පිටරට ඉන්න ජනතාව ආවනම්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113

    මිත්‍රවරු කියන්න බලන්න, පිටරට ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට 50$ කියන්නෙ ලොකු මුදලක්ද? ලංකාවෙ මුදලින් 16,000ක් වගෙනෙ,ඒක ඉතින් ලංකාවෙ මනුස්සයෙක්ට සැලකියයුතු මුදලක්නෙ.

    මම අහන්නෙ සාමාන්‍යන් 50$ කියන දේකින් එදිනෙදා ජීවිතයේ වියදම් වලින් මොන වගේ දෙයක්ද කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: Bart_Allen and NRTG

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මිත්‍රවරු කියන්න බලන්න, පිටරට ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට 50$ කියන්නෙ ලොකු මුදලක්ද? ලංකාවෙ මුදලින් 16,000ක් වගෙනෙ,ඒක ඉතින් ලංකාවෙ මනුස්සයෙක්ට සැලකියයුතු මුදලක්නෙ.

    මම අහන්නෙ සාමාන්‍යන් 50$ කියන දේකින් එදිනෙදා ජීවිතයේ වියදම් වලින් මොන වගේ දෙයක්ද කරන්න පුලුවන්?
    ow man pahathara rata. ub udaratad?
     
    • Haha
    Reactions: NRTG

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මිත්‍රවරු කියන්න බලන්න, පිටරට ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට 50$ කියන්නෙ ලොකු මුදලක්ද? ලංකාවෙ මුදලින් 16,000ක් වගෙනෙ,ඒක ඉතින් ලංකාවෙ මනුස්සයෙක්ට සැලකියයුතු මුදලක්නෙ.

    මම අහන්නෙ සාමාන්‍යන් 50$ කියන දේකින් එදිනෙදා ජීවිතයේ වියදම් වලින් මොන වගේ දෙයක්ද කරන්න පුලුවන්?
    ලොකු ගානක් නෙමේ.
    currency - යුරෝ
    euro 45 k wage
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    පැයකට ඩොලර් 15ක් වගේ හොයනවාලු ඇමෙරිකාවෙ ඉන්න අය. ඉතින් දවසෙ පඩිය 120ක් වගේ නේ. දවසෙන් බාගයක් වගේ වෙන්නෙ 50.
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ලොකු ගානක් නෙමේ.
    currency - යුරෝ
    euro 45 k wage
    ලොකු ගානක් නෙමෙ කියන එකෙන් අදහස් උනේ මචන්, උබලට දවසෙ වියදම ඊට වඩා කියන එක? මම කියන්නෙ අපි ඔය උදේ හවස බසේ එකේ වැඩට ගිහින් කලා බීල එන වියදම කීයක් යයිද?
    පැයකට ඩොලර් 15ක් වගේ හොයනවාලු ඇමෙරිකාවෙ ඉන්න අය. ඉතින් දවසෙ පඩිය 120ක් වගේ නේ. දවසෙන් බාගයක් වගේ වෙන්නෙ 50.
    එහෙම බැලුවාම ටිකක් සැලකිය යුතු මුදලක්නෙ,
     
    • Like
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලොකු ගානක් නෙමෙ කියන එකෙන් අදහස් උනේ මචන්, උබලට දවසෙ වියදම ඊට වඩා කියන එක? මම කියන්නෙ අපි ඔය උදේ හවස බසේ එකේ වැඩට ගිහින් කලා බීල එන වියදම කීයක් යයිද?

    එහෙම බැලුවාම ටිකක් සැලකිය යුතු මුදලක්නෙ,
    ඔවු ලංකාවෙ දවසෙ පඩියකින් කරනව වගේ 7-8 ගුනයක වැඩ කරගන්න පුලුවන්
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    CAD වලින් CAD 67ක් වගේ වෙනවා $50.
    හොද ෆුල් කෑම එකක් ගන්න පුළුවන් CAD 16කට වගේ
    බස් එකේ හරි train එකේ යන්න පුළුවන් CAD 2.50 ඉදලා, යන තැන අනුව ගාන වෙනස් වෙනවා.
    ඔනෙනන්ම් එකනෙකට හරි දෙනෙක්ට වගේ සතියකට වගේ බඩු ගන්න පුළුවන්, එක මස් වර්ගයක් එක්ක ගොඩක් ෆැන්සි අයිටම නැතිව
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඔව්, කිලෝ දහයේ බාස්මතී මුට්ට දෙකක් ගන්න සල්ලි, පීස හට් එකේ ලාර්ජ් පීස දෙකක් ගන්න සල්ලි 🙄
    country?
    ඔවු ලංකාවෙ දවසෙ පඩියකින් කරනව වගේ 7-8 ගුනයක වැඩ කරගන්න පුලුවන්
    hmm ow neda
    CAD වලින් CAD 67ක් වගේ වෙනවා $50.
    හොද ෆුල් කෑම එකක් ගන්න පුළුවන් CAD 16කට වගේ
    බස් එකේ හරි train එකේ යන්න පුළුවන් CAD 2.50 ඉදලා, යන තැන අනුව ගාන වෙනස් වෙනවා.
    ඔනෙනන්ම් එකනෙකට හරි දෙනෙක්ට වගේ සතියකට වගේ බඩු ගන්න පුළුවන්, එක මස් වර්ගයක් එක්ක ගොඩක් ෆැන්සි අයිටම නැතිව
    67CAD ක් නිකන් හිතන්නෙ නැතුව මනුස්සයෙක් වියද කරයිද. එච්චර ලොකුවට දැනෙයිද? මම කියන එක උබට තේරෙනවා කියලා හිතනවා මචන්, සාමාන්‍යෙන් ලොකු ගානක් මනුස්සයෙක් දෙපාරක් හිතවනෙ වියදම් කරන්න ගියම
    2 weeks kanna kema ganna puluwan ban uyanna.
    Country?
     
    • Like
    Reactions: Solo Rider

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    වේල් දෙකක් ලාවට කන්න පුලුවං
    අපිට ලංකාවෙ සල්ලි වලිං 1500 ක් 2000 ක් වගේ
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,086
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    country?

    hmm ow neda

    67CAD ක් නිකන් හිතන්නෙ නැතුව මනුස්සයෙක් වියද කරයිද. එච්චර ලොකුවට දැනෙයිද? මම කියන එක උබට තේරෙනවා කියලා හිතනවා මචන්, සාමාන්‍යෙන් ලොකු ගානක් මනුස්සයෙක් දෙපාරක් හිතවනෙ වියදම් කරන්න ගියම

    Country?
    කින්නියා🇰🇪
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,618
    113
    පැයකට ඩොලර් 15ක් වගේ හොයනවාලු ඇමෙරිකාවෙ ඉන්න අය. ඉතින් දවසෙ පඩිය 120ක් වගේ නේ. දවසෙන් බාගයක් වගේ වෙන්නෙ 50.
    It is the minimum wage earned by retail stores workers, fast food workers, etc