ඒ කියන්නේ ලංකාවේ අබිලින් ලා ඔසී ගිය ගමන් ලංකාවේ mind set එක reset වෙලා හොඳ තැන් වලට එනවා
එතකොට ලංකාවේ ඉද්දි උඹට ඕව කරන්න time සල්ලි තිබ්බේ නැද්ද?

Good for you
අපට නම් 2019ට කලින් තිබ්බා, පස්සේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නිසා time නැති උනා
inflation වෙලා රට බංකලොත් කරපු නිසා තියන සල්ලි වල වටිනාකමත් නැති උනා
2019 වෙනකන් රටේ ඉන්නවා කියලා තීරණය කරපු අය යන්නෙ ගෙවල් ඉඩම් විකුණලා
aussie walath innawa, un itin odd job 2k karagena goda enakan ohoma innawa
habai middle class ekata panagattu gaman hoda wahanayak ehema aran shape eke innawa