මිත්‍රවරු කියන්න බලන්න, පිටරට ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට 50$ කියන්නෙ ලොකු මුදලක්ද? ලංකාවෙ මුදලින් 16,000ක් වගෙනෙ,ඒක ඉතින් ලංකාවෙ මනුස්සයෙක්ට සැලකියයුතු මුදලක්නෙ.
මම අහන්නෙ සාමාන්‍යන් 50$ කියන දේකින් එදිනෙදා ජීවිතයේ වියදම් වලින් මොන වගේ දෙයක්ද කරන්න පුලුවන්?