පිටරට මොබයිල්/ලැන්ඩ් ෆොන් වලට Free Call කරන්න.. සොෆ&

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
පිටරට මොබයිල්/ලැන්ඩ් ෆොන් වලට Free Call කරන්න.. සොෆ&

මෙන්න මෙ සයිට් එකෙ software එකෙන් පුලුවන් පිටරට ඉන්න යාලුවො නැයොන්ට කොල් කරන්න.. මමනම් කරල බැලුවෙ දෙතුන් පාරයි.. පොඩි පොඩි අවුල් අවට වැඩේ සාර්ථක ඇති කියල හිතනව..

මෙකෙ http://www.tuitalk.com >> free acount එකක් හදල software එක install කරල ට්‍රයි කරන්න... හැබැයි මෙකෙන් පුලුවන් පහල දාල තියෙන රටවල් වලට කථාකරන්න විතරයි.. එවගෙම ටයිම් ලිමිට් එකක් තියෙනව.. මෙක පවිච්චි කරල තුර්කියෙ හා ඉන්දියාවෙ ඉදල කථාකරන්න බැහැ කියල සදහන් කරලත් තියෙනව.

ඔය ටයිම් ලිමිට් එක පැනල කථාකරන විදි මෙකෙ ඉන්න බගෙට බගයක් හොයාගනීවි කියල හිතනව.. ;););)


මේක මගේ 1000 වෙනි පොස්ට් එකද කොහෙද.....
:D :D :D

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

Re-Post උනාට අවුලක් නැහැ කලින් එකක් තියෙනවනම් දකින්න ඔනනෙ.. :p


BUMP එකක් දාල ගියාට තරහ වෙන්නෙ නැහැ...

REP නම් ඔනෙත් නැහැ.. ත්‍රෙඩ් එක කොමෙන්ට් එකක් තිබුනොත් එළ

15d2wcz.png



24end5h.png

මේ ත්‍රෙඩ් එක ටික කාලයක් හරි උඩින් තියන්න බම්ප් එකකින්වත් සහයොගයක් දෙන්න..
 
Last edited:

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    :D ela ela
    USA n CANADA walata nam oka use karanna one nae ewata Gmail eken call ganna puluwan :D anytime,anywhere its free :D
    anith countires walata nam wadagath wei :D
    anyway congradz and REP+ :D
     
    • Like
    Reactions: mr.tikko

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    gmail eken puluwanda ... mama denagena hitiye nehe :D
    ow gmail acounts tiyena ayata gmail ekata log wela ethanin Call kiyana eken USA n CANADA free calls ganna puluwan :D (mokada USA n CA wala athule calls kohomath godak welawata free :P ) kelinma call eka direct wenawa :D elata wada n unlimited :D