aai enne ne kiyala pena un.

    hariyata geyak wikunala, gaththa unata kiyanna hadnawa ekey komada modifications karanna ona kiyala.

    Ado umbey comprehension patta choraine oi. Ado ekada umba civil karanna select une :p ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Racism kiyana eka tiyenawa ban. Umba giya gaman "Anee you are australian now, welcome to our community" gaagena haminne ne ban. Un hitha yatin umbalawa despice karanawa. Hondata baluwoth tereneawa umbala awilla 2 3 level citizensla kiyala. oka goda yanna generation 2 3k yanawa. Eka tama lankawe un kalli gahila inne godak welawata.

    Scene eka tiyenne gihin inna un ekko hadda gobbai, naththan lajjawata kiyanne ne oka. Salli tibba kiyala satha pahakata ganan ganne ne.
    ------ Post added on Nov 18, 2022 at 9:24 AM

    මට එහෙම Racism මගුලක් තේරිලා නෑ තාම . කිරියේ ඉන්න අනිත් උන්ට තේරිලා තියනවද දන්නේ නෑ @shenat @malakadss @NaiRobi @1sam කියන්න බලන්න . උන් හිත යටින් හිතන දේවල් මට අදාළ නෑ. මම ආශ්‍රය කරන උන් ගෙන් නම් එහෙම එකක් තේරිලා නෑ. අනුන් හිතන ඒවා අපිට මොකටද ?

    අනික අපිව කව්රුත් ගණන් ගන්න ඕනේ කියල එහෙම සිතුවිල්ලක් නෑ. උඹලට දූපතේ ඉඳල තියන දූපත් මානසිකත්වය ඔය. උඹල හොඳ ජොබ් එකක් කරනවානම් උඹල බලාපොරොත්තු වෙනවා අනිත් මිනිස්සු උඹලට සර් බර් ගාලා සලකයි කියල. වෙනස තියෙන්නේ එතන. බහුතරයක් මිනිස්සු මොන ජොබ් එක මොකක් කලත් සමානයි.... prime minister තමන්ගේ ගේ ඉස්සරහට අවිල්ල් කතා කලත් දෙකක් කියල lawn එකෙන් බැහැපන් එලියට කියන්න පුළුවන් ඒකයි.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ඒ කියන්නේ ලංකාවේ අබිලින් ලා ඔසී ගිය ගමන් ලංකාවේ mind set එක reset වෙලා හොඳ තැන් වලට එන
    නැහැ ඉතාම අඩු කොටසක් ඒ වගේ මයින්ඩ්සෙට් එක පිටින්ම ගොඩ යන්නේ. එහෙම නැති එවුන් තමයි තාම නිවු සිලන්ඩ් වලට යූ කේ වලට සමන්ත බද්ද වගේ එවුන්ව ගෙන්නන්නේ, ඕප දුප හොයන්නේ, සුද්දෝ එක්ක, වෙන රටවල් වල එවන් එක්ක මුව් නොවී ලංකාවේ කමිනියුටි හදන් ඉන්නේ. එහෙම සිංහල වලින් කතා අහල මොටිවේට වෙන්න ඕනනම් මලින්ද අලහකෝන් ව වත් ගෙන්නන්න එපෑ

    එතකොට ලංකාවේ ඉද්දි උඹට ඕව කරන්න time සල්ලි තිබ්බේ නැද්ද? :rolleyes: Good for you
    අපට නම් 2019ට කලින් තිබ්බා, පස්සේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිසා time නැති උනා
    inflation වෙලා රට බංකලොත් කරපු නිසා තියන සල්ලි වල වටිනාකමත් නැති උනා
    2019 වෙනකන් රටේ ඉන්නවා කියලා තීරණය කරපු අය යන්නෙ ගෙවල් ඉඩම් විකුණලා

    උබලට ඔය ප්‍රශ්නේ දැන් දැනුනට අපිට ඕක මයිනා දෙවෙනි පාර දිනන කාලේ වෙද්දී අරින්න සෙට් වෙන්නේ කෙලත් නොගා කියල තේරුන වයස , ගමරාල බැංකු හොරා එක්ක හාන්න ගද්දි තහවුරු උනා. උබ ඒ කාලේ ඉස්කෝලේ යනවා නම් මට සමා වෙයන්

    aussie walath innawa, un itin odd job 2k karagena goda enakan ohoma innawa
    habai middle class ekata panagattu gaman hoda wahanayak ehema aran shape eke innawa
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනේ මන්දා
    දැන් බලහන් රට හදන්න කියල ගෝටාබය වේසිගෙ පුතාව ගේන්න වැඩිම පුකේ අමාරුව තිබ්බේ රට ඉන්න උන්ට
    බෝඩ් ලෑලි එල්ලගෙන ආවේ පාකයට චන්දෙ දෙන්න