පිටරට හොදම Uni එකකට යන්න දැනට ලංකාවේ තියන Bachelors Degree or Higher Diploma මොනවද ? (IT related වෙන්න ඕන)
ඕන මුල් අවුරුද්ද හෝ දෙක මෙහෙ කරලා අන්තිම ටික ඒ රටේ කරන්න.
වැදගත්ම දේ තමයි World Uni Ranking වල ඒ uni ඒක තියෙන්නේ කීයටද කියන ඒක !!
GCE OL වලින් මේ ට්රැක් එකට මාරු වෙන්න ඕන
හෙල්ප් එකක් දෙන්න මචන් ලා
වියදම ප්රශ්නයක් නෑ.